Skip to main content

Posts

Showing posts from November, 2022

සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය, නීති විභාග පැවැත්වීම වැළැක්වූ නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රය බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ විධානයට පටහැනි, ද්වේශයෙන් සහ ව්‍යවස්ථාපිත යුතුකම කඩකරමින් අනු නීති පැනවීමක්ද?

සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය, නීති විභාග පැවැත්වීම වැළැක්වූ නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රය බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ විධානයට පටහැනි, ද්වේශයෙන් සහ ව්‍යවස්ථාපිත යුතුකම කඩකරමින් අනු නීති පැනවීමක්ද? "බුද්ධ ශාසනය" සම්බන්ධයෙන් ඉංග්‍රීසියෙන් නඩු තීන්දු දෙන්න බුද්ධ ශාසනය සම්බන්ධයෙන් ඉංග්‍රීසි නීති මූලාශ්‍ර තියෙනවාද? ඉංග්‍රීසියෙන් නීති අධ්‍යාපනය ලබා දීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පුලුවන්ද? ප්‍රසිද්ධියේ නඩු විභාග කළ යුතුය කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාවේ කියන්නෙ අධිකරණ ශාලාවට පැමිණ නඩුව බලාගැනීම පමණද? නඩුව තේරුම් ගැනීමට ඇති අයිතිය නැද්ද? වෙනම රටක් වෙනුවෙන් ක්‍රියා නොකළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157.අ.1 ව්‍යවස්ථාවේ තිබියදී නීති අධ්‍යාපනය අධිකරණ භාෂාවෙන් ලබා දීම වැළැක්වූයේ වෙනම රටකට පාර කප්පවන්නද? නීති අධ්‍යාපන වැඩසටහන 2022 දෙසැම්බර් 15 සවස 2.30ට කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වේ. (ආසනයක් කලින් වෙන්කර ගන්න) ෆීනික්ස් නීති සංග්‍රහය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන ව

දෙමළ භාෂාවෙන් නීතිය ඉගෙනීමේ අයිතිය දෙමළ ජනතාවගෙන් අහිමි කිරීමට, අලි සබ්‍රි අධිකරණ ඇමති, ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව, අනු නීති පැනවීමට එරෙහිව දෙමළ ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නා අය ඉදිරිපත් නොවන්නේ ඇයි?

දෙමළ භාෂාවෙන් නීතිය ඉගෙනීමේ අයිතිය දෙමළ ජනතාවගෙන් අහිමි කිරීමට, අලි සබ්‍රි අධිකරණ ඇමති, ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව, අනු නීති පැනවීමට එරෙහිව දෙමළ ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නා අය ඉදිරිපත් නොවන්නේ ඇයි? ඇමෙරිකාවට, එංගලන්තයට, ඕස්ට්‍රේලියාවට යන රටේ ඇත්තෝ එහි කලු පැත්ත මිස සුදු පැත්ත රටට ගේන්නේ නැත. ඒ මිලියන 18ක් වූ සිංහල ජනතාවගෙන් ලැබෙනවාට වඩා වැඩි වාසියක් මිලියන 80ක් වන දෙමළ ජනතාවගෙන් ලැබෙන නිසා මෙන්ම සිංහල මිලියන 18ට දේශපාලන, ආර්ථික, නෛතික බලයක් අහිමිකර ඇති නිසාය. මිලියන 80කගේ සහාය ලැබෙන ඩයස්පෝරාවේ ඩොලර්, පවුම් මත මිලියන 18ක් වන සිංහල ජනතාව බේදකිරීමට, අයිතිවාසිකම් අහිමි කිරීමට දේශපාලනය කිරීම වඩා වාසිදායකය. ආසන්නතම උදාහරණය වන්නේ දෙමළ භාෂාවෙන් නීතිය ඉගැන්වීම නතර කිරීමට, නීති විභාග පැවැත්වීම නතර කිරීමට අලි සබ්‍රි අධිකරණ ඇමති, ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් අනු නීති පැනවූ විට දෙමළ ඩයස්පෝරාව හෝ සුමන්තිරන්, සම්බන්ධන් හෝ දෙමළ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නා අය එයට එරෙහි වුණේ

සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වූ අධිකරණ ඇමතිට, අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යයන සභාවට, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිට එරෙහිව  නඩු පවරා සහන ලබා ගන්නා ආකාරය කියා දෙන නීති අධ්‍යයන වැඩ සටහන 2022 දෙසැම්බර් 15 දින සවස 2.30ට කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී.....

සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වූ අධිකරණ ඇමතිට, අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යයන සභාවට, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිට එරෙහිව අණ්ඩුක්‍රම ව්‍යවඩස්ථාවේ 3, 4, 9 106 ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4වන උපලේඛනයේ ප්‍රතිඥාව කඩ කිරීම සහ පුරවැසියන්ට එරෙහිව ද්වේශයෙන් ක්‍රියා කිරීම සහ ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීම යටතේ  නඩු පවරා සහන ලබා ගන්නා ආකාරය කියා දෙන නීති අධ්‍යයන වැඩ සටහන 2022 දෙසැම්බර් 15 දින සවස 2.30ට කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී.....

සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වූ අයට එරෙහිව නඩු පවරා සහන ලබා ගන්නා ආකාරය.....

සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වූ අයට එරෙහිව නඩු පවරා සහන ලබා ගන්නා ආකාරය..... (16 වන නීති අධ්‍යයන වැඩසටහන) සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිට, අගවිනිසුරු ඇතුළු සංස්ථාගත නීති අධ්‍යයන සභාවේ සාමාජිකයන්ට සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4වන උපලේඛනයේ ප්‍රතිඥාව කඩ කිරීම, ද්වේශයෙන් ක්‍රියා කිරීම, ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීම සම්බන්ධයෙන් නඩු පවරන ආකාරය..... මිලියන 18කගේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම නතර කිරීමට "සංස්ථාගත නීති අධ්‍යයන සභාව" නීති පැනවූයේ රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන් සහ අධිකරණ භාෂාවෙන් සිංහල භාෂාව යටපත් කිරීමේ පෙර සූදානමකින්ද? මිලියන 80ක සහාය ලැබෙන දෙමළ ඩයස්පොරාවට ඉන් අත්වන වාසි මොනවාද? අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීමට "අධිකරණ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාව" පිහිටුවිය යුත්තේ ඇයි? අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම්ගේ ධූර කාලය වසර 03කට සීමා කරන නීති පැනවිය යුත්තේ ඇයි? 16වැනි

බෙදුම්වාදීන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ අධිකරණ භාෂා නීති අධ්‍යාපන අයිතිය අහිමි කිරීම  අධිකරණ ඇමති - අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ගැසට් පත්‍රයකින් කළේ ඇයි?

බෙදුම්වාදීන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ අධිකරණ භාෂා නීති අධ්‍යාපන අයිතිය අහිමි කිරීම  අධිකරණ ඇමති - අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ගැසට් පත්‍රයකින් කළේ ඇයි? "මා රුසියාව මගේ මාතෘභූමිය ලෙස සළකන්නේ නම් එයින් අදහස් කරන්නේ මම රුසියානු ජාතිකයෙකු ලෙස රුසියාවට ආදරය කරන බවත්, මගේ සමස්ත චින්තනයෙන් මෙන්ම ගීත ගායනය, හැසිරීම පවා රුසියානු ජාතිකයෙකු ලෙස කටයුතු කිරීම බවත් ය. මම රුසියානු ජනතාවගේ අධ්‍යාත්මික ශක්තිය විශ්වාස කරමි. එහි ආත්මය මගේ ආත්මයයි. එහි ඉරණම මගේ ඉරණමයි. එය බිඳ වැටීම මගේ දුකයි. එහි සමෘද්ධිය මගේ සතුටයි." "If I see Russia as my motherland, then that means that as a Russian I love, think, sing and speak; that I believe in the spiritual power of the Russian people. Its spirit is my spirit; its destiny is my destiny; its suffering is my grief; its flourishing is my joy,” රුසියන් දේශප්‍රේමියෙකු වූ අයිවන් ඇලෙක්සැන්ඩ්රොවිච් ඉලින් (Ivan Alexandrovich Ilyin or Il'in (Ива́н Алекса́ндрович Ильи́н) කියා ඇති මෙම කියමන ශ්‍රී ලංකාවේ පුරවැසිටන්‍ටත් අදල නොවේද?

අලි සබ්‍ර් අධිකරණ ඇමතිගේ , සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීම සහ නීති විභාග පැවැත්වීම නතර කළ ගැසට්ටුවට එරෙහිව ශ්‍රී ලංකා නීති විද්‍යාලය ඉදිරිපට අද (2022.11.22) සිසුන්ගේ විරෝධය පළ කරන ලදී. එහි ඡායාරූප මෙහි දැක්වේ.

අලි සබ්‍ර් අධිකරණ ඇමතිගේ , සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීම සහ නීති විභාග පැවැත්වීම නතර කළ ගැසට්ටුවට එරෙහිව ශ්‍රී ලංකා නීති විද්‍යාලය ඉදිරිපට අද (2022.11.22) සිසුන්ගේ විරෝධය පළ කරන ලදී. එහි ඡායාරූප මෙහි දැක්වේ.

16 වන නීති අධ්‍යයන වැඩසටහන වැදගත් වන්නේ ඇයි? (2022 දෙසැම්බර් 15 සවස 2.30ට කොළඹ මහජන පුස්තකාලය සම්මන්ත්‍රණ ශාලාවේදී)

16 වන නීති අධ්‍යයන වැඩසටහන වැදගත් වන්නේ ඇයි? (2022 දෙසැම්බර් 15 සවස 2.30ට කොළඹ මහජන පුස්තකාලය සම්මන්ත්‍රණ ශාලාවේදී) "මා රුසියාව මගේ මාතෘභූමිය ලෙස සළකන්නේ නම් එයින් අදහස් කරන්නේ මම රුසියානු ජාතිකයෙකු ලෙස රුසියාවට ආදරය කරන බවත්, මගේ සමස්ත චින්තනයෙන් මෙන්ම ගීත ගායනය, හැසිරීම පවා රුසියානු ජාතිකයෙකු ලෙස කටයුතු කිරීම බවත් ය. මම රුසියානු ජනතාවගේ අධ්‍යාත්මික ශක්තිය විශ්වාස කරමි. එහි ආත්මය මගේ ආත්මයයි. එහි ඉරණම මගේ ඉරණමයි. එය බිඳ වැටීම මගේ දුකයි. එහි සමෘද්ධිය මගේ සතුටයි." "If I see Russia as my motherland, then that means that as a Russian I love, think, sing and speak; that I believe in the spiritual power of the Russian people. Its spirit is my spirit; its destiny is my destiny; its suffering is my grief; its flourishing is my joy,” රුසියන් දේශප්‍රේමියෙකු වූ අයිවන් ඇලෙක්සැන්ඩ්රොවිච් ඉලින් (Ivan Alexandrovich Ilyin or Il'in (Ива́н Алекса́ндрович Ильи́н) කියා ඇති මෙම කියමන ශ්‍රී ලංකාවේ පුරවැසිටන්‍ටත් අදල නොවේද? අද ශ්‍රී ලාංකිකයෙකු ලෙස නාමකරණයෙන් අලුත් වී තම මාතෘ

සිංහල ව්‍යාපාරිකයන් ලංකාවට ඩොලර් ගේන්නෙ නැත්තේ ඇයි? රජයේ දේපල දෙමළ ඩයස්ෆෝරාවේ අතට යන්නේ ඇයි?

සිංහල ව්‍යාපාරිකයන් ලංකාවට ඩොලර් ගේන්නෙ නැත්තේ ඇයි? රජයේ දේපල දෙමළ ඩයස්ෆෝරාවේ අතට යන්නේ ඇයි? Why don't Sinhala business tycoons bring dollars to Sri Lanka? Why is government property going into the hands of the Tamil diaspora? (මෙම කෙටි ලිපිය කියවීමට පෙර ලෝකයේ සිංහල ජනතාව මිලියන 18ක් බවත් දෙමළ ජනතාව මිලියන 80ක් බවට අදාල දත්තය දක්වමි.) සිංහල ව්‍යාපාරිකයන්ගේ ලංකාවට එන්න තියෙන ඩොලර් ප්‍රමණය, මිලියන 80ක් වූ ලෝකය පුරා විසිරී ඉන්නා දෙමළ ජනතාවගේ ව්‍යාපාරවල ආයෝජනය කිරීම හේතුවෙන්, එකී ඩොලර් ලංකාවට එන්නේ නැත. මේ උපයන ඩොලර් ආයෝජනය කර ඇති රටවල් සහ ව්‍යාපාර පිළිබඳ විමර්ශනයකින් මේ බව පැහැදිලි වෙයි. ඉංදියාවේ හිංදූන් මේ ආකාරයට ක්‍රියා කරන්නේ නැත. ඔවුන් විදේශවලින් උපයන සෑම ඩොලරයක්ම ඉංදියාවට ගෙන එයි. ඒ සඳහා නීති ඉංදියාවේ පැන වී ඇත. ඒ නිසා ඉංදියාවට ඩොලර් ප්‍රශ්නයක් නැත. ශ්‍රී ලංකාවෙ එසේ නීති පැන වී නැත. එකී නීති පැනවීම වැළැක්වීමට දෙමළ ඩයස්ෆෝරාවේ නීති විශාරදයන් ඉඩ දෙන්නේද නැත. එසේම සිංහල ව්‍යාපාරිකයන් ලංකාවේ යම් ව්‍යාපාරයකට ඩොලර් ආයෝජනය කළ හොත් රාජ්‍ය ආයතන මගින් එකී ව්‍යාපාරයේ කටයුතු නත

--අධිකරණ ස්වාධීනත්ව කොමිසමක් ඕනෑ ඇයි? නීති අධ්‍යයන වැඩසටහන - 2022 දෙසැම්බර් 15 (බ්‍රහස්පතින්දා සවස 3ට--

--අධිකරණ ස්වාධීනත්ව කොමිසමක් ඕනෑ ඇයි? නීති අධ්‍යයන වැඩසටහන - 2022 දෙසැම්බර් 15 (බ්‍රහස්පතින්දා සවස 3ට)-- අධිකරණ සේවා කොමිසමේ නිලධාරීන්, දේශපාලකයන් ඇතුලු අය  විනිසුරුවරුන්ට කරන අයුතු බලපෑම් නතර කිරීමට "අධිකරණ ස්වාධීනත්ව කොමිෂන් සභාව" පිහිටුවිය යුත්තේ ඇයි යන්න නීතිමය ලෙස මෙහිදී සාක්ච්ඡා කරයි. විවිධ පාර්ශවයන් විනිසුරුවරුන්ට අයුතු බලපෑම් කරන බවට පාර්ලිමේන්තුවේදී පවා මහජන නියෝජිතයන් අදහස් දක්වා තිබේ. එවැනි බලපෑම් නීතිමය ලෙස විසඳා ගැනීමට විධිමත් කාර්ය පටිපාටියක් නීති සංශෝධනයක් මගින් ගෙනා යුතුය. විනිසුරුවරුන්ට අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ ව්‍යවස්ථාව යටතේ පොලීසියට පැමිණිලි කළ හැකි වුවද පොලීසියට කරන එකී පැමිණිලි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමට වන්නේද, අධිකරණ සේවා කොමිසම මගින්ම පාලනය වන මුල් අවස්ථා අධිකරණ වෙත වීම "වක්කඩේ හකුරු හැංගුවා" වැනි පැමිණිල්ල මුල් අවස්ථාවේදීම නිෂ්ක්‍රීය වීමට හේතුවකි. එකී පැමිණිලි විමර්ශනය කිරීමට පොලීසියට තාක්ෂණික හැකියාවක් තිබේද යන්නද ගැටලුවකි. මෙවැනි සමාජ නීති ප්‍රශ්න මගින් පෙනී යන්නේ විනිසුරුවරුන්ට සි

ඉංග්‍රීසි දන්නා අදක්ෂයන්ට ඉංග්‍රීසියෙන්ම නීතිය උගන්වා සිංහල දන්නා දක්ෂයන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියෙන් පිටමන් කරන රවුෆ් හකීම්, අලි සබ්‍රි ඇතුළු නීති නිඝන්ටයන්ගේ සිංහල භෂා විරෝධී සැළසුම් පැරදවීමට විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිට බැරි ඇයි?

ඉංග්‍රීසි දන්නා අදක්ෂයන්ට ඉංග්‍රීසියෙන්ම නීතිය උගන්වා සිංහල දන්නා දක්ෂයන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියෙන් පිටමන් කරන රවුෆ් හකීම්, අලි සබ්‍රි ඇතුළු නීති නිඝන්ටයන්ගේ සිංහල භෂා විරෝධී සැළසුම් පැරදවීමට විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිට බැරි ඇයි? රටේම ජනතාව එකතු වී ඉල්ලීම කළද අලි සබ්‍රි, සාලිය පීරිස් සහ නීති නිඝන්ටයන් සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙනවට කැමති නැත. ඔවුන්ගේ පටු අරමුණු සහ ලංඩන් නීති උපාධි අලෙවි කිරීම ඇතුළු අවශ්‍යතා ඉටුකර ගත හැක්කේ සිංහල භාෂාවට නීතියේ හිමි මූලිකත්වය සහ ස්ථානය අහිමි කිරීම තුළය. 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමත් සමග සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම ආරම්භ වූ අතර රහුෆ් හකීම් සහ අලි සබ්‍රි අධිකරණ ඇමති සමයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නතර කරන ලදී. එකී නීති නිඝන්ටයන්ගේ අවශ්‍යතාවය නිදහස් අධ්‍යාපනයෙන් පිටින් එන ඉංග්‍රීසි දන්නා අදක්ෂයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දොර විවෘත කර දීමත්, නිදහස් අධ්‍යාපනය ලබා පැමිණෙන සිංහල දන්නා දක්ෂයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දොර වසා දැමීමත් ය. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභි

සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වළක්වා ඇති අලි සබ්‍රිගේ ගැසට් පත්‍රයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට කළ ඉල්ලීමට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය අධිකරණ අමාත්‍යාංශයට යොමු කළ ලිපියට කුමක් වීද?

සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වළක්වා ඇති අලි සබ්‍රිගේ ගැසට් පත්‍රයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට කළ ඉල්ලීමට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය අධිකරණ අමාත්‍යාංශයට යොමු කළ ලිපියට කුමක් වීද? සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පත්කර තිබුණි. ඒ අනුව නීති අධ්‍යාපනයද රාජ්‍ය භාෂාවෙන් ලබා දීම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ආරම්භ විය. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළක්වීමට නොයෙක් බලවේග ක්‍රියාත්මක විය. 2010 දී රවුෆ් හකීම් අධිකරණ ඇමතිව සිටි සමයේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වීමට නීති පනවන ලදී. 2020 දී අලි සබ්‍රි අධිකරණ ඇමතිව සිටි සමයේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීමට 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් නීති පනවන ලදී. රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව, අධිකරණ භාෂාව සිංහල භාෂාව වී තිබියදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීමට ක්‍රිය

ජාත්‍යන්තර භාෂා 6ක්ම තිබියදී විදෙස් ගත වීමට ඉංග්‍රීසි ඕනෑ කියන මන්තරයේ සහ නීති අධ්‍යාපනයෙන් සිංහල ඉවත් කිරීමේ යටි අරමුණ රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන්, අධිකරණ භාෂාවෙන් සිංහල ඉවත් කර විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ ධූර සඳහා සිංහලයන්ට / නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට ඇතුල් වීම අහිමි කරවීමද? රටේ ආරක්ෂාව අහිමි කරවීමද?

ජාත්‍යන්තර භාෂා 6ක්ම තිබියදී විදෙස් ගත වීමට ඉංග්‍රීසි ඕනෑ කියන මන්තරයේ සහ නීති අධ්‍යාපනයෙන් සිංහල ඉවත් කිරීමේ යටි අරමුණ රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන්, අධිකරණ භාෂාවෙන් සිංහල ඉවත් කර විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ ධූර සඳහා සිංහලයන්ට / නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට ඇතුල් වීම අහිමි කරවීමද? රටේ ආරක්ෂාව අහිමි කරවීමද? මිලියන 80ක් වූ ලොව පුරා විසිරී සිටින සහ තමන්ටම වෙන්වූ ස්වාධීන රාජ්‍යයක් නොමැති දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ ඉහළ ධූර ලබා ගැනීමට අසීරු වී ඇත්තේ මිලියන 18ක් වූ සිංහලයන්ගේ භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව, අධිකරණ භාෂාව වී ඇති නිසාය. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා වී ඇති අතර රටේ ආරක්ෂාවද, ශ්‍රී ලංකා රාජ්‍යයේ අනන්‍යතාවයද තහවුරු වී ඇත. වසර ගණනාවක් උතුරු නැගෙනහිර සන්නද්ධ අරගලයක් ගෙන යන ලද්දේ ශ්‍රී ලංකාවේ භූමියෙන් වෙනම රටක් වෙන්කර ගැනීමටය.එවන් තත්ත්වයක් තුළ ජාත්‍යන්තර භාෂා 6ක්ම තිබියදී විදෙස් ගත වීමට ඉංග්‍රීසි ඕනෑ කියන මන්තරයේ සහ නීති අධ්‍යාපනයෙන් සිංහල ඉවත් කිරීමේ යටි අරමුණ රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන්, අධිකරණ භාෂාවෙන් සිංහල ඉවත් කර විධායක, ව්