19ය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් බැරි ඇයි? (සිංහල මාධ්‍ය) ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහා පවත්වන 11 වන නීති අධ්‍යයන වැඩමුළුව
ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහා පවත්වන 11 වන නීති අධ්‍යයන වැඩමුළුව (සිංහල මාධ්‍ය) 19ය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් බැරි ඇයි? මුද්‍රිත නීති සටහන් ලබා දේ. අන්තර්ගතය 1.) 19ය ඉවත් කිරීමට කළ යුත්තේ සංශෝධනය කිරීමද? ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව ජනමතවිචාරණයට යාමද? නිවැරදි ක්‍රියාව තෝරා නොගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක්ද? 2.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නොතකා 20 ගෙන එයිද? 3.) 20 ගෙන එන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 2015 දී 19ය ගෙන ඒම ජනතාවගෙන් සැගවීමටද? 4.) පාර්ලිමේන්තුවට එවන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ බහුතර ජනතාවගේ භාෂාවෙන් හැන්සාඩ් ගත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා නොසිටින්නේ ඇයි? 2020 සැප්තැම්බර් 19වන සෙනසුරාදා (පෙ. ව. 10.00 - ප. ව. 1.00 දක්වා) අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ නීති අධ්‍යයන වැඩසටහන් දේශන ශාලාවේ දී. (ආසන සීමිතයි. ආසන කලින් වෙන්කර ගන්න.) ආසන වෙන්කර ගැනීමට 0712063394 හෝ 0342256066 දුරකථන අංක අමතන්න. (මෙම නීති අධ්‍යයන වැඩමුළුව ඔබගේ ප්‍රදේශය සංවිධානය ...