Skip to main content

Posts

Showing posts from March, 2021

සාධාරණ නඩු විභාගයක අයිතිය අහිමිකරමින් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කළ මහාධිකරණ නඩු තීන්දුවක් ඉවත් කළ අභියාචනාධිකරණයේ අලුත්ම නඩු තීන්වුව - (සිංහල පරිවර්තනය)

C.A. HCC/133/2019 Abdul Hameed Mohamed Lafeer Vs The Attorney General නඩු තීන්දුවේ සිංහල පරිවර්තනය බලාපොරොත්තු වන්න... (යාවත් කාලීන වෙමින් පවතී...) මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂි සටහන් වෙනස් කර ඇති ආකාරය නීතියට අනුකූල නෑ. නැවත නඩු විභාගයක් නියම කිරීම සාධාරණ නෑ. ජීවිතාන්තය තෙක් සිරදඩුවම් නියම වූ චූදුතයෙක් වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කර චූදිත නිදහස් කරමින් අභියාචනාධිකරණය විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් අද (2021.03.08) තීන්දු කළේය. අභියාචක වෙනුවෙන් නීතිඥ අරුණ ලක්සිරි පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් ඒ. නවාවි පෙනී සිටියේය.