පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරීමට, 2024 අංක 8 දරන අධිකරණයට අපහාස පනතේ 15 වගන්තියෙන් අවස්ථාව ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමක්ද? අන්තර්ජාල නීති සාකච්ඡාව - 2024 ජුනි 30 ඉරිදා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරීමට, 2024 අංක 8 දරන අධිකරණයට අපහාස පනතේ 15 වගන්තියෙන් අවස්ථාව ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමක්ද?
අන්තර්ජාල නීති
අධ්‍යාපන
2024 ජුනි 30 ඉරිදා
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
(අන්තර්ජාල සබැඳිය සඳහා විමසන්න)
Comments
Post a Comment