Skip to main content

Posts

Showing posts from November, 2021
කෝවිඩ් එන්නත් විදීමට බලකරන සහ එන්නත් කාඩ් පත නොමැති අයට වෙනස්කම් කරන අයට එරෙහිව මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණවල නඩු පවරන ආකාරය - (15 වන නීති අධ්‍යයන වැඩමුළුව) කෝවිඩ් එන්නත් විදීමට බලකරන සහ එන්නත් කාඩ් පත නොමැති අයට වෙනස්කම් කරන අයට එරෙහිව මනුෂ්‍ය ඝාතනයට අනුබල දීම, තැත්කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආයුර්වේද පනත ඇතුලු වෙනත් ව්‍යවස්ථාපිත යුතුකම ඕනෑවටම නොකර සිටීම යන චෝදනා යටතේ පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර අපරාධ නඩු විධාන සංග්‍රහය 136.1.(අ) වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩු පවරන ආකාරය සහ දිසා අධිකරණයේ සිවිල් (දිලික්ත - ඉන්ජූරියා - නොසැලකිල්ල- අනවධානය) නඩු පවරා වන්දි ලබා ගන්නා ආකාරය [මේ සම්බන්ධයෙන් පවත්වන නීති අධ්‍යයන වැඩමුළුව සඳහා සහභාගීවීමට විමසන්න] නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන - දුරකථන 0712063394, 0786016161

කෝවිඩ් එන්නත් විදීමට බලකරන සහ එන්නත් කාඩ් පත නොමැති අයට වෙනස්කම් කරන අයට එරෙහිව අපරාධ සහ සිවිල්(දිලික්ත) නඩු පවරන ආකාරය - නීති අධ්‍යයන වැඩමුළුව

කෝවිඩ් එන්නත් විදීමට බලකරන සහ එන්නත් කාඩ් පත නොමැති අයට වෙනස්කම් කරන අයට එරෙහිව අපරාධ සහ සිවිල්(දිලික්ත) නඩු පවරන ආකාරය - නීති අධ්‍යයන වැඩමුළුව කෝවිඩ් එන්නත් විදීමට බලකරන සහ එන්නත් කාඩ් පත නොමැති අයට වෙනස්කම් කරන අයට එරෙහිව ආසන්නතම පොලීසියේ..., මිනීමැරීමට තැත් කිරීම, මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම චෝදනා යටතේ පැමිණිලි කර පැමිණිලි කුවිතාංසිය ලබාගෙන මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩුවක් පුද්ගලිකව පවරන්න ආකාරය සහ දිසා අධිකරණයේ සිවිල් (දිලික්ත) නඩුවක් පවරා වන්දි ලබා ගන්නා ආකාරය [මේ සම්බන්ධයෙන් පවත්වන නීති අධ්‍යයන වැඩමුළුව සඳහා සහභාගීවීමට විමසන්න] මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන - දුරකථන 0712063394, 0786016161

කෝවිඩ් - 19 එන්නත් විදීමට බලකරන/පොළඹවන අයට එරෙහිව අපරාධ නඩු පවරන ආකාරය ගැන දැනුවත් කරන නීති අධ්‍යයන වැඩමුළුව

කෝවිඩ් - 19 එන්නත් විදීමට බලකරන / අයට එරෙහිව අපරාධ නඩු පවරන ආකාරය ගැන දැනුවත් කරන නීති අධ්‍යයන වැඩමුළුව ඵලදායිත්වය අඩුවන, අතුරු ආබාධ ගැන සහ විදිය යුතු මාත්‍රා ගණන ගැන පැහැදිලි නොකරන කෝවිඩ් 19 එන්නත් ලබා ගැනීමට පොළඹවන අයට එරෙහිව මිනීමැරීමට තැත්කිරීම, අනුබලදීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැරහැරීම යටතේ පොලීසියට පැමිණිලි කර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136.1.අ වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ පුද්ගලික අපරාධ නඩු  ගොනු කිරීමට ඔනෑම අයෙකුට හැකියාවක් ඇත. ඒ සඳහ වන පැමිණිල්ල, පෙත්සම, දිව්රුම් ප්‍රකාශය, චෝදනා පත්‍රය, සාක්ෂි ලැයිස්තුව, මෝසම, සිතාසි ගැන සාකච්ඡා කරන නීති වැඩසටහන සඳහා සහභාගීවීමට විමසන්න. (නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන  වැඩඩටහන. දුර 0342256066, 0342256067, 0712063394, 0786016161)

කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බවට උපදෙස් ලබා දුන්  නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිට පැමිණිලි.

කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බවට උපදෙස් ලබා දුන්  නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිට පැමිණිලි. (ලි. ප. තැ/ අතින්/ විද්‍යුත් තැපෑලෙන්) නීතීඥ අරුණ ලක්සිරි උණවටුන 2021.11.08 පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01. නීතිපති සංජය රාජරත්නම් විසින් මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම 1. කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපති සංජය රාජරත්නම් මහතා කියා ඇත. 2. ආයුර්වේද ප්‍රතිශක්ති කාඩ් පත ඇති අය සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සහ කෝවිඩ් එන්නතෙන් ශරීරයට වන හානිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දක්වන අදහස් සැළකිල්ලට නොගෙන සහ නීතිය පිළිබඳව අවධානය යොමු නොකර නීතිපතිවරයා වැරදි ලෙස සිය උපදෙස් දීම සිදුකර ඇත. 3. නීතිපතිවරයාගේ මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වන අතර ස්ව්‍යං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි නීතිමය උපදෙස් දීමක් වේ. 4. නීතිපතිගේ මෙම උපදෙස් ලබා දීම මිනීමැරීමට අනුබල දීමක්, ව්‍යවස්ථාමය යුතුකම පැහැර හැරීමක් වන අතර මේ