Skip to main content

ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි කොපිය පෙන්නුවොත් නිවැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න කියා ආපසු යවන්න....1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි ව්‍යවස්ථාවත් ඔවුන්ට පෙන්වා දෙන්න...!

ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි කොපිය පෙන්නුවොත් නිවැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න කියා ආපසු යවන්න....1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි ව්‍යවස්ථාවත් ඔවුන්ට පෙන්වා දෙන්න...!
(පහත යූ ටියුබ් වීඩියෝ/ මුහුණු පොත් වීඩියෝ / අන්තර්ජාල ලිපි/ පුවත් පත් ලිපිද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අවධානයට යොමු කරන්න.) 2015 දී කොලේ වහලා ගහපු ගේම..(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා අතර පරස්පරතා ඇති වීමට හේතු ) නීතීඥ අරුණ ලක්සිරි හෙළි කරයි... https://www.facebook.com/reel/1579311380397403/?app=fbl 2015 දී වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපත ඉදිරිපත් කර සිදුකළ ව්‍යවස්ථා වංචාව ටිකෙන් ටික එළිදරව්වේ....(නීතීඥ අරුණ ලක්සිරි).... https://neethiyalk.blogspot.com/2026/08/2015.html?m=1 ව්‍යවස්ථාවේ හිලක්...වරද හදන්න..මැකෝ ජනාධිපති ලේකම්ට කියයි... https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B6%AE%E0%B7%80-%E0%B7%84%E0%B6%BD%E0%B6%9A-%E0%B7%80%E0%B6%BB%E0%B6%AF-%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B6%B1-%E0%B6%B8%E0%B6%9A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD-%E0%B6%BD%E0%B6%9A%E0%B6%B8%E0%B6%A7-%E0%B6%AF%E0%B6%B1%E0%B7%80%E0%B6%BA/101-677853 විනිසුරු කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නීතීඥ අරුණ ලක්සිරි මහතාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්... https://www.facebook.com/reel/1397346652267936/?app=fbl වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තමන්ගේ අරමුණු ඉටු කරගත් නීතීඥවරුන්ට දඬුවම් ලැබෙයිද? https://www.facebook.com/reel/973728992365991/?app=fbl ව්‍යවස්ථාවේ භාෂා අතර වෙනසක්...නීතීඥයන් 209ක ගෙන් අනුර දිසානායක ජනාධිපතිට ලිපියක්... ජනාධිපති කාර්යාලය ඉදිරියේදී නීතීඥයෙකුගෙන් පැහැදිලි කිරීමක්... ස්වාධීන රූපවාහිනීයේ 2025.08.14 දින සවස 6.30 ප්‍රවෘත්ති විකාශය https://www.youtube.com/live/s5YIqYDoGvo?si=etwh3jdgQuf4gyQo?&t=1687 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල - ඉංග්‍රීසි භාෂා අතර වෙනසක්...නීතීඥයන් 209ක ගෙන් අනුර දිසානායක ජනාධිපතිට ලිපියක්... ජනාධිපති කාර්යාලය ඉදිරියේදී නීතීඥයෙකුගෙන් පැහැදිලි කිරීමක්... https://youtu.be/k5fWmg69_Jg?si=_HL6gHcCMLMA8iqh ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බව නීතිපති පිළිගෙන තිබියදී ඒවා නිවැරදි නොකර විනිසුරු ධූර කාලය වැඩි කරන්නේ කෙසේද?  පැලවත්ත ජවිපෙ මූලස්ථානයට ලිපියක්.....! https://youtu.be/JjDS03HSD9g ජනපති ධූර කාලය : ව්‍යවස්ථාවේ හිලක්..වරද හදන්න මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දන්වයි… ලංකාදීප 2025.08.18) සියත https://www.youtube.com/live/V-FRpGo_mv0?si=4K6pldVAXCubNZEU&t=335 සිරස https://www.facebook.com/share/v/1EDz1trRXp/?mibextid=oFDknk දෙරණ https://youtu.be/NRDjvJ-zdgksi=3ujpyUJ1sUPQWkOd හිරු https://youtu.be/FmhXYhwI8eU?si=DRYZZ19p66t1m6IB හිරු https://youtu.be/FmhXYhwI8eU?si=DRYZZ19p66t1m6IB 2026.07.29 දින නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමේදී විනිසුරු ධූර කාල දීර්ඝයට එරෙහිව පහත කරුණු 3 සාකච්ඡා කළාද? Posted on July 29th, 2026 https://www.lankaweb.com/news/items/2026/07/29/2026-07-29-දින-නීතීඥ-සංගමයේ-විශේෂ-ම/ විනිසුරු කාලය වැඩි කිරීමේකෙටුම්පත ආ පසු නීතීඥවරු කී දෙනෙකුගේ කෝට් ගැලවෙයිද? මන්ත්‍රීවරු කී දෙනෙකුගේ මන්ත්‍රීකම නැති වෙයිද? https://www.lankaweb.com/news/items/2026/07/26/විනිසුරු-කාලය-වැඩි-කිරීම/ විනිසුරු ධූර කාලය වැඩි කිරීමේදී මතුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය ගැන දැන ගන්න 2026.08.18 අඟහරුවාදා සවස 2ට කොළඹ මහජන පුස්තකාලය ප්‍රවේශාගාරයේදී පවත්වන 36 වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩසටහනට සහභාගී වන්න. ආසන වෙන්කර ගැනීම සඳහා සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (නිවැරදි පිළිතුර දක්වා රු.1100/- වටිනා නීති කෘතියක් දිනා ගන්න) විනිසුරු ධූර කාලය වැඩි කිරීමට විරුද්ධ වීමට හේතු ව Posted on July 13th, 2026 https://www.lankaweb.com/news/items/2026/07/13/%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%90%e0%b6%bb%e0%b6%af%e0%b7%92-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%bb-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b6%bb%e0%b7%94-1100/ ජනාධිපති පාර්ලිමේන්තු කාලයට අදාල පාරින්ද රණසිංහ නීතිපති ගැසට් කිරීමට අදාල 2024..07.18 ගැසට් පත්‍රය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව නීතීඥ සංගමයේ සභාපති පවසයි.... Hiru TV Salakuna Live | Rajeev Amarasuriya | Episode 539 | 2026-08-03 | Hiru News https://m.youtube.com/watch?v=nNRCkLzd0dg&pp=ygUJSGlydSBiYXNs?&t=4984 වර්ෂ 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ / 30.2 / 62.2 ව්‍යවස්ථා පරස්පර/ පටහැනි කළේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමටද? මෛත්‍රීපාල සේනානායක නඩු තීන්දුව සහ විනිසුරු කාලය වැඩි කරන "22" දී එහි බලපෑම https://neethiyalk.blogspot.com/2026/08/2015-83-302-622-22_01337357443.html?m=1 නීතියේ රං දේවාලයේ මහා පූජකයාගේ වෙඩිල්ල… Posted on June 19th, 2025නීතීඥ අරුණ ලක්සිරි උණවටුන පුදන්නට කුසුම් දෝතින් නීතියේ ඇත්ත යදිමින් ගියා එදවස නීතියේ රං දේවාලයට…. මහා පූජක තැබූ උණ්ඩය පසාරු කරෙන් ළය තෙත් වුණා රුධිරයෙන් කුසුමාසනයම…. රුධිරය පෑන කළ නීතිපති දේවාලය වරද නිවැරදි කිරීමට ගෙනාවා නීති ස‍ංශෝධනය“22”….. බෲටස්ලා පිරිවරාගත්ද සීසර් – ක්ලියෝපැට්‍රා පේන තෙක් මානයක නොමැති මේ සිරිලක…. කෙසේනම් බිහි වෙන්නද මාක් ඇන්ටනියෙක් ඇත්ත කියනට හුදී ජනයට…! http://neethiyalk.blogspot.com/2025/06/blog-post_19.html?m=1 නීතීඥ අරුණ ලක්සිරි උණවටුන දුරකථන0712063394 https://www.lankaweb.com/news/items/2025/06/19/%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%BB%E0%B6%82-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B8%E0%B7%84%E0%B7%8F-%E0%B6%B4%E0%B7%96%E0%B6%A2/ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2026.08.11)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...