කාන්තා හිංසනය, බුදු දහම, 3, 9, 105.4 ව්‍යවස්ථා සහ පැට්‍රියා ප්‍රොටෙස්ටස්...
කාන්තා හිංසනය බුදු දහමේ එන ධාර්මික පීතෲ මූලික සමාජයට විරුද්ධ වන අතර, රෝම ලංදේසි නීතියේ දෙවියන්ගේ අණකින් එන
' Patria potestas ' සමාජයට එකගය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව, 9 වන ව්‍යවස්ථාව, 105.4 ව්‍යවස්ථාව සහ පූර්විකාවත්, රාජා භවතු ධම්මිකෝ පාඨයත් හේතුවෙන් රෝම ලංදේසි නීතියේ දෙවියන්ගේ අණකින් එන ' Patria potestas ' යටපත්වන අතර කාන්තාවන් හිංසනයට පත් කිරීම බෞද්ධ පුරුෂයන් විසින් කරනු නොලැබේ. එය ශීලයකි.
ඒ අනුව යම් පුරුෂයෙක් කාන්තා හිංසනය සිදු කරන්නේ නම් ඔහු නිරයේ වැඩි කාලයක් දුක් විදිනු ඇති අතර සැපය ඈත් වනු ඇත.
(මතු සම්බන්ධයි)
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)
සමායෝජක,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන
දුරකථන 0342256066/0712063394
(2021.07.20)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment