20න් පත් වී නැති නිසා වත්මන් අගමැති සහ කැබිනට් මණ්ඩලය නීතිවිරෝධීය.
20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු එහි 53 ව්‍යවස්ථාව අනුව අලුතින් අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු වුවත් එය සිදුකර නැත.
19 වන ව්‍යවස්ථා සංශෝධනයේ කැබිනට් මණ්ඩලයට සහ අගමැතිට සහ විනිසුරුවරුන්ට
අදාල පත් කිරීම සම්බන්ධ අන්තර්කාලීන විධිවිධාන තිබූ නමුත් 20 වන සංශෝධනයේ විනිසුරුවරු පත්කිරීමට පමණක් අන්තර්කාලීන විධිවිධානයක් තිබුණද කැබිනට්
මණ්ඩලය සහ අගමැති පත් කිරීමට අදාලව එවැනි අන්තර්කාලීන විධානයක් නැත.
එම නිසා 19න් පත් වූ අගමැතිට සහ කැබනට් මණ්ඩලයට 20 ක්‍රියාත්මක වීමත් සමග අලුතින් පත් වීමට සිදු වේ. එසේ අලුතින් පත් වී නැත.
ඒ අනුව 20 වන සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමගම 19න් පත් වූ අගමැති සහ කැබිනට් මණ්ඩලය නීතිවිරෝධී වේ
නීතඥ අරුණ ලක්සිරි උණවටුන
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...
Comments
Post a Comment