2015 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 3 දෙනාගේ තීරණය 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය ජනමතවිචාරණය නොතැබීමට කුමන්ත්‍රණය කළ විශාරදයන්ගේ මෙහෙයුමේ ප්‍රතිඵලයක්ද?
2015 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 3 දෙනාගේ තීරණය 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය ජනමතවිචාරණය නොතැබීමට කුමන්ත්‍රණය කළ විශාරදයන්ගේ මෙහෙයුමේ ප්‍රතිඵලයක්ද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන සමග 'ලංකාසර' කර්තෘ කළ සාකච්ඡාව...... 2002 දී 19ය ගෙනා වෙලේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7ක් ඒකමතික තීරණයක් දුන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරනවානම් පාර්ලිමේන්තුවෙ 2/3ක් සහ ජනමතවිචාරණයක් යන දෙකම අවශ්‍ය බවට. ඒ පූර්ණ විනිශ්චය සභා තීරණය අනුගමනය නොකර 2015 දී 19ය ගෙනා වෙලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ජනමතවිචාරණය නොතබා ඉන්න ශ්‍රී පවන් අගවිනිසුරු PER INCURIUM තීරණයක්/DETERMINATION 2015 දී දුන්නේ ඇයි? 2015 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 3 දෙනාගේ තීරණය 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය ජනමතවිචාරණය නොතැබීමට කුමන්ත්‍රණය කළ විශාරදයන්ගේ මෙහෙයුමේ ප්‍රතිඵලයක්ද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන සමග 'ලංකාසර' කර්තෘ කළ සාකච්ඡාව...... https://lankasara.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1/20%e0%b6%a7-%e0%b6%a2%e0%b6%b...