Skip to main content

Posts

Showing posts from October, 2021

විදෙස් නීති ජාතික නීති පද්ධතියට ඇතුළත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ව්‍යර්ථ කළ ආකාර පිළිබඳ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සංග්‍රහ කර ඇති "දුරස්ථ සන්නිවේදන තාක්ෂණයෙන් අධිකරණ කටයුතු සිදු කිරීමේ නීතිය සහ පසුබිම" නීති කෘතිය

විදෙස් නීති ජාතික නීති පද්ධතියට ඇතුළත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ව්‍යර්ථ කළ ආකාර පිළිබඳ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.SC(Com), PGDC(Col) සංග්‍රහ කර ඇති "දුරස්ථ සන්නිවේදන තාක්ෂණයෙන් අධිකරණ කටයුතු සිදු කිරීමේ නීතිය සහ පසුබිම" නීති කෘතිය දැන් ලබා ගත හැකිය. විමසීම දුර 0712063394

දේශීය වෛද්‍ය ප්‍රතිශක්ති වර්ධන ප්‍රතිකාර ලබා ගන්නා අයට බලහත්කාරයෙන් එන්නත්කරණය කිරීම සහ පොදු ස්ථානවලට යාමේ අයිතිවාසිකම් අහිමි කිරීම නීතිය උල්ලංඝනය කිරීමක් බව නීතීඥවරයෙක් ජනාධිපතිට, නීතිපතිට, පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිසමට ලිඛිතව දැනුම් දේ.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන arunaunawatuna@gmail.com 2021.10.29 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති කාර්යාලය, කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, ජනාධිපතිතුමාගේ මුහුණු පොතේ 2021.10.29 දිනැති ප්‍රවෘත්තියේ ඇති කෝවිඩ් එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමට යාම සම්බන්ධව සහ දේශීය වෛද්‍ය ප්‍රතිශක්ති වර්ධන ප්‍රගන්නා අයට බලහත්කාරයෙන් එන්නත්කරණය කිරීම සහ අයිතිවාසිකම් අහිමි කිරීම නීතිය උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දීම 1.) එන්නත බලෙන් විදින්න යාම නිවැරදි නොවන බවත්, ආයුර්වේද වෛද්‍යවරුන්ට ප්‍රතිශක්තිය ආශ්‍රිත ප්‍රතිකාර කිරීමට ඇති අයිතිය වැළැක්වීමට සාමාන්‍ය නීතියෙන් හෝ නිරෝධායන නීතියෙන් හැකියාවක් නැති බවත් පුරවැසියන්ට තමන් කැමති ප්‍රතිකාර ක්‍රමයක් තෝරා ගැනීමේ නිදහස සහ අයිතිය ඇති බවත් ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරමි. 2.) එමෙන්ම පහත දක්වා ඇති අදහස් අනුව කෝවිඩ් එන්නත් මගින් ඇතිවන අහිතකර තත්ත්වය පැහැදිලි වේ. "ගර්භණීවීම වසරක් පමාකරන්න -  වෛද්‍ය හර්ෂ අතපත්තු" https://youtu.be/uuxeILXq0wQ හැම වසරකම එන්නත් දෙන්න වෙයි... මහාචාර්ය නීලිකා මලවිගේ.. (විනාඩි 3.42) https://m.youtube.com/watch?v=U584iWLlon8

මාර්ගගත (ඔන්ලයින්) නඩු විභාග කිරීමට අදාල නීතිය සහ පසුබිම පිළිබඳ දැනගැනීමට කමති නීතීඥවරු, අධිකරණ රෙජිස්ට්‍රාර්වරු, අධිකරණ කාර්යාලවල සේවය කරන අය, නීති ශිෂ්‍යයන්, අධිකරණ කටයුතු මෙහෙයවන පොලිස් නිලධාරීන් අතුලු නීතිය පිළිබඳ උනන්දු අය කියවිය යුතු නීති සංග්‍රහය.....

"දුරස්ථ සන්නිවේදන තාක්ෂණයෙන් අධිකරණ කටයුතු සිදුකිරීමේ නීතිය සහ පසුබිම" (මාර්ගගත (ඔන්ලයින්) නඩු විභාග කිරීමට අදාල නීතිය සහ පසුබිම පිළිබඳ දැනගැනීමට කමති නීතීඥවරු, අධිකරණ රෙජිස්ට්‍රාර්වරු, අධිකරණ කාර්යාලවල සේවය කරන අය, නීති ශිෂ්‍යයන්, අධිකරණ කටයුතු මෙහෙයවන පොලිස් නිලධාරීන් අතුලු නීතිය පිළිබඳ උනන්දු අය කියවිය යුතු නීති සංග්‍රහයකි) විදෙස් නීති රටට ගෙන ඒමට අධිකරණ අමාත්‍යාංශය ගෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති 7/13 ක් තිබූ මෙහි පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝග කර, පරාද කර විදෙස් නීතිවලින් රට ආරක්ෂා කළ ආකාරයද ඇතුළත් ය) නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සංග්‍රහ කර ඇති 10 වන නීති කෘතිය කියවන්න. දුර 0712063394