සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය, නීති විභාග පැවැත්වීම වැළැක්වූ නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රය බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ විධානයට පටහැනි, ද්වේශයෙන් සහ ව්‍යවස්ථාපිත යුතුකම කඩකරමින් අනු නීති පැනවීමක්ද?
සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය, නීති විභාග පැවැත්වීම වැළැක්වූ නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රය බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ විධානයට පටහැනි, ද්වේශයෙන් සහ ව්‍යවස්ථාපිත යුතුකම කඩකරමින් අනු නීති පැනවීමක්ද? "බුද්ධ ශාසනය" සම්බන්ධයෙන් ඉංග්‍රීසියෙන් නඩු තීන්දු දෙන්න බුද්ධ ශාසනය සම්බන්ධයෙන් ඉංග්‍රීසි නීති මූලාශ්‍ර තියෙනවාද? ඉංග්‍රීසියෙන් නීති අධ්‍යාපනය ලබා දීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පුලුවන්ද? ප්‍රසිද්ධියේ නඩු විභාග කළ යුතුය කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාවේ කියන්නෙ අධිකරණ ශාලාවට පැමිණ නඩුව බලාගැනීම පමණද? නඩුව තේරුම් ගැනීමට ඇති අයිතිය නැද්ද? වෙනම රටක් වෙනුවෙන් ක්‍රියා නොකළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157.අ.1 ව්‍යවස්ථාවේ තිබියදී නීති අධ්‍යාපනය අධිකරණ භාෂාවෙන් ලබා දීම වැළැක්වූයේ වෙනම රටකට පාර කප්පවන්නද? නීති අධ්‍යාපන වැඩසටහන 2022 දෙසැම්බර් 15 සවස 2.30ට කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වේ. (ආසනයක් කලින් වෙන්කර ගන්න) ෆීනික්ස් නීති සංග්‍රහය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන ව...