විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට පෙර නිවැරදි කර ගත යුතු නීතිමය කරුණු සම්බන්ධව මතය විමසා අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ අසල සිට ඩාලි පාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය දක්වා 2024 අප්‍රේල් 09 අද දින නිහඬ විරෝධතා පා ගමන (ඡායාරූප)
විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට පෙර නිවැරදි කර ගත යුතු නීතිමය කරුණු සම්බන්ධව මතය විමසා අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ අසල සිට ඩාලි පාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය දක්වා
2024 අප්‍රේල් 09 අද දින නිහඬ විරෝධතා පා ගමන පවත්වමින් ශ්‍රී ලනීප මූලස්ථානයට ගිය විට එම ස්ථානය අපරාධ ස්ථානයක් ලෙස ආවරණය කර වසා තිබූ හෙයින් එකී ඉල්ලීම ලියාපදිංචි තැපෑලෙන්ද යොමු කර ඇත.
(විස්තර සඳහා විමසන්න දුර 0712063394)
Comments
Post a Comment