ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන ආකාරය මුල සිට, පියවරෙන් පියවර කියා දෙන නීති අධ්‍යාපන වැඩමුළුව
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන ආකාරය මුල සිට,
පියවරෙන් පියවර කියා දෙන
නීති අධ්‍යාපන වැඩමුළුව
( නීති නිබන්ධන ලබා දේ)
2023 මැයි 22 සවස 2-5 දක්වා කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී
(ආසනයක් කලින් වෙන්කර ගන්න)
(පෙරකාලාසිය, පෙත්සම, දැන්වීම්, මෝසන්, ශ්‍රේෂ්ඨාධිකරණ රීති සිංහල මාධ්‍යයෙන්)
ශ්‍රේෂ්ඨාධිකරණය - පනත් කෙටුම්පත් අභියෝග කිරීමේ නඩු, මූලික අයිතිවාසිකම් නඩු, විශේෂ අභියාචනා අවසර නඩු, අභියාචනා අවසර නඩු
අභියාචනාධිකරණය - නඩු මාරු කිරීමේ නඩු, සර්ටියොරාරී, තහනම්, ප්‍රොසිඩෙන්ටෝ, මන්ඩාමූස්, ක්වෝ වොරොන්ටෝ ස්වභාවයේ රිට් නඩු, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ දඩුවම් කිරීමේ නඩු
(නීති ශිෂ්‍යයන්, නීතීඥවරුන්, පොලිස් නිලධාරීන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, නීතිය පිළිබඳ උනන්දු අයට)
අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ, නීති ග්‍රන්ථ කර්තෲ, මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ලේඛක
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
දුරකථන 0712063394
Comments
Post a Comment