ගැසට් කළ "22" නිසා ජනාධිපතිවරණය වසර 6කින් වන ආකාරය - නීති අධ්‍යාපන වැඩසටහන 2025 ජූනි 21 සෙනසුරාදා හඳපාන්ගොඩ දී.... (නොමිලේ පවත්වයි)
ගැසට් කළ
"22" නිසා ජනාධිපතිවරණය වසර 6කින් වන ආකාරය - නීති අධ්‍යාපන වැඩසටහන 2025 ජූනි 21 සෙනසුරාදා
හඳපාන්ගොඩ දී....
(නොමිලේ පවත්වයි)
* ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කිරීමට ගැසට් කළ "22" නීතියක් නොකළොත් ජනාධිපතිවරණය වසර 6කින් වන ආකාරය.
* "22" ගැසට් කිරීමට හේතු වූ ජනාධිපති ධූර කාලය සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරැද්ද කළේ කවුද?
2025 ජූනි 21 සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව. 3.00
09, කොළඹ පාර, හඳපාන්ගොඩ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන් දේශන ශාලාවේදී.
(ජනාධිපති ධූර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසු ජනාධිපති ධූර කාලය සම්බන්ධ කාරණාවලදී තවමත් එය වසර 6ක් බව සහ වසර 5ක් ලෙස සංශෝධනය කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ එහි බලපෑමේ ව්‍යාප්තිය පිළිබඳ සාකච්ඡා කරන නීති අධ්‍යාපන වැඩසටහනකි)
(සිංහල මාධ්‍ය - නීති සටහන් ලබා දේ - ආසන කලින් වෙන්කර ගත හැකිය)
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
Comments
Post a Comment