දිස්ත්‍රික්කයක 1% ජනතාවට "ජනතා පනත් කෙටුම්පත්" ඉදිරිපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය රැක ගනිමු...! (Let us bring in a constitutional amendment to introduce "People's Bills" and protect the legislative power of the people by 1% of the population in a district.)
දිස්ත්‍රික්කයක 1% ජනතාවට "ජනතා පනත් කෙටුම්පත්" ඉදිරිපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය රැක ගනිමු...! (Let us bring in a constitutional amendment to introduce "People's Bills" and protect the legislative power of the people by 1% of the population in a district.) යම් දිස්ත්‍රික්කයක ජනතාව 1% අත්සන් කර යම් කරුණකට, ඉල්ලීමට අදාලව නීතියක් පනවන ලෙස අදාල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු මගින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර එය "ජනතා පනත් කෙටුම්පතක්" ලෙස සළකා ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග ගැමීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමකි. ජනතාවගේ පරමාධිපට්‍යය තහවුරු කිරීමකි. මෙමගින් කිහිප දෙනෙකු අත පවතින ව්‍යවස්ථාදායක බලය ජනතාවගේ කැමැත්ත අනුව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමි වේ. දැනට පවතින පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම අසාර්ථක හෙයින් සහ එයද කිහිප දෙනෙකුගේ අවශ්‍යතා මත ඉදිරිපත් කරන හෙයින් "ජනතා පනත් කෙටුම්පත්" ඉදිරිපත් කිරීමේ අලුත් ක්‍රමයක් ඇති කිරීම ප්‍රජාතන්ත...