මාස 6කින් ඔබට අවශ්‍ය නීතිය ඉගෙන ගන්න නොමිලේ පවත්වන 3 වන නීති අධ්‍යාපන වැඩසටහන - සිංහල මාධ්‍ය - මාස 6 ආරම්භය - 2024 අගෝස්තු 24
මාස 6කින් ඔබට අවශ්‍ය
නීතිය ඉගෙන ගන්න
නොමිලේ පවත්වන 3 වන නීති අධ්‍යාපන වැඩසටහන - සිංහල මාධ්‍ය - මාස 6
ආරම්භය - 2024 අගෝස්තු 24
සෙනසුරාදා 9.30-2.30 දක්වා දේශන පැවැත්වේ.
(නීති ශිෂ්‍යයන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, රජයේ සේවකයන්, පොලීසියේ/ සන්නද්ධ හමුදා සාමාජිකයන්/අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අය/ විශාමිකයන් සහ උසස් පෙළ ලියූ අයට ඉල්ලුම් කළ හැකිය)
ස්ථානය -
අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ,වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන දේශන ශාලාවේදී
(කොළඹ, නුගේගොඩ, මහරගම, හෝමාගම, පාදුක්ක, ඉංගිරිය, හොරණ නගරවල සිට තනි බසයෙන් පැමිණිය හැක)
විෂය නිර්දේශය/ අයදුම්පත් සහ විස්තර
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col),
නීති ග්‍රන්ථ කර්තෘ, මුද්‍රිත/ විද්‍යුත් මාධ්‍ය නීති ලේඛක
දුරකථන 0342256066, 0712063394
යූ ටියුබ් arunaunawatuna
බ්ලොග් neethiyalk
විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com
Comments
Post a Comment