ජනාධිපති ධූර කාලය අදාලව වසර 6 සිට 5 දක්වා අඩු කිරීමට 2024.07.18 දින ගැසට් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දැනුවත්බව පිළිබඳ පැවත්වූ නීති අධ්‍යාපන සමීක්ෂණය - ප්‍රතිඵල
ජනාධිපති ධූර කාලය අදාලව වසර 6 සිට 5 දක්වා අඩු කිරීමට 2024.07.18 දින ගැසට් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දැනුවත්බව පිළිබඳ පැවත්වූ නීති අධ්‍යාපන සමීක්ෂණය - ප්‍රතිඵල
ජනාධිපති ධූර කාලය අදාලව වසර 6 සිට 5 දක්වා අඩු කිරීමට 2024.07.18 දින ගැසට් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ නීති ක්ෂේත්‍රයේ 98.2% ක් දන්නේ නැත.
සමීක්ෂණයට ලක් වූ සංඛ්‍යාව 786
දන්නා සංඛ්‍යාව 14
ප්‍රතිශතය 1.8%
නොදන්නා සංඛ්‍යාව 772
ප්‍රතිශතය 98.2%
මෙම නීති අධ්‍යාපන සමීක්ෂණය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ සමායෝජක නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) විසින් සිදුකර ඇත. විස්තර සඳහා විමසීම දුරකථන 0712063394
Comments
Post a Comment