මැතිවරණ කොමිසමත්, නීතීඥවරුන් 209ක් සහ නීතීඥවරුන් නොවන පුරවැසියන් 104ක් වැරදියි කියන ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කතාව සම්බන්ධයෙන් පවත්වන නෛතික සාක්ෂරතා ඇගයීම.
(නිවැරදි පිළිතුරු සපයන 25 දෙනෙකුට නීති කෘතීයක් දිනාගත හැකි නෛතික සාක්ෂරතා ඇගයීම)
මැතිවරණ කොමිසමත්, නීතීඥවරුන් 209ක් සහ නීතීඥවරුන් නොවන පුරවැසියන් 104ක් වැරදියි කියන ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කතාව සම්බන්ධයෙන් පවත්වන නෛතික සාක්ෂරතා ඇගයීම.
1. ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුරවැසියන්ට නඩු ගාස්තු නියම කරද්දී ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බව මැතිවරණ කොමිසම ජනාධිපතිට කියන්නේ ඇයි?
2. මැතිවරණ කොමිසමත්, නීතීඥවරුන් 209ක් සහ නීතීඥවරුන් නොවන පුරවැසියන් 104ක් වැරදියි කියන ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාව කුමක්ද?
3. මැතිවරණ කොමිසමත් වැරදියි කියන ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමේදීද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී
පාවිච්චි කළාද / නැද්ද යන්න දැනගත හැක්කේ කෙසේද?
[පිළිතුරු ලබා දීම සඳහා අවශ්‍ය නෛතික කරුණු දැන ගැනීමට 2025.09.29 (සඳුදා) දින සවස 1.00 - 4.45 දක්වා කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ (වායුසමනය කළ) පැවැත්වෙන "කතානායකට සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි පනත් ශ්‍රී ලංකාව තුළ නෛතික කටයුතුවලදී පාවිච්චි කරන අයට එරෙහිව නඩු පවරන ආකාරය සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (......) ඡේදය නිවැරදි කිරීමට ජනාධිපති ලේකම්ට දැනුම් දුන්නේ ඇයි?" මැයෙන් සිංහල මාධ්‍යයෙන් පවත්වන 30වන නීති අධ්‍යාපන වැඩසටහනට පැමිණෙන්න. ආසන සීමිත හෙයින් ආසනයක් කලින් වෙන්කර ගන්න]
31වන නීති අධ්‍යාපන වැඩසටහන
(සිංහල මාධ්‍ය - නීති සටහන් ලබා දේ - ආසන කලින් වෙන්කර ගන්න)
"ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදය නිවැරදි කිරීමට මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දැනුම් දීමත් සමඟ ඇතිකර ගත්තේයැයි කියන ඉංදු ලංකා ගිවිසුම් ශුන්‍ය සහ බලරහිත වන ආකාරය සහ ජයග්‍රාහී ජනාධිපතිවරණ අපේක්ෂකයා 2025 නොවැම්බර් මස වසර 6කට ප්‍රතිඥා දිය යුත්තේ ඇයි?"
2025 ඔක් 30 සිකුරාදා සවස 1.00 - 4.45 දක්වා කොළඹ මහජන පුස්තකාල වායුසමීකරණය කළ සම්මන්ත්‍රණ ශාලාවේ දී...
ආසන කලින් වෙන්කර ගන්න
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන - දුරකථන 0712063394
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
මෙතනින් වෙන් කරන්න.......................................
පිළිතුරු
1.
2.
3.
නම
දුරකථන අංකය
Comments
Post a Comment