පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කිරීමට නීති පැනවූ ක්‍රියාදාමය කාගේද ?අන්තර්ජාල නීති අධ්‍යාපන සාකච්ඡාව 2024 ජුනි 30 ඉරිදා
පාර්ලිමේන්තු වරප්‍රසාද
අහිමි කිරීමට නීති පැනවූ
ක්‍රියාදාමය කාගේද ?
(2024 අංක 8 අධිකරණයකට අපහාස පනතේ 15 සහ 1953 අංක 21 පාර්ලිමේන්තු බලතල පනතේ 3 වගන්ති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත ඇසුරෙන්)
අන්තර්ජාල නීති
අධ්‍යාපන සාකච්ඡාව
2024 ජුනි 30 ඉරිදා
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
(අන්තර්ජාල සබැඳිය සඳහා විමසන්න)
Comments
Post a Comment