නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය එක් දින නීති අධ්‍යාපන වැඩමුළු මාලාව ශ්‍රී ලංකාවේ නීති පනවන ආකාරය (පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලත්වය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ක්‍රියාපටිපාටියද ඇතුළත්ය.)
(නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය එක් දින නීති අධ්‍යාපන වැඩමුළු මාලාව) (මුද්‍රිත නිබන්ධන සහ මූලාශ්‍ර සපයයි) ශ්‍රී ලංකාවේ නීති පනවන ආකාරය (පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලත්වය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ක්‍රියාපටිපාටියද ඇතුළත්ය.) අන්තර්ගතය නීතිය - නීති මූලාශ්‍ර / නීති පනවන ආකාරය, නිසි ක්‍රියාදාමය, ස්වභාවික යුක්ති මූලධර්ම, පනත් කෙටුම්පත්, පනත් කෙටුම්පත් ගැන දැනගන්නා ආකාර, පනත් කෙටුම්පතක් හෝ එහි විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන ප්‍රශ්නය පිළිබදව තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23,78, 80, 83, 118, 120, 121, 122, 124 සහ 125 ව්‍යවස්ථා, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාවේ නියම, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ නැවත සළකා බැලීමේ නීතිය සහ ස්ථාවර නියෝග, නීති සම්මත කිරීම, පාර්ලිමේන්තුව පනවන නීති වෙනස් කිරීම හෝ ඉවත් කිරීම. කවුරුන් වෙනුවෙන්ද? සා/පෙළ පුරවැසි අධ්‍යාපනය විෂය හදාරන සිසුන්ට උසස් පෙළ සිසුන්ට / විශ්ව විද්‍යාල සිසුන්ට රැකියා බලාපොරොත්තු අයට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල අයට කරන අය...