කොරෝනා වැනි ජාත්‍යන්තර ව්‍යසන/වසංගතවලින් ඉදිරියේදී ආරක්ෂා වීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග 07ක් මැයෙන් නීතිඥවරයෙකුගෙන් ජනාධිපතිවරයාට විවෘත ලිපියක්
කොරෝනා වැනි ජාත්‍යන්තර ව්‍යසන/වසංගතවලින් ඉදිරියේදී ආරක්ෂා වීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග 07ක් මැයෙන් නීතිඥවරයෙකුගෙන් ජනාධිපතිවරයාට විවෘත ලිපියක්.... 1. සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීම, සංචාරක ප්‍රවර්ධන කටයුතු නතර කිරීම සහ සෑම සංචාරකයෙක්ම ලංකාවට පැමිණීමේදී තමා පිටත්වෙන රටෙන් " නිරෝධායන වූ බවට සහතිකය" ලබාගෙන තිබිය යුතු බවට නියම කිරීම සහ පූරණ සෞඛ්‍ය පරීක්ෂණයට ලක් කිරීම. 2. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සදහා පැමිණෙන සියලු දෙනා දින 14ක් නිරෝධායනය සදහා යොමු කිරීමෙන් පසු අදාල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සදහා අවස්ථාව ලබා දීම හෝ තමා පිටත්වෙන රටෙන් " නිරෝධායන වූ බවට සහතිකය " ලබාගෙන තිබිය යුතු බවට නියම කිරීම සහ පූරණ සෞඛ්‍ය පරීක්ෂණයට ලක් කිරීම. 3. විදේශ රැකියා සදහා පිටත්ව යන අය පිටත්වීමට නියමිත දිනද ඇතුලුව දින 14ක නිරෝධායනය වූ බවට සහතිකයක් ලබා තිබීම අනිවාර්ය කිරීම. 4. විදේශයන්හී සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු පුරවැසියන් දින 14ක් නිරෝධායනය සදහා යොමු කිරීම. 5.අත්‍යාවශ්‍ය හෝ හදිසි හෝ දින 14ක් ඇතුළත ඉටුකළ යුතු අවශ්‍යතා ඇති අය විදේශවල සිට ශ්‍රී ලං...