Skip to main content

Posts

Showing posts from November, 2023

අසද්භාවයෙන් ක්‍රියා කරන විනිසුරුවරුන්ට, රජයේ නිලධාරීන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නීතිය යටතේ නඩු පවරන ආකාරය.... නීති අධ්‍යාපන වැඩසටහන 2024 ජනවාරි 19 දින

2024 ජනවාරි 19 දින පැවැත්වීමට නියමිත මෙම නීති අධ්‍යාපන වැඩසටහන එදින නොපැවැත්වෙන බවත් පවත්වන ඉදිරි දිනය දැනුම් දෙනු ලබනු ඇත. වැඩි විස්තර සඳහා 0712063394 දුරකථන අංකයෙන් විමසන්න. අසද්භාවයෙන් ක්‍රියා කරන විනිසුරුවරුන්ට, රජයේ නිලධාරීන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නීතිය යටතේ නඩු පවරන ආකාරය.... නීති අධ්‍යාපන වැඩසටහන 2024 ජනවාරි 19 දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී. (ආසන සීමිතයි - ආසන කලින් වෙන්කර ගන්න) නීතීඥවරුන්ට/ නීති ශිෂ්‍යයන්ට/ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට/ අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අයට/ පොලිස් නිලධාරීන්ට/ විශ්‍රාමිකයන්ට/ නීතිය පිළිබඳ උනන්දු අයට. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන BSc(Col), PGDC(Col) නීති ග්‍රන්ථ කර්තෘ, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ලේඛක, සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

නඩු මෙහෙයවීමෙන් ඉවත් වූ පොලීසියට එරෙහිව පැමිණිලි [දිවයින 2023 නොවැම්බර් 10 (මුල් පිටුව සහ 4 වන පිටුව)]

නඩු මෙහෙයවීමෙන් ඉවත් වූ පොලීසියට එරෙහිව පැමිණිලි [දිවයින 2023 නොවැම්බර් 10 (මුල් පිටුව සහ 4 වන පිටුව)]