නීතීඥවරුනි ඔබට ස්තුතියි..., ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස නීතීඥවරුන් 209ක් ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලයි...
නීතීඥවරුනි ඔබට ස්තුතියි...,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස නීතීඥවරුන් 209ක් ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලයි...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස නීතීඥවරුන් 209ක් ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කර ඇති අතර මෙම ඉල්ලීම 2025 ජූලි අවසන් සතියේ ජනාධිපතිතුමා විසින් ලබා දෙන දිනයක එතුමාට වෙත ලබා දෙනු ඇත.
අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col) නීතීඥ,
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
(2025.07.22)
Comments
Post a Comment