විදෙස් ගත නොවී උපන් බිමේ ඉන්නා පුරවැසියනි. මේ ඔබටයි... ඔබේ දරුවන්ටයි...! අධිකරණ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා ගන්න ව්‍යවස්ථාදායක බලය නැති පාර්ලිමේන්තුවක් ඇති ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය සුරකින්න බොහෝ දේ කිරීමට ඇත. අධිකරණ භාෂාව නොදන්නා නීති අධ්‍යාපනයක් ඇති රටක් කිසි දිනයක දියුණු කිරීමට නොහැකිය. එහෙව් රටක පාලකයන්ට ණය අරගෙන කන්න බොන්න හැකිය. ශ්‍රී ලංකාවේ ස්වදේශිකයන්ගේ ජීවිත අද ඇත්තේ රට්ටුන්ගේ දෑතේය... හෙට කුමක් වෙයිද...! අපට කන්න දෙනව නම්.... බොන්න දෙනව නම්.... ඇඳුම් දෙනවනම්.... නිදියන්න දෙනව නම්... බෙහෙත් දෙනව නම්.... රැකියාව දෙනව නම්.... යාන දෙනව නම්.... වාහනත් දෙනව නම්.... වැසිකිලි, නානකාමරත් දෙනව නම්.... ලිංගිකව එක් වෙන්න ගෑනු - පිරිමි දෙනව නම්.... මාසෙ අන්තිමට ඩොලරුත් දෙනව නම්.... අපට ඡන්දයක් මොකටද... ආගමක් මොකටද... ජාතියක් මොකටද... සංස්කෘතියක් මොකටද... සදාචාරයක් මොකටද... පවුලක් මොකටද... දරුවෙක් මොකටද.. ස්වාධීනත්වයක් මොකටද... අභිමානයක් මොකටද... සිරිත් මොකටද... විරිත් මොකටද... තමන්ගෙ මව් භාෂාව මොකටද... නිදහස් අධ්‍යාපනය මොකටද.... නීතිය ඉදිරියේ සමානත්වය මොකටද... නීතියේ පාලනය ම...