පොදු ස්ථාන සඳහා කෝවිඩ් -19 එන්නත් කාඩ්පත් අනිවාර්යය කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එන්නත් නොගන්නා ආයුර්වේද පනත යටතේ ප්‍රතිකාර ගන්නා ජනතාව "නිවාස අඩස්සියේ" තැබීමට රජය ක්‍රියා කරයිද?
පොදු ස්ථාන සඳහා කෝවිඩ් -19 එන්නත් කාඩ්පත් අනිවාර්යය කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එන්නත් නොගන්නා ආයුර්වේද පනත යටතේ ප්‍රතිකාර ගන්නා ජනතාව "නිවාස අඩස්සියේ" තැබීමට රජය ක්‍රියා කරයිද? කෝවිඩ් 19 එන්නත් විදගැනීම අනිවාර්යය කිරීමේ නීති පනවා නැති අතර පොදු ස්ථාන වෙත ප්‍රවේශ වීමේදී කෝවිඩ් -19 එන්නත් කාඩ් පත ලබා තිබීම අනිවාර්යය කිරීමේ නීති පනවා ඇත. කෝවිඩ් 19 එන්නත් විදගැනීම අනිවාර්යය කර නොතිබියදී එන්නත් නොගන්නා අයට පොදු ස්ථානවලට ඇතුල්වීම තහනම් කිරීම නිසා එන්නත් විදනොගන්නා අයගේ එනම් ආයුර්වේද පනත අනුව ප්‍රතිකාර ගන්නා අයගේ අධ්‍යාපන ලැබීමේ අයිතිය, පාසල් යාමේ අයිතිය, ගමන් බිමන් යාමේ අයිතිය, ආගමික අයිතිය, ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, රෝගවලට ප්‍රතිකාර ගැනීමේ අයිතිය, අධිකරණයට සහ යුක්තීය පසිඳලන ආයතනවලට යාමේ අයිතිය අහිමි කිරීමට සෞඛ්‍ය ඇමතිට නොහැකිය. එනම් පොදු ස්ථාන සඳහා කෝවිඩ් -19 එන්නත් කාඩ්පත් අනිවාර්යය කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එන්නත් නොගන්නා ආයුර්වේද පනත යටතේ ...