Skip to main content

Posts

Showing posts from June, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අහිමි කර ඇති අධිකරණයට අපහාස නීතිය යටතේ පාර්ලිමේන්තුවේදී කරන කතාවලට එරෙහිව නඩු පවරන ආකාරය සහ අධිකරණ පුවත් වාර්තාකරණය 2024 ජූලි 30 අඟහරුවාදා සවස 1-5 කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අහිමි කර ඇති අධිකරණයට අපහාස නීතිය යටතේ පාර්ලිමේන්තුවේදී කරන කතාවලට එරෙහිව නඩු පවරන ආකාරය සහ අධිකරණ පුවත් වාර්තාකරණය 2024 ජූලි 30 අඟහරුවාදා සවස 1-5 කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කිරීමට නීති පැනවූ ක්‍රියාදාමය කාගේද ? Posted on June 24th, 2024 නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන https://www.lankaweb.com/news/items/2024/06/24/%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b7%80%e0%b6%bb%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%af-%e0%b6%85/

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නීතිය යටතේ නඩු පවරන ආකාරය සහ අධිකරණ පුවත් වාර්තාකරණය2024 ජූලි 30 අඟහරුවාදා සවස 1-5 කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී

26වන නීති අධ්‍යාපන වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නීතිය යටතේ නඩු පවරන ආකාරය සහ අධිකරණ පුවත් වාර්තාකරණය (නීති සටහන් ලබා දෙයි / නොමිලේ පැවැත් වේ) (2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත, 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති, අධිකරණ සංවිධාන පනත ඇසුරෙන්) 2024 ජූලි 30 අඟහරුවාදා සවස 1-5 කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී (වායුසමීකරණය කළ) නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන, දුරකථන 0712063394 (ආසන සීමිත හෙයින් ආසන කලින් වෙන්කර ගන්න)

පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කිරීමට නීති පැනවූ ක්‍රියාදාමය කාගේද ?අන්තර්ජාල නීති අධ්‍යාපන සාකච්ඡාව 2024 ජුනි 30 ඉරිදා

පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කිරීමට නීති පැනවූ ක්‍රියාදාමය කාගේද ? (2024 අංක 8 අධිකරණයකට අපහාස පනතේ 15 සහ 1953 අංක 21 පාර්ලිමේන්තු බලතල පනතේ 3 වගන්ති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත ඇසුරෙන්) අන්තර්ජාල නීති අධ්‍යාපන සාකච්ඡාව 2024 ජුනි 30 ඉරිදා නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (අන්තර්ජාල සබැඳිය සඳහා විමසන්න)

පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කිරීමට නීති පැනවූ ක්‍රියාදාමය කාගේද ?

පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කිරීමට නීති පැනවූ ක්‍රියාදාමය කාගේද ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බලතල සහ වරප්‍රසාද අභිබවා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරවීමට හැකි පරිදි අධිකරණ ඇමතිවරයා නීති සම්මත කරවාගෙන ඇත. එය පැහැදිලි කර ගැනීමට 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය සහ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය හොඳින් අධ්‍යයනය කළ යුතුය. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය මෙසේය. 3. පාර්ලිමේන්තුවේදී, භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර, ඒ භාෂණයේ, විවාද කිරීමේ හෝ කටයුතුවල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයකට හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේ ය. එසේ වුවත් 2024 පෙබරවාරි 01 දින මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා සහතිකය තබා නීතියක් කළ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය මගින

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරීමට, 2024 අංක 8 දරන අධිකරණයට අපහාස පනතේ 15 වගන්තියෙන් අවස්ථාව ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමක්ද? අන්තර්ජාල නීති සාකච්ඡාව - 2024 ජුනි 30 ඉරිදා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරීමට, 2024 අංක 8 දරන අධිකරණයට අපහාස පනතේ 15 වගන්තියෙන් අවස්ථාව ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමක්ද? අන්තර්ජාල නීති අධ්‍යාපන 2024 ජුනි 30 ඉරිදා නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (අන්තර්ජාල සබැඳිය සඳහා විමසන්න)

පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කරගත් මන්ත්‍රීවරුන් ඉන්නේ ලංකාවේ බව අධිකරණ අපහාස පනතේ 15 වගන්තිය කියා දෙයි... පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කිරීමට නීති පැනවූ මහමොළකරුවන් කවුද?

පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කරගත් මන්ත්‍රීවරුන් ඉන්නේ ලංකාවේ බව අධිකරණ අපහාස පනතේ 15 වගන්තිය කියා දෙයි... පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කිරීමට නීති පැනවූ මහමොළකරුවන් කවුද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බලතල සහ වරප්‍රසාද අභිබවා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරවීමට හැකි පරිදි විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා නීති සම්මත කරවාගෙන ඇත. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය මෙසේය. 3. පාර්ලිමේන්තුවේදී, භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර, ඒ භාෂණයේ, විවාද කිරීමේ හෝ කටයුතුවල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයකට හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේ ය. එසේ වුවත් 2024 පෙබරවාරි 01 දින මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා සහතිකය තබා නීතියක් කළ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය මගින් වෙනත් සියලු නීති අභිබවා එකී පනත ක්‍රියාත්මක විය යුතු බව දක්වා ඇත. පාර්ලිමේන්තුව තුළ ක

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද?

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බලතල සහ වරප්‍රසාද අභිබවා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරවීමට හැකි පරිදි විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා නීති සම්මත කරවාගෙන ඇත. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය මෙසේය. 3. පාර්ලිමේන්තුවේදී, භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර, ඒ භාෂණයේ, විවාද කිරීමේ හෝ කටයුතුවල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාරෝපණයකට හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේ ය. එසේ වුවත් 2024 පෙබරවාරි 01 දින මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා සහතිකය තබා නීතියක් කළ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය මගින් වෙනත් සියලු නීති අභිබවා එකී පනත ක්‍රියාත්මක විය යුතු බව දක්වා ඇත. පාර්ලිමේන්තුව තුළ කරන අධිකරණයට අපහාසයන්ට න

අධිකරණයකට අපහාස පනතේ 15 වන වගන්තියෙන් පාර්ලිමේන්තු බලතල පනත යටපත් වන හෙයින් පාර්ලිමේන්තුව තුළ කරන අධිකරණයට අපහාසයන්ට නඩු පවරා දඬුවම් කළ හැකිය...!

අධිකරණයකට අපහාස පනතේ 15 වන වගන්තියෙන් පාර්ලිමේන්තු බලතල පනත යටපත් වන හෙයින් පාර්ලිමේන්තුව තුළ කරන අධිකරණයට අපහාසයන්ට නඩු පවරා දඬුවම් කළ හැකිය...! 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය මෙසේය. 3. පාර්ලිමේන්තුවේදී, භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර, ඒ භාෂණයේ, විවාද කිරීමේ හෝ කටයුතුවල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාරෝපණයකට හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේ ය. එසේ වුවත් 2024 පෙබරවාරි 01 දින මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා සහතිකය තබා නීතියක් කළ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය මගින් වෙනත් සියලු නීති අභිබවා එකී පනත ක්‍රියාත්මක විය යුතු බව දක්වා ඇත. 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබ‍ඳ පනතේ 15 වන වගන්තිය මෙසේය. 15. වෙනත් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් වුවද මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතු අතර, ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ ඒ වෙනත් නීතියේ විධිවිධාන අතර යම් අනනුකූලතාවයක් ඇති වුවහ

2024 අංක 8 දරන අධිකරණයට අපහස පනතේ 15 වගන්තිය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිවත් අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරිය හැකියි...!

2024 අංක 8 දරන අධිකරණයට අපහස පනතේ 15 වගන්තිය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිවත් අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරිය හැකියි...! විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා විසින් (2024 අංක 8) දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත් අතර එහි 15 වන වගන්තිය මගින් වෙනත් සියලු නීති අභිබවා එකී පනත ක්‍රියාත්මක විය යුතු බව දක්වා ඇත. එකී 15වන වගන්තිය මෙසේය. වෙනත් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් වුවද මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතු අතර, ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ ඒ වෙනත් නීතියේ විධිවිධාන අතර යම් අනනුකූලතාවයක් ඇති වුවහොත් එවිට, මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතුය. 15. The provisions of this Act shall have effect notwithstanding anything to the contrary contained in any other written law, and accordingly, in the event of any inconsistency between the provisions of this Act and such other law, the provisions of this Act shall prevail. එකී 15 වගන්තිය අනුව 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත, සාක්ෂි ආඥා පනත, 1978 අ

අධිකරණය කැනබිල්ලෝකරණය /Judicial cannibalism* රනිල් ගමනේ අවසානයද?

අධිකරණය කැනබිල්ලෝකරණය /Judicial cannibalism* රනිල් ගමනේ අවසානයද? වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගෙනා ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ නම දෙස බැලීමේදී එහි නම අහිංසක සහ සාධාරණ ලෙස පෙනේ. එසේ වුවත් එහි අන්තර්ගතයේ ඇති කාරණා වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සළකා බැලීමේ නෛතික බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථා යටතේ බාර කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කතානායකවරයා වෙත යොමු කර තිබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2024.06.07 (සිකුරාදා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සහ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 9, 10, 12, 14.1.e, 14.1.f, ව්‍යවස්ථාවන්ට පටහැනි බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් අනුමත කිරීම සහ ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කිරීමද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව ප්‍රකාශ කළේය. එසේ තිබියද

"ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* " ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට, ජනාධිපති වීමට අපේක්ෂාවක් ඇත්නම් එය අහිමි කරයිද?

"ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* " ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට, ජනාධිපති වීමට අපේක්ෂාවක් ඇත්නම් එය අහිමි කරයිද? රනිල් වික්‍රමසිංහ මහතා දෙවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස වර්තමානයේ ධූරය දරන අතර පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූයේ ඩී.බී. විජේතුංග මහතාය. ලක්ෂ 69ක අපේක්ෂාවන් බොඳ කිරීමේ විපාකය වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිධූරය අත් හැරීමට සි‍ඳුවීමය. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පනත් කෙටුම්පත් රාශියක් ගෙන එමින් ක්‍රියා කිරීම පසුගිය සමයේ දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයකි. යම් පනත් කෙටුම්පතක නම දෙස බැලීමේදී එම නම අහිංසක, සාධාරණ විය හැකි වුවත් එහි අන්තර්ගතයේ බිහිසුණු, බියජනක කාරණා අන්තර්ගතව තිබිය හැකිය. මෙම ලේඛකයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී තනිව අභියෝග කර (SC/SD/24/2021) ජනමතවිචාරණයක් ලබා ගත් අලි සබ්‍රි පෙර අධිකරණ ඇමතිවරයා ගෙනා 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතද එවැනි අහිංසක නමක් තිබූ එක් පනත් කෙටුම්පතකි. එකී පනත් කෙටුම්පතේ නාමය අහිංසක, සාධාරණ ලෙස පෙනුනත් අන්තර්ගතයේ ජාත්‍යන්තර

ජනාධිපති ධූරකාලය වසර 6 කිරීමට 2/3 හෝ ජනමතවිචාරණයක් අවශ්‍ය නෑ. චමල් රාජපක්ෂ කතානායකවරයා 2015 දී 19ට යෙදූ වැරදි සහතිකය නිවැරදි කිරීම පමණක් සෑහේ.....

ජනාධිපති ධූරකාලය වසර 6 කිරීමට 2/3 හෝ ජනමතවිචාරණයක් අවශ්‍ය නෑ. චමල් රාජපක්ෂ කතානායකවරයා 2015 දී 19ට යෙදූ වැරදි සහතිකය නිවැරදි කිරීම පමණක් සෑහේ..... 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වර්ෂ 2002 දී බව නීති ක්ෂේත්‍රයේ අය දන්නා කාරණයකි. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන ඇතුළත් කිරීමට එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඉන් ප‍්‍රයත්න දරා තිබුණි.  19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් වන අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින එය ගැසට් පත‍්‍රයේ එය පළ කර තිබුණි. එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් හඳුන්වා දී තිබූ වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් පා

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු අධිකරණ පද්ධතිය අගෞරවයට, අපහාසයට පත්කරමින්, ස්වාධීනත්වය අහිමිකරවමින් පාර්ලිමේන්තුවේදී ඉංග්‍රීසියෙන් කියූ කැත වචන සියල්ල ඉල්ලා අස්කර ගන්න. නීතීඥවරයෙක් අනුප්‍රාප්තික ජනාධිපතිගෙන් ඉල්ලයි...

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු අධිකරණ පද්ධතිය අගෞරවයට, අපහාසයට පත්කරමින්, ස්වාධීනත්වය අහිමිකරවමින් පාර්ලිමේන්තුවේදී ඉංග්‍රීසියෙන් කියූ කැත වචන සියල්ල ඉල්ලා අස්කර ගන්න. නීතීඥවරයෙක් අනුප්‍රාප්තික ජනාධිපතිගෙන් ඉල්ලයි... අනුප්‍රාප්තික ජනාධිපතිතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු අධිකරණ පද්ධතිය අගෞරවයට, අපහාසයට පත්කරමින්, ස්වාධීනත්වය අහිමිකරවමින් පාර්ලිමේන්තුවේදී ඉංග්‍රීසියෙන් කියූ කැත වචන සියල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස දැනුම් දීම. ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට එරෙහිව 2024 ජූනි 18 දින පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු අධිකරණ පද්ධතිය අගෞරවයට, අපහාසයට පත්කරමින්, ස්වාධීනත්වය අහිමිකරවමින් පාර්ලිමේන්තුවේදී ඔබ විසින් ඉංග්‍රීසියෙන් කැත වචන කියූ අතර එකී කැත වචන සියල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස දැනුම් දෙමි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.06.18) පිටපත් - ගරු නීතිපතිතුමා

9වන ව්‍යවස්ථාව ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක්ක ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ‍අභියෝග නොකර 2002 දී ගෙනා 19ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කළ 2015 දී ගෙනා 19 වැරදි ලෙස නීතියක් කරගැනීම, නිවැරදි කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වෙයිද?

9වන ව්‍යවස්ථාව ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක්ක ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ‍අභියෝග නොකර 2002 දී ගෙනා 19ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කළ 2015 දී ගෙනා 19 වැරදි ලෙස නීතියක් කරගැනීම, නිවැරදි කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වෙයිද? 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වර්ෂ 2002 දී බව නීති ක්ෂේත්‍රයේ අයද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද නොදන්නා කාරණයක් විය නොහැකිය. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන ඇතුළත් කිරීමට එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඉන් ප‍්‍රයත්න දරා තිබුණි.  19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් වන අතර 2002

අනාගත ජනාධිපතිවරයාව තෝරා ගැනීමට ඡන්දය දෙන ජනතාව, ඡන්දය දීමට පෙර අනාගත ජනාධිපති ලේකම්වරයා කවුද යන්න දැන සිටිය යුතු නැද්ද?

අනාගත ජනාධිපතිවරයාව තෝරා ගැනීමට ඡන්දය දෙන ජනතාව, ඡන්දය දීමට පෙර අනාගත ජනාධිපති ලේකම්වරයා කවුද යන්න දැන සිටිය යුතු නැද්ද? අනාගත ජනාධිපතිවරයා තෝරා ගන්නා ජනතාව අනාගත ජනාධිපති ලේකම්වරයා කවුද යන්නත් දැන සිටීම වැදගත් වන අතර, ජනාධිපතිවරයා කෙතරම් හොඳ වුවද ජනාධිපති ලේකම්වරයාව මෙහෙයවන්නේ සැඟවුණු හස්තයක් විසින්නම් ඒ ජනාධිපතිවරයාට ජනතාවගේ ජනාධිපතිවරයා ලෙස පැවතිය නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් වූ පසු පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ලෙස පත් කරන බව ජනාධිපතිවරණයට පෙර සිටම කී දෙනෙකු දැන සිටියාද යන්න තවමත් නොවිසුදුනු ප්‍රශ්නයකි. ජනාධිපතිවරණයට දින 14කට පෙර ජනාධිපති ලේකම් ලෙස පත්කරන්නේ කවුද යන්න සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම ප්‍රකාශ කළ යුතුය යන්න මෙයට ඇති ප්‍රායෝගික විසඳුමකි. මීට පෙර කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් තමන් ජනාධිපති ලේකම් ලෙස තෝරාගන්නේ කවුද යන්න ඡන්දයට පෙර ප්‍රකාශ කර නැතැයි යන්න පවසමින් තමන් ජනාධිපති ලේකම් කරගන්නේ කවුද යන්න ජනතාවට එළි නොකර සිටීමට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජයග්‍රහණය බලාපොරොත්තුවන අපේක්ෂකයන්ට තරම් නොවේ. රටේ ප්‍රධාන පරිපාලන නිලධාරීවරයා ජනාධිපති ලේකම් වන හෙය

නීතිය විෂය පාසල් විෂයක් ලෙස ඇතුළත් කිරීම අදාලව ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන්  ජනතාවගේ මත විමසීම

නීතිය විෂය පාසල් විෂයක් ලෙස ඇතුළත් කිරීම අදාලව ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන්  ජනතාවගේ මත විමසීම

2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක් නේද?

2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක් නේද? 2002 දීත්, 2015 දීත් "19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත" නමින් සමාන දීර්ඝ නාමයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් 2ක් ගෙනා බවත් ඒ 2ටම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ 2ක් ඇති බවත් බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය. නමුත් එසේ පනත් කෙටුම්පත් 2ක් පැමිණි අතර 2015 දී සිදුවූයේ එවර ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව පාර්ලිමේන්තු මන්ත්‍රී 2/3 කට වැඩි සංඛ්‍යාවකින් සම්මත වීම පමණි. 2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තිබූ විධිවිධානද 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තිබුණු අතර, 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ විනිසුරු 7දෙනාගේ තීරණය වෙනස් කිරීමට 2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය විභාග කළ විනිසුරුවරුන් 3 දෙනා කටයුතු නොකළ අතර ඒ හේතුවෙන් 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් එකී වි

නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟද?

නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟද? ජපානයේ "ජයිකා" ආයතනය දූෂණ විරෝධය ස‍ඳහා ලබා දුන් කෝටි 2ක පමණ වූ ආධාරය වැරදි ලෙස භාවිතා කර ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුලු ජනාධිපති නීතීඥවරු 2ක් සහ තවත් නීතීඥවරු 2කට එරෙහිව ප්‍රශ්නයක් පැන නැගී ඇත. ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් 5කගෙන් යුත් කමිටුවක්ද මේ වනවිට පත් කෙරී ඇත. එකී කමිටුව මෙම විමර්ශනය සඳහා යෝග්‍ය නොවන බවටද අදහසක් ඇත. මෙම මූල්‍ය ගනුදෙනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට, වංචාවට, ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීමට අදාල නීතියට අදාල බවටද සාකච්ඡා වෙයි. ඒ සමගම නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීමේ සූදානමක්ද ඇත. මේ ප්‍රශ්නය අදාලව නීතිය ක්‍රියාත්මක නොවී පාරේ විරෝධතා පැවැත්වීම සුදුසුද යන්න 1988 ශ්‍රේෂ්ඨාධිකරණයේ (නීතීඥවරයන් ස‍‍ඳහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබඳ) රීති ඇසුරෙන් විමසා බැලිය යුතුය. නීතීඥවරයන්ට අදාල වෘත්තීය ආචාර ධර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 ව්‍යවස්ථාව ඇසුරෙන් අගවිනිසුරුතුමා ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසි