Skip to main content

Posts

Showing posts from December, 2022

(Approach to balance the influence on Sovereignty made after the "RANIL 50" Grundnorm at Shangri-La On 04th of December 2022.) 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50" ගෘන්නෝමයෙන් පරමාධිපත්‍යයට කරන බලපෑම තුළණය කිරීමට ප්‍රවේශයක්.

(Approach to balance the influence on Sovereignty made after the "RANIL 50" Grundnorm at Shangri-La On 04th of December 2022.) 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50" ගෘන්නෝමයෙන් පරමාධිපත්‍යයට කරන බලපෑම තුළණය කිරීමට ප්‍රවේශයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නීතීඥ වෘත්තියට වසර 50ක් සම්පූරණ වීම වෙනුවෙන් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී දෙසැම්බර් 04 දා පවත්වන ලද උත්සවය අංශ කිහිපයකින් වැදගත් වේ. දේශපාලනික, නෛතික සහ ආර්ථික අංශ 3ම එහිදී සළකා බැලිය හැකිය. 1972 දී කොළඹ රාජකීය විද්‍යාලයේ නවරගහලේදී ඩොමීනියන් සිට නිදහස දක්වා පැමිණි අතර, 2022 දෙසැම්බර් 04 දා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී නැවත ඩොමීනියන් යටත් විජිතයට රට ගෙනයාම ආරම්භ වූයේද යන්න එහිදී දක්වා ඇති අදහස් මාධ්‍යයේ පළවී ඇති ආකාරය අනුව පෙනී යයි. ඒ නීති දේශපාලනික කතාවට පූර්විකාවක් මෙම ලිපියෙන් ලබා දී ඇත. මෙම ලිපියෙන් සාකච්චා කිරීමට අදහස් කරන්නේ 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50" ගෘන්නෝමයෙන් බලපෑමක් කරන ජනතාවගේ පරමාධිපත්‍යය තුළණය කිරීමට ප්‍රවේශයක් ඇති කිරීමය. මෙම "රනිල් 50" උත

(How attain the Sovereignty make dirty after the "RANIL 50 Grundnorm" at the Shangri-La On 04th of December 2022.) 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50 ගෘන්නෝමයට" පසු පරමාධිපත්‍යය අපිරිසිදු කරවන ආකාරය....

(How attain the Sovereignty make dirty after the "RANIL 50 Grundnorm" at the Shangri-La On 04th of December 2022.) 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50 ගෘන්නෝමයට" පසු පරමාධිපත්‍යය අපිරිසිදු කරවන ආකාරය.... රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නීතීඥ වෘත්තියට වසර 50ක් සම්පූරණ වීම වෙනුවෙන් පවත්වන ලද උත්සවය අංශ කිහිපයකින් වැදගත් වේ. දේශපාලනික, නෛතික සහ ආර්ථික අංශ 3ම එහිදී සළකා බැලිය හැකිය. 1972 දී කොළඹ රාජකීය විද්‍යාලයේ නවරගහලේදී ඩොමීනියන් සිට නිදහස දක්වා පැමිණි අතර, 2022 දෙසැම්බර් 04 දා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී නැවත ඩොමීනියන් යටත් විජිතයට රට ගෙනයාම ආරම්භ විය. ඒ නීති දේශපාලනික කතාවට පූර්විකාවක් මෙම ලිපියෙන් ලබා දී ඇත. මෙම ලිපියෙන් සාකච්චා කිරීමට අදහස් කරන්නේ "රනිල් 50" යනු ශ්‍රී ලංකාවේ 2වන ගෘන්නෝමයද? (Grundnorm) යන්න පිළිබඳවයි. (How attain the Sovereignty make dirty after the "RANIL 50 Grundnorm" at the Shangri-La On 04th of December 2022.) 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50 ග්‍රන්ඩ්නෝර්ම්" ට පසු පරමාධිපත්‍

"රනිල් 50" යනු ශ්‍රී ලංකාවේ 2වන ගෘන්නෝමයද? (Grundnorm)....!

"රනිල් 50" යනු ශ්‍රී ලංකාවේ 2වන ගෘන්නෝමයද? (Grundnorm)....! රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නීතීඥ වෘත්තියට වසර 50ක් සම්පූරණ වීම වෙනුවෙන් පවත්වන ලද උත්සවය අංශ කිහිපයකින් වැදගත් වේ. දේශපාලනික, නෛතික සහ ආර්ථික අංශ 3ම එහිදී සළකා බැලිය හැකිය. මෙම ලිපියෙන් සාකච්චා කිරීමට අදහස් කරන්නේ රනිල් 50" යනු ශ්‍රී ලංකාවේ ගෘන්නෝමයක්ද? (Grundnorm) යන්න පිළිබඳවයි. මෙම උත්සවයට සහභාගී වී සිටි පිරිසෙන් වැඩි දෙනෙකු නීති ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් අයයි. එක් අතකින් එතැන ගෘන්නෝමයක අදහස ඇති කරන සාකච්චා ඇති වී තිබෙන බව මාධ්‍ය වාර්තා පරිශීලනයේදී පෙනී යයි. ගෝඨා ගෝ හෝම්" අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කරවීමට තරම් විශාල ජනතා සහභාගීත්වයක් තිබුණද ගෘන්නෝම නීති මූලධර්මය ක්‍රියාත්මක කිරීමට දැනුවත් කමක් ඒ ජනතාවට සහ අරගලකරුවන්ට නොතිබුණි. පෙර නීතිය අභිබවා ජනතාව විසින් නීති සම්පාදනය කිරීමේ අදහස ගෘන්නෝම නීති මූලධර්මයේ දැක්වේ. මෙය ජර්මන් ජාතික නීති දාර්ශනිකයෙකු වූ හාන්ස් කෙල්සන්ගේ (1881-1973) අදහසකි. "රනිල් 50" ට සහභාගී වූ නීති විශාරදයන් විවිධ දේශප

සිංහල - දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය වැළැක් වූ  සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් කවුද යන්න දැන ගැනීමත්, පාර්ලිමේන්තුවට කැදවා ප්‍රශ්න කිරීමත්, අධිකරණයේ නඩු පැවරීමත්  නීතියේ පාලනය, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයි.

සිංහල - දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය වැළැක් වූ  සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් කවුද යන්න දැන ගැනීමත්, පාර්ලිමේන්තුවට කැදවා ප්‍රශ්න කිරීමත්, අධිකරණයේ නඩු පැවරීමත්  නීතියේ පාලනය, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයි. නීතිය යනු පාර්ලිමේන්තුව පනවන නීති සහ ඒ අසුරෙන් අධිකරණය ලබා දෙන අර්ථ නිරූපණවල එකතුවකි. ප්‍රධාන නීති මූලාශ්‍ර 2කි, ඒ පාර්ලිමේන්තු පනවන පනත් සහ ඉහළ අධිකරණ තීරණ ය. අංගුලිමාල සිවුර දරාගෙන බුදු හාමුදුරුවන්ට කරදර කළා කියා ජනාධිපතිවරයා ප්‍රකාශ කළද එය වැරදි බව ජනතාව දනී. ජනාධිපතිවරයාගේ එකී වැරදි ප්‍රකාශය ජනතාව නිවැරදිව දකී. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලවත්ම කුළුණ එහි 9 වන ව්‍යවස්ථාවයි. එහි ඇති ව්‍යවස්ථා 172 අතරින් වඩා බලවත්ම ව්‍යවස්ථාව එයයි. 1815 උඩරට ගිවිසුමේ 5වන වගන්තිය දක්වා එහි සම්බන්ධය තිබුණද එහි ඉතිහාසය ඊට ඈත අතීතයට යයි. වර්තමානයේ සමාජ කතිකාව ඇත්තේ එකී 9 වන ව්‍යවස්ථාව අනතුරේද යන්නයි. වෙනම රටකට පාර කැපේද යන්නයි. එය නිවැරදිව දැකීමට ඇති බාධාව සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල සහ දෙමළ භාෂා විරෝධී ක්‍රියා කළාපයයි. මේ සඳහා අවධානය යොමු කිරීමේදී ස