ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් ගැසට් කිරීම ඇසුරෙන් පවත්වන නීති පරීක්ෂණය - පිළිතුරු දුරකථන මගින්ද ලබා දිය හැකිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් ගැසට් කිරීම ඇසුරෙන් පවත්වන
නීති පරීක්ෂණය -
ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකරන නීති අධ්‍යයනයක් සඳහා මෙම පරීක්ෂණයේ දත්ත යොදා ගන්නා අතර සහභාගීවන අයගේ අනන්‍යතාවය එළිදරව් කරනු නොලැබේ.
පිළිතුරු දුරකථන මගින්ද ලබා දිය හැකිය.
වෘත්තීය / තත්ත්වය ............
1.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ධූර කාලය අදාලව පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කළ බව දන්නවාද?
ඔව්/ නැත
2.)ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව (ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාල අදාලව) නීතිපතිවරයාද පිළිගෙන ඇති හෙයින් ඒවා නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර ඇති බව දන්නවාද?
ඔව් / නැත
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන, දුර 0712063394
Comments
Post a Comment