ඉංග්‍රීසි අන්තවාදීන්ට තැන නැති ක්‍රීඩාවේදී ලක්දරුවෝ ජය ලබති...!
ඉංග්‍රීසි අන්තවාදීන්ගේ ලක්ෂණ 7...!
1) නීතිය නොදන්නා ජනාධිපතිවරු පත් කරගැනීමට සහාය දෙයි.
2) ඉන්ධන වැඩි වශයෙන් දහනයවන වාහන භාවිතා කරයි.
3) පාපැදි භාවිතා කිරීමට ජනතාවට උනන්දුව ඇති නොකර පාපැදි අධික මිලට අලෙවි කිරීමට දිරි දෙයි.
4) රුසියාව සහ චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීමට බාධා කරයි.
5) දේශීය නිෂ්පාදකයන්, ගොවිතැන අධෛරයට පත් කර විදේශීය නිෂ්පාදන සහ විදේශීය ආහාර ආනයනය කරන්නන්ට දිරි දෙයි.
6) අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීම, නීති අධ්‍යාපනය ලබා දීම වළක්වයි.
7) රජයේ දේපල උකස්කර විදෙස් රටවලින් ණය ලබා ගැනීමට උපදෙස් දෙයි.
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුර 0712063394
(2022.08.07)
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ජනාධිපතිවරයා ලෙස මට ඇස් නැත, මට ඇත්තේ ව්‍යවස්ථාමය ඇස් ය, මට ඔබ නොපෙනේ. මේ ඇත්තේ තේ නම් මට කෝපි ගේන්න, නමුත් මේ කෝපි නම් මට තේ ගෙනෙන්න.
ReplyDelete-- ඒබ්‍රහම් ලින්කන් --