“ජාත්‍යන්තර සම්මුතිය” රජ්‍ය භාෂාවෙන් දකුණට නොදී වෙනම රටක් සදහා අවශ්‍ය වන “නෛතික බලපත්‍රය” උතුරට දුන්නේ ඇයි? අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් මේ වන විට උප කමිටුවක් පත් කර ඇති බව දැන ගන්නට ඇත. නීතීඥ සාලිය පීරිස්, චන්දන ජයසුන්දර යන මහත්වරුන්ගේ සභාපතීත්වයෙන් යුත් එම උප කමිටුව සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විත වන බවත් එම පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කටයුතු කරන බවත්වාර්තා කරමින් ප්‍රවෘත්තියක් පළ වී තිබුණි. ලංකාදීප එසැණ 2016 සැප්තැම්බර් මස 04 වැනි ඉරිදා කියවන්න – අ.පි.කා. පනතට උප කමිටුවක් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමතිව සිටියදී වේල්ලක් ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුවක් ඔස්ටේ‍්‍රලියානු සමාගමකට ලබා දීමට අල්ලස් ඉල්ලූ බවට ඕස්ට්‍රේලීයාවේ ෆෙඩරල් පොලීසිය විසින් පරීක්‍ෂණ අරඹා ඇතැයි ඔස්ටේ‍්‍රලියානු රජයේ නිල පුවත් සේවාව(ABC) ඇතුළු එරට ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයක් විසින් ප්‍රවෘත්ති පල කර තිබුණි. 2016.08....