Skip to main content

Posts

Showing posts from August, 2021

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සමග දෙරණ නාලිකාව 2021.08.30 දින පැවති derana 360 පැවති සාකච්ඡාවේ දී පහත ප්‍රශ්න 06 විමසුවාද? පිළිතුරු ලැබුණාද?

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සමග දෙරණ නාලිකාව 2021.08.30 දින පැවති derana 360 පැවති සාකච්ඡාවේ දී පහත ප්‍රශ්න 06 විමසුවාද? පිළිතුරු ලැබුණාද? 1) එන්නත් භාවිතයත් සමගම අලුත් ප්‍රභේධ ඇතිවීම වැඩි වුණේ ඇයි? 2) අලුත් ප්‍රභේධ ඇති වෙන්නේ එන්නත නිසාද? නැද්ද? 3) අලුත් ප්‍රභේධ ඇති වෙන්නේ එන්නත නිසා නොවේනම් එන්නත් භාවිතයත් සමග අලුත් ප්‍රභේධ ඇතිවීම වැඩි වුණේ කෙසේද? 4) අලුත් ප්‍රභේධ සඳහා පරණ ප්‍රභේධවලට සොයාගත් එන්නත ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? 5) අලුත් ප්‍රභේධවලට ක්‍රියාකරන අලුත් එන්නත් නිෂ්පාදනය කරන්න කොපමණ කාලයක් යයිද? 6) අලුත් ප්‍රභේධ සඳහා එන්නත්කරණය තව ඉදිරියට කොපමණ සැරයක් කළ යුතුද? එකී සාකච්ඡාව සඳහා යොමු වීමට https://m.youtube.com/watch?v=0DR0UBC02No&t=63s මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකතන 0712063394, 0786016161 (2021.08.31)

සරසවි සිසුන්ට බන්ධනාගාරයේදී කෝවිඩ් වැළදීමට ඉඩ හැරීමෙන් ජීවිතවලට සිදුකළ අන්තරාය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදිවලට අදාලව පොලීසිය නීතිය ක්‍රියාත්මක කරයිද?

සරසවි සිසුන්ට බන්ධනාගාරයේදී කෝවිඩ් වැළදීමට ඉඩ හැරීමෙන් ජීවිතවලට සිදුකළ අන්තරාය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදිවලට අදාලව පොලීසිය නීතිය ක්‍රියාත්මක කරයිද? පෙර පරීක්ෂණ වලින් කෝවිඩ් 19 වෛරස නැති බව තහවුරු වූ සරසවි සිසුන් බන්ධනාගාර ගත කිරීමෙන් පසු කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම ඔවුන්ගේ ජීවිතවලට එරෙහිව සිදු කළ වැරදි / අපරාධ ලෙස සැළකිය හැකිය.. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පැමිණීලි කිරීමෙන් පමණක් මේ වරදට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සිදු නොවේ. දණ්ඩ නීති සංග්‍රහයේ 100, 161,289, 298, 301,490 වගන්ති යටතේ ඇති වැරදි සම්බන්ධයෙන් පරීක්ෂාකර අදාල සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පොලිස්පතිවරයාගේ යුතුකම සහ වගකීම වේ. බන්ධනාගාරගත කිරීමට පෙර සිදුකර ඇති පරීක්ෂණයෙන් කෝවිඩ් 19 වෛරස් නැති බව තහවුරු වූ සරසවි සිසුන් බන්ධනාගාර ගත කිරීමෙන් පසු කෝවිඩ් වෛරසය ආසාදනය වීම සිදු වී ඇති බව මාධ්‍ය මගින් ප්‍රචාරය වී ඇත. මෙය ජනතාවගේ ජීවිත අන්තරායකර තත්ත්වයට පත් කිරීමකි. නීතියේ රැකවරණයද අහිමි කරවීමකි. සරසවි සිසුන් බන්ධනාගාර ගත කිරීමෙන් පසු කෝවිඩ් වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ජීවිතවලට එරෙහිව

නීති පනවා කෝවිඩ් එන්නත අනිවාර්යය කර විදිනවානම් එන්නත් කාඩ් පතේ පහත කරුණු 10 ඇතුළත් කර ගැනීමට පුරවැසියන්ට අයිතිය ඇත.

නීති පනවා කෝවිඩ් එන්නත අනිවාර්යය කර විදිනවානම් එන්නත් කාඩ් පතේ පහත කරුණු 10 ඇතුළත් කර ගැනීමට පුරවැසියන්ට අයිතිය ඇත. 1) එන්නත ලබා ගන්නා අයගේ නම 2) එන්නත ලබා දුන් දිනය 3) එන්නත ලබා දුන් ස්ථානය 4) ලබා දුන් එන්නතේ නම 5) ලබා දුන් එන්නත් ප්‍රමාණය 6) ඉදිරි එන්නත් විදීමට නියමිත දිනය / දින 7) එන්නත මගින් ආරක්ෂාව සපයන කාල සීමාව 8 ) එන්නත මගින් විය හැකි අතුරු ආබාධ 9) ලෝක සෞඛ්‍ය සංවිධානය සාමාන්‍ය භාවිතය සඳහා අනුමත කළ එන්නතක්ද? හදිසි භාවිතය සඳහා අනුමත කළ එන්නතක්ද? 10) එන්නත ලබා ගත් අය එන්නත විදීමට කැමැත්ත දුන්නේද? නැද්ද? මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකතන 0712063394, 0786016161 (2021.08.19)

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කළ ඉල්ලීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් පුරවැසියන් 1000 කගේ විරෝධතා පෙත්සමක් මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයාට...!

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කළ ඉල්ලීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් පුරවැසියන් 1000 කගේ විරෝධතා පෙත්සමක් මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයාට...! ශ්‍රේෂ්ඨාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් පාර්ලිමේන්තුවට යොමු කරන පනත් කෙටුම්පත් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස 2021.08.17 දින ගෙවිඳු කුමාරතුංග ( පා.ම) හේෂා විතානගේ ( පා.ම) කුමාර වෙල්ගම ( පා.ම) චමින්ද විජේසිරි ( පා.ම) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියත් එකී ඉල්ලීම ඉටු කරම්න් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීමට මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා කටයුතු නොකිරීම ජනතාවගේ පරමාධිපත්‍යයට හානි කිරීමකි. එයට විරෝධය දක්වා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා වෙත පුරවැසියන් 1000ක් අත්සන් කළ විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු යොද ඇත. මේ සඳහා අත්සන් කිරීමට කැමති අයට සිය අත්සන යොදා සහාය දැක්විය හැකිය. සමායෝජක, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබ

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි..., යුක්තිය, සමානත්මතාවය සහ සාධාරණය  සහිත රටක් ගොඩ නගමු...විචාරශීලී ජනතාවට අත දෙමු...කොරෝනා පරදවමු...!

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි..., යුක්තිය, සමානත්මතාවය සහ සාධාරණය  සහිත රටක් ගොඩ නගමු...විචාරශීලී ජනතාවට අත දෙමු...කොරෝනා පරදවමු...! පාලකයන් සිදුකරන දූෂණය, නාස්තිය සහ බලය අවභාවිතය එළිදරව්වීම සහ එයට එරෙහිව ක්‍රියා කරන පිරිස බිහිවීම වැළැක්වීමට විචාරශීලී ජනතාවක් බිහිවීම ශ්‍රී ලංකාවේ නීතියෙන්, අධ්‍යාපනයෙන් සහ පාලනයෙන් වළක්වනු ලබුවත් එයම කොරෝනා ව්‍යසනයේදී පාලකයන්ට පාරාවලල්ලක් වී ඇත.... විචාරශීලී බහුතර ජනතාවක් ඇති රටවල කොරෝනා ව්‍යසනය සහ ඒ ආශ්‍රිතව පැනනගින ගැටලු පාලනය කර ගැනීම පහසු වුවත් ලංකාව වැනි විචාරශීලීත්වය අවම මට්ටමක ජනතාවක් සිටින රටවල එයට ඇත්තේ අඩු අවස්ථාවකි. විචාරශීලීත්වයෙන් යුත් ජනතාව දුෂ්කර කාලයේදී පාලකයන්ට සහාය දක්වන නමුත්  යුක්තිය, සමානත්මතාවය සහ සාධාරණය නොමැති සමාජයක විචාරශීලී ජනතාවක් බිහිනොවන අතර තමන් ගැන සහ තමන්ගේ කණ්ඩාමේ වාසිය ගැන පමණක් සිතන ජනතාවක් බිහි වෙයි. දැන්වත් යුක්තිය, සමානත්මතාවය සහ සාධාරණය ඇති කරන සමාජයක් ගොඩ නගමු...! විචාරශීලී ජනතාවට රටේ තැනක් ඇති බව සහතික කරමු....! කොරෝනා පරදවමු...! මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකත

කෝවිඩි වෛරස හේතුවෙන් ආසාදිතයන් මිය යාම දණ්ඩ නීති සංග්‍රහයේ 261, 289 සහ 298 වගන්ති යටතේ අපරාධමය වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, චන්න ජයසුමන, සිසිර ජයකොඩි, සංජීව මුණසිංහ, අසේල ගුණවර්ධන සහ කුමාරි වීරසේකරට එරෙහිව වෛද්‍ය බී. ඒ. රත්තපාල මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට පැමිණිලි කරයි.

කෝවිඩි වෛරස හේතුවෙන් ආසාදිතයන් මිය යාම දණ්ඩ නීති සංග්‍රහයේ 261, 289 සහ 298 වගන්ති යටතේ අපරාධමය වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, චන්න ජයසුමන, සිසිර ජයකොඩි, සංජීව මුණසිංහ, අසේල ගුණවර්ධන සහ කුමාරි වීරසේකරට එරෙහිව වෛද්‍ය බී. ඒ. රත්තපාල මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට පැමිණිලි කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෛද්‍ය වෘත්තීන්හි නියැලෙන කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ උපාධිධාරි, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංක 6942 සර්වාංග සහ 7319 විශේෂ යටතේ ලියාපදිංචි වී වෙද්‍ය වෘත්තියේ යෙදෙන නො. 66, සල්මල් පෙදෙස, මත්තෙගොඩ පදිංචි වෛද්‍ය බී.ඒ.රත්නපාල මහතා මෙම පැමිණිල්ල කර ඇත. එමෙන්ම ඔහු විසින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක කො/රෝහල්/06 යටතේ ලියාපදිංචි කර ඇති රෝපා ආයුර්වේද රෝහල පවත්වාගෙන යන බවත්, වර්ෂ 2019 අවසානයේ සිට ශ්‍රී ලංකාවේ ඌර්ධ ස්වසන ව්‍යුහාගත වෛරස් ආසාදනයක් (කෝවිඩි වෛරස් ආසාදනය හේතුවෙන්) ව්‍යාප්ත වෙමින් තිබූ අතර, මා එයට ප්‍රත්‍යක්ෂ ඖෂධ ලබා දී සුවකරන සහ නීතියට අනුව ප්‍රතිකාර කරමින් සිටින වෛද්‍යවරයෙක් බව පැමිණිල්ලේ

අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පාලනය, නීතීඥ සංගමයේ කණ්ඩායම් සහ 19යේ අධිකරණ ඇමතිවරයා.....!

අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පාලනය, නීතීඥ සංගමයේ කණ්ඩායම් සහ 19යේ අධිකරණ ඇමතිවරයා.....! අධිකරණයේ ස්වාධීනත්වයත් නීතියේ පාලනයත් අහිමි කරන නීතීඥ කණ්ඩායම් ගැන කතා කරන්න, ඒවාට එරෙහි වෙන්න අකැමැති වුණාට..... ශක්තියක් නැති වුණාට..... හීනියට බයක් තිබුණට කමක් නෑ....! ඒත්, එහෙම කණ්ඩායම් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පාලනය කිරීමෙන් වළක්වා ගැනීම අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පාලනය ආරක්ෂා කිරීමට අවශ්‍ය බවවත් හෘදය සාක්ෂිය කියන්නේද කියා මොහතකට පරීක්ෂාකර බලමු....! 2021 ජූනි 08 පාර්ලිමේන්තුවට ගෙනා කොරෝනා පනත් කෙටුම්පත වගන්ති 7ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තිබියදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය අනුමැතිය දුන් බවට 19යේ අධිකරණ ඇමතිවරයා ජනතාවට දැන්වීම යුක්තියද? සාධාරණයද? නීතියේ පාලනයද? යන්න නීසි බලධාරීන්වත් හෘදය සාක්ෂියෙන් ව්මසිය යුතුය....! මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකතන 0712063394, 0786016161 (2021.08.18)

කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන සහ ඉක්‍රම් මොහොමඩ්  ජනාධිපති නීතීඥවරුන්ගේ සහයෙන් අධිකරණ අමාත්‍යාශය ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව එළිදරව් වුවද එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වාධීනව ක්‍රියා නොකිරීම ගැන බාර දුන් පැමිණිල්ල කුණු කුඩයට නොයැවිය යුතුය.

කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන සහ ඉක්‍රම් මොහොමඩ්  ජනාධිපති නීතීඥවරුන්ගේ සහයෙන් අධිකරණ අමාත්‍යාශය ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව එළිදරව් වුවද,එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වාධීනව ක්‍රියා නොකිරීම ගැන බාර දුන් පැමිණිල්ල කුණු කුඩයට නොයැවිය යුතුය. ජනමතවිචාරණයකට යා යුතුව තිබූ වගන්ති 7 ක්  සහිතව 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අලි සබ්‍රි ජනාධිපති නීතීඥවරයා ඉදිරිපත් කර ඇත්තේ කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන සහ ඉක්‍රම් මොහොමඩ් යන ජනාධිපති නීතීඥවරුන්ගේ සහායෙන් බව 2021 අගෝස්තු 17 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව මගින් පැහැදිලි වේ. (2021.08.18 දිවයින 07 පිටුව දක්වා ඇත්තේ එකී පනත් කෙටුම්පත ගෙන ඒමට එකී නීති විශාරදයන් මැදිහත් වී ඇති බවයි) පසුගිය මස 20 වන දින පුරවැසියන් විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කොරෝනා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු වැරදි ලෙස ක්‍රියා කිරීම, ස්වාධීනව වෘත්තීය බව නොපෙන්වීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණ අතර අලි සබ්‍රි ජනාධිපති නීතීඥවරයාගේ වැරදි

ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ නීති ක්ෂේත්‍රයේ බලවතුන් කිහිප දෙනෙකුගේ සහයෙන් හෙයින් එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වාධීනව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්, නීතීඥ සංගම් සභාපතිට සහ ලේකම්ට පුරවැසියන් බාර දුන් පෙත්සම කුණු කුඩයටද?

ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ නීති ක්ෂේත්‍රයේ බලවතුන් කිහිප දෙනෙකුගේ සහයෙන් හෙයින් එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වාධීනව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්, නීතීඥ සංගම් සභාපතිට සහ ලේකම්ට පුරවැසියන් බාර දුන් පෙත්සම කුණු කුඩයටද? ජනමතවිචාරණයකට යා යුතුව තිබූ වගන්ති 7 ක් සහිතව 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතීඥවරුන්වන කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන සහ ඉක්‍රම් මොහොමඩ් යන අයගේත් සහායෙන් බව 2021 අගෝස්තු 17 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව මගින් පැහැදිලි වේ. (2021.08.18 දිවයින 07 පිටුව) එවන් පසුබිමකදී පුරවැසියන් විසින් 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු වැරදි ලෙස ක්‍රියා කිරීම, ස්වාධීනව වෘත්තීය බව නොපෙන්වීම සහ නීතීඥ අලි සබ්‍රි මහතාගේ වැරදි හැසිරීම් සම්බන්ධයෙන් පරීක්ෂාකර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයට 2021.07.20 දින බාර දුන් පැමිණිල්ල / පෙත්සම සම්බන්ධයෙන් නීතීඥ සංගමය විසින් ඉදිරි පියවර ගැනීම සිදු වෙයිද යන

ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතීඥවරුන්වන කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන සහ ඉක්‍රම් මොහොමඩ් යන අයගේත් සහයෙන් හෙයින් එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වාධීනව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්, නීතීඥ සංගමයේ සභාපතිට සහ ලේකම්ට පුරවැසියන් බාර දුන් පෙත්සම කුණු කුඩයටද?

ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතීඥවරුන්වන කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන සහ ඉක්‍රම් මොහොමඩ් යන අයගේත් සහයෙන් හෙයින් එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වාධීනව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්, නීතීඥ සංගමයේ සභාපතිට සහ ලේකම්ට පුරවැසියන් බාර දුන් පෙත්සම කුණු කුඩයටද? ජනමතවිචාරණයකට යා යුතුව තිබූ වගන්ති 7 ක්  සහිතව 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතීඥවරුන්වන කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන සහ ඉක්‍රම් මොහොමඩ් යන අයගේත් සහායෙන් බව 2021 අගෝස්තු 17 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව මගින් පැහැදිලි වේ. (2021.08.18 දිවයින 07 පිටුව) එවන් පසුබිමකදී පුරවැසියන් විසින් 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු වැරදි ලෙස ක්‍රියා කිරීම, ස්වාධීනව වෘත්තීය බව නොපෙන්වීම සහ නීතීඥ අලි සබ්‍රි මහතාගේ වැරදි හැසිරීම් සම්බන්ධයෙන් පරීක්ෂාකර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයට 2021.07.20 දින බාර දුන් පැමිණිල්ල / පෙත්සම සම්බන්ධයෙන් නීත

විනිසුරුවරුන්ට එරෙහිව පැමිණිලි කළහොත් තමන්ට එරෙහිවත් පැමිණිලි කරන්න පුලුවන්... ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ලේඛන සිංහල භාෂාවෙන් ඉල්ලූ නඩුවේදී අගවිනිසුරු කියයි...! එදින ශ්‍රේෂ්ඨාධිකරණ සෙංකෝලය ඉවත් කරගැනීමට නොහැකිව ආධාරකවලට ඇලී පැවතීම විශේෂ සිදුවීමක්....

විනිසුරුවරුන්ට එරෙහිව පැමිණිලි කළහොත් තමන්ට එරෙහිවත් පැමිණිලි කරන්න පුලුවන්... ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ලේඛන සිංහල භාෂාවෙන් ඉල්ලූ නඩුවේදී අගවිනිසුරු කියයි...! එදින ශ්‍රේෂ්ඨාධිකරණ සෙංකෝලය ඉවත් කරගැනීමට නොහැකිව ආධාරකවලට ඇලී පැවතීම විශේෂ සිදුවීමක්.... දිසා අධිකරණයට ඉදිරිපත් කළ ලිඛිත දේශනයේ ඉංග්‍රීසි භාෂාවෙන් තිබූ පෞද්ගලික ලේඛන ඇතුලු ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ලේඛන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.2, 24.3, 24.5 සහ 125 ව්‍යවස්ථා යටතේ සිංහල භාෂාවෙන් ඉල්ලා සහ ලිඛිත දේශන අවස්ථාගත තත්ත්වය අනුව නඩු වාර්තාවේ කොටසක් විය යුතු බවට පෙත්සම්කරුවෙකු ගොනු කර තිබූ විශේෂ අභියාචනා අවසර ඉල්ලේමේ පෙත්සමක් 2021.08.10 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 502 ශාලාවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර විනිසුරුවරු ඉදිරියේ කැදවන ලදී. දිසා අධිකරණ නඩුවේ විනිසුරුවරුන් දෙදෙනෙකුට සහ සිවිල් අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකුට එරෙහිව විත්තිකරු විසින් අධිකරණ සේවා කොමිසමට, ජනාධිපතිට පැමිණිලි කර ඇති බව වගඋත්‍තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර ඒ සම්බන්ධයෙන් පෙත්සම්කරු කරුණු පැහැදිලි කළ අවස්ථා

විනිසුරුවරුන්ට එරෙහිව පැමිණිලි කළහොත් තමන්ට එරෙහිවත් පැමිණිලි කරන්න පුලුවන්... ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ලේඛන සිංහල භාෂාවෙන් ඉල්ලූ නඩුවේදී අගවිනිසුරු කියයි...!

විනිසුරුවරුන්ට එරෙහිව පැමිණිලි කළහොත් තමන්ට එරෙහිවත් පැමිණිලි කරන්න පුලුවන්... ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ලේඛන සිංහල භාෂාවෙන් ඉල්ලූ නඩුවේදී අගවිනිසුරු කියයි...! දිසා අධිකරණයට ඉදිරිපත් කළ ලිඛිත දේශනයේ ඉංග්‍රීසි භාෂාවෙන් තිබූ පෞද්ගලික ලේඛන ඇතුලු ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ලේඛන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.2, 24.3, 24.5 සහ 125 ව්‍යවස්ථා යටතේ සිංහල භාෂාවෙන් ඉල්ලා සහ ලිඛිත දේශන අවස්ථාගත තත්ත්වය අනුව නඩු වාර්තාවේ කොටසක් විය යුතු බවට පෙත්සම්කරුවෙකු ගොනු කර තිබූ විශේෂ අභියාචනා අවසර ඉල්ලේමේ පෙත්සමක් 2021.08.10 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 502 ශාලාවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර විනිසුරුවරු ඉදිරියේ කැදවන ලදී. දිසා අධිකරණ නඩුවේ විනිසුරුවරුන් දෙදෙනෙකුට සහ සිවිල් අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකුට එරෙහිව විත්තිකරු විසින් අධිකරණ සේවා කොමිසමට, ජනාධිපතිට පැමිණිලි කර ඇති බව වගඋත්‍තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර ඒ සම්බන්ධයෙන් පෙත්සම්කරු කරුණු පැහැදිලි කළ අවස්ථාවේ විනිසුරුවරුන්ට එරෙහිව පැමිණිලි කළහොත් තමන්ට එරෙහිවත් පැමිණිලි කරන්න පුලුවන් යැයි අගවිනිසු

දේශීය ඖෂධ මගින් ප්‍රතිශක්තිය වර්ධනය කරගන්නා එන්නත ප්‍රතික්ෂේප කරන අයට වෙනස්කම් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

දේශීය ඖෂධ මගින් ප්‍රතිශක්තිය වර්ධනය කරගන්නා එන්නත ප්‍රතික්ෂේප කරන අයට වෙනස්කම් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් (2021.08.15) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව HRCSL – ප්‍රධාන කාර්යාලය, අංක 14, ආර්. ඒ. ද මෙල් මාවත කොළඹ 4. sechrcsl@gmail.com ගරු ලේකම්, ප්‍රතිශක්තිය ආශ්‍රිත රෝග සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර හෝ වැළැක්වීමේ මාර්ග ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරද්දී කෝවිඩ් එන්නත ලබා නොගන්නා අයට වෙනස්කම් කිරීමේ/ බලහත්කාරකම් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම / තැත්කිරීම සම්බන්ධවයි. 1.) කෝවිඩ් එන්නත් සාමාන්‍ය භාවිතය සඳහා නිර්දේශ කර නැති අතර අත්හදා බැලීමේ පරීක්ෂණ තත්ත්වයේ පවතින අතර ලෝකයේ රටවල් අතර එකගතාවයක්ද නැත. 2.) කෝවිඩ් එන්නත ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට දායකවන බව දක්වා තිබෙනවා මිස රෝගය වැළදීමෙන් ආරක්ෂා කරන්නේ හෝ වෛරස විනාශ කරන්නේ නැත. 3.) ප්‍රතිශක්තියට බලපාන රෝග වලට දේශීය වෛද්‍ය ප්‍රතිකාර හෝ වැළැක්වීමේ මාර්ග දේශීය වෛද්‍ය ක්‍රමවල ඇති බව වෛද්‍යවරුන් ප්‍රසිද්ධියේ කරුණු දක්වා ඇත. 4.) ප්‍රතිශක්තිය අඩු කරන ආහාර සහ ඖෂධ ගන්නා අය ආරක්ෂා කිරීම සඳහා සීමා කිරී

කොතලාවල, කෝවිඩ් 19 සහ මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් ජනතාවට එරෙහි පොදු අරමුණක් වෙනුවෙනි....!

කොතලාවල, කෝවිඩ් 19 සහ මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් ජනතාවට එරෙහි පොදු අරමුණක් වෙනුවෙනි....! කොතලාවල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ 2021.03.26 වන දිනය. කෝවිඩ් 19 පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ 2021.06.08 වන දිනය. මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත පෞද්ගකික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ 2021.08.03 වන දිනය. කෝවිඩ් 19 පනත් කෙටුම්පතට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දැක්වූ අතර එකී පනත් කෙටුම්පතේ වගන්ති 7/13 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව 2021 ජූලි 06 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ දැක්වේ. කෝවිඩ් 19 පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකග බවට කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට වැරදි ලෙස ක්‍රියාකිරීමට සළස්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසද පුරවැසියන් විසින් 2021.07.20 දින පෙත්සමක් බාර දී ඇත. කොතලාවල, කෝවිඩ් 19 සහ මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් එකම පොදු අරමුණක් ඉලක්

සිංහලෙන් නීතිය ඉගැන්නූ ගුරුවරුන්ට නීති විද්‍යාලයේ දොර වැහුවේ සිංහලෙන් නීතිය ඉගැන්වීම වළක්වා රජය ගෙනෙන ව්‍යවස්ථා විරෝධී නීති පහසුවෙන් ක්‍රියාත්මක කර දෙන්නද?

සිංහලෙන් නීතිය ඉගැන්නූ ගුරුවරුන්ට නීති විද්‍යාලයේ දොර වැහුවේ සිංහලෙන් නීතිය ඉගැන්වීම වළක්වා රජය ගෙනෙන ව්‍යවස්ථා විරෝධී නීති පහසුවෙන් ක්‍රියාත්මක කර දෙන්නද? සිංහලෙන් නීතිය ඉගෙනගත් දැයේ දරුවන් රජය ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී පනත් සිංහලෙන් නීති තර්ක ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පරදවද්දී සිංහලෙන් නීතිය උගන්නන ගුරුවරුන්ට නීති විද්‍යාලයේ දොර වැහැව්වේ ඇයි? යන ප්‍රශ්නය ජනතාව හමුවේ ඇත. ඉහත ප්‍රශ්නය වැදගත් වන්නේ රජය විසින් 2021.06.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොරෝනා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව නීතීඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී තහවුරු කර ඇත්තේ සිංහල භාෂාවෙන් නඩු පවරා (SC/SD/24/2021) සහ සිංහල භාෂාවෙන් නීති තර්ක ගෙන ඒමෙන් වන හෙයිනි. කොරෝනා පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ඇති අතර ඉන් වගන්ති 7 ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එකී තීරණය 2021.07.06 දින හැන්සාඩ් වාර්තාවේ ඇතුළත් කර ඇත. (www.parliament.lk වෙබ් අඩවියට පිවිස හැන්සාඩ් වාර්තා තීරයේ 2021.07.06 දින හැන්සාඩ් වාර්තාවේ ඇති එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවිය හැකිය.) කොරෝනා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම

සිංහලෙන් නීතිය ඉගෙනගත් දැයේ දරුවන් රජය ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී පනත් සිංහලෙන් නීති තර්ක ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පරදවද්දී සිංහලෙන් නීතිය උගන්නන ගුරුවරුන්ට නීති විද්‍යාලයේ දොර වැහැව්වේ ඇයි?

සිංහලෙන් නීතිය ඉගෙනගත් දැයේ දරුවන් රජය ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී පනත් සිංහලෙන් නීති තර්ක ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පරදවද්දී සිංහලෙන් නීතිය උගන්නන ගුරුවරුන්ට නීති විද්‍යාලයේ දොර වැහැව්වේ ඇයි? (රජය විසින් 2021.06.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොරෝනා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී තහවුරු කර ඇත්තේ සිංහල භාෂාවෙන් නඩු පවරා (SC/SD/24/2021) සහ සිංහල භාෂාවෙන් නීති තර්ක ගෙන ඒමෙනි. කොරෝනා පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ඇති අතර ඉන් වගන්ති 7 ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එකී තීරණය 2021.07.06 දින හැන්සාඩ් වාර්තාවේ ඇතුළත් කර ඇත. www.parliament.lk වෙබ් අඩවියට පිවිස හැන්සාඩ් වාර්තා තීරයේ 2021.07.06 දින හැන්සාඩ් වාර්තාව කියවිය හැකිය) කොරෝනා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකග බව නීතීඥ සංගමය පවා තීරණය කර තිබූ අවස්ථාවක සිංහල භාෂාවෙන් නීති තර්ක ඉදිරිපත් කර එකී පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තහවුරු කිරීම සිදුකර තිබීම විශේෂත්වයකි. 2021.07.20 වන දින පුරවැසියන් වි

ඉංග්‍රීසි භාෂාවෙන්ම නීති කටයුතු කිරීමට කියන නීතීඥ සංගමේ නීති විශාරදයන් නිහඩ වෙද්දී සිංහලෙන් නීති තර්ක ගෙන රජයේ ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත් පරාජය කිරීම තුළ සිංහලෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීම නිවැරදිද?

ඉංග්‍රීසි භාෂාවෙන්ම නීති කටයුතු කිරීමට කියන නීතීඥ සංගමේ නීති විශාරදයන් නිහඩ වෙද්දී සිංහලෙන් නීති තර්ක ගෙන රජයේ ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත් පරාජය කිරීම තුළ සිංහලෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීම නිවැරදිද? සිංහලෙන් නීති තර්ක ඉදිරිපත් කර, රජය විසින් 2021 ජූනි 08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ "කොරෝනා පනත් කෙටුම්පත" ශ්‍රේෂ්ඨාධිකරණයේ දී SC/SD/24/2021 නඩුව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිබව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් තහවුරු කර ඇති අතර, 2021 ජූලි 06 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ එකී නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැක්වේ. (ව්‍යවස්ථාදායක උත්තරීතරත්වය සුරකිමින් එකී තීරණය සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙසද එකී නඩුවේ පෙත්සම්කරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත) නීතීඥ සංගමයද රජයේ ඉහත ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත අනුමත කර ඇති බව මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, එය නීතීඥ සංගමයේ ස්වාධීනත්වයට සහ රටක නීතියේ පාලනයට සුදුසු තත්ත්වයක් නොවේ. සිංහලෙන් නීති තර්ක ඉදිරිපත් කර, රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරදවනවානම් සිංහලෙන