මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන යටතේ මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වන සිංහල මාධ්‍ය රචනා තරඟය - 2019 ( රජයේ පාසල් හා ජාත්‍යන්තර පාසල් සිසුන් ට සහභාගී විය හැකිය ) කණිෂ්ඨ අංශය 6 - 9 ශ්‍රේණි (වචන 250-300) ජේ්‍යෂ්ඨ අංශය 10 - 12 ශ්‍රේණි (වචන 400-500 ) පහත මාතෘකා 3 ඇසුරෙන් තමන් කැමති මාතෘකාවක් තෝරාගෙන රචනය ලිවිය හැකිය. ලිවීමට කඩදාසි සපයනු ලැබේ. 1. ලොව භාෂා අතරින් සිංහල භාෂාවට හිමි ස්ථානය සහ එහි වටිනාකම 2. සිංහල භාෂාවේ ප්‍රවර්ධනයට බුදු දහමින් ලද ආභාසය 3. දෙස - බස - රැස සුරකිනු වස් වත්මන් දරු පරපුරේ කාර්යභාරය දිනය 2019 පෙබරවාරි ( බ්‍රහස්පතින්දා) 21 සවස 3 . 30 – 4 . 30 ස්ථානය හොරණ, පොකුණුවිට, වැලිකල, ශ්‍රී බෝධිරත්නාරමයේ පූජ්‍ය ඇල්ලේ සඳවිමල නාහිමි අනුස්මරණ ශලාවේ දී පිරිනමනු ලබන ත්‍යාග 1 සිට 20 ස්ථාන දක්වා කුසලාන හිමි වේ 50% වඩා ලකුණු ගන්නා අයට කුසලතා සහතික හිමි වේ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ සමායෝජක මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන දුරකථන 0712063394 විද්‍ය