ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ තවමත් ඇති වසර 6, වසර 5 කිරීමට ගැසට් කර ඇති "22" නීතියක් නොකළොත් අනුර දිසානායක ජනාධිපතිගේ ධූර කාලය වසර 6ක් වන ආකාරය - 28වන නීති අධ්‍යාපන වැඩසටහන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ තවමත් ඇති වසර 6, වසර 5 කිරීමට ගැසට් කර ඇති "22" නීතියක් නොකළොත් අනුර දිසානායක ජනාධිපතිගේ ධූර කාලය වසර 6ක් වන ආකාරය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කිරීමට ගැසට් කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් නොකළොත් අනුර දිසානායක ජනාධිපතිගේ ධූර කාලය වසර 6ක් වන්නේ ඇයි?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන වසර 6 වසර 5 ලෙස සංශෝධනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළ කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ එහි බලපෑමේ ව්‍යාප්තිය පිළිබඳ සාකච්ඡා කරන නීති අධ්‍යාපන වැඩසටහන (28වන වැඩසටහන)
2025 ජුනි මස 21 වන සෙනසුරාදා
පෙ.ව. 9.00 - ප.ව. 3.00
අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන් දේශන ශාලාවේදී.
නීති අධ්‍යාපන සටහන් සහ තේ පැන් සපයනු ලැබේ.
ආසන සීමිත හෙයින් කලින් ආසන වෙන්කර ගත යුතුය.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col) සමායෝජක,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
Comments
Post a Comment