Skip to main content

Posts

Showing posts from June, 2020

Should the translations of judgments and documents which are submitted in English language to the District Court be rendered in Sinhala language? Order to be refixed on July 15th...!

Should the translations of judgments and documents which are submitted in English language to the District Court be rendered in Sinhala language? Order to be refixed on July 15th...! A preliminary objection has been taken under Section 39 of the Judicature Act that a rent case filed in the District Court of Colombo has no jurisdiction for the case to proceed. The inquiry regarding the preliminary objection was held by way of written submissions and the plaintiff's lawyer had submitted the written submissions along with judgments and several letters in English language. The district court rejected the preliminary objection raised regarding that there was no jurisdiction to proceed the case after considering the written submissions and ordered to file the answer. Accordingly, the defendant had filed the answer with a cross claim and request for the translations of the judgements and other documents in Sinhala language which were filed with written submissions

දිසා අධිකරණයට ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන නඩු තීන්දු, ලේඛනවල පරිවර්තන සිංහල භාෂාවෙන් ලබා දිය යුතුද? නියෝගය ජූලි 15....!

දිසා අධිකරණයට ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන නඩු තීන්දු, ලේඛනවල පරිවර්තන සිංහල භාෂාවෙන් ලබා දිය යුතුද? නියෝගය ජූලි 15ට කල් යයි....! දිසා අධිකරණයට ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන නඩු තීන්දු සහ ලේඛනවල පරිවර්තන සිංහල භාෂාවෙන් ලබා දිය යුතුද? නියෝගය ජූලි 15 ට කල් යයි...! කොළඹ දිසා අධිකරණයේ පවරා ඇති ගෙවල් කුලී නඩුවක එම නඩුව පවත්වාගෙන යාමට අධිකරණ බලය නොමැති බවට අධිකරණ සංවිධාන පනතේ 39වන වගන්තිය යටතේ මූලික විරෝධතාවයක් ගෙන ඇත. එකී මූලික විරෝධතාවය සම්බන්ධයෙන් විමසීම ලිඛිත දේශන මගින් සිදුකළ අතර පැමිණිල්ලේ නීතිඥවරයා විසින් ලිඛිත දේශන සමග ඉංග්‍රීසි භාෂාවෙන් නඩු තීන්දු සහ ඇතැම් ලිපි කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කර ඇත. ලිඛිත දේශන සළකා බලා නඩුව පවත්වාගෙන යාමට අධිකරණ බලය නොමැති බවට වූ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් උත්තරය ගොනු කිරීමට දිසා අධිකරණය නියෝග කර ඇත. ඒ අනුව විත්තිකරු විසින් හරස් පැමිණිල්ලක් සමග උත්තරය ගොනුකර ඇති අතර, පැමිණිල්ල වෙනුවෙන් ලිඛිත දේශන සමග නඩු වාර්තාවට ගොනුකර ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ඇති නඩු තීන්දු සහ ලිපි කිහිපයේ පරිවර්තන 'පූර්ව නඩු විභාගයට' පෙර සි

The people’s voice against the killing of George Floyd clearly shows that the Blacks in United States are a great deal ahead in seeking the justice in demanding the right to equality before the law...! *

The people’s voice against the killing of George Floyd clearly shows that the Blacks in United States are a great deal ahead in seeking the justice in demanding the right to equality before the law...! * [Aruna Laksiri Unawatuna (Attorney-at-Law)] The ruling power of the British Crown in the United States was brought to an end when the Declaration of Independence was pronounced in 1776 with the American Revolutionary War (1775-1783). It was recognized as a free state by the Treaty of  Paris in 1783. The racial laws for the weak and the powerful which were separately introduced by the British for the countries that they governed; South Africa, India, Sri Lanka and also United States including other countries as colonies. Unlike the other British colonial countries, the United States was the only nation in the world to disarm the British with an armed revolution but there was a huge tragedy in its society because of the strong establishment of laws for confirming rac

නීතිය ඉදිරියේ සමානාත්මතාවය අයදීමේ දී එක්සත් ජනපදයේ කලු ජාතිකයන් බොහෝ ඉදිරියෙන් බව ජෝර්ජ් ෆ්ලොයිඩ් කෲර ඝාතනයට එරෙහි ‘ජනතා හඩ’ සාක්ෂි දරයි…!

නීතිය ඉදිරියේ සමානාත්මතාවය   අයදීමේ දී එක්සත් ජනපදයේ කලු ජාතිකයන් බොහෝ ඉදිරියෙන් බව ජෝර්ජ් ෆ්ලොයිඩ් කෲර ඝාතනයට එරෙහි ‘ ජනතා හඩ ’ සාක්ෂි දරයි… ! The people’s voice against the brutal slaughter of George Floyd clearly shows that the Blacks in United States are a great deal ahead in Equality before the la w…! නිදහස් ප්‍රකාශය ( Declaration of independence - 177 6 ) නිකුත් කරමින් එක්සත් ජනපදය අමරිකානු විප්ලවීය යුද්ධයෙන් (1775-1783) බ්‍රිතාන්‍ය කිරීටයේ අධිකාරය අවසන් කරන ලදී. 1783 පැරිස් ප්‍රඥප්තිය මගින් එය නිදහස් රාජ්‍යයක් ලෙස පිළින්නා ලදි. දකුණු අප්‍රිකාව, ඉංදියාව, ශ්‍රී ලංකාව මෙන්ම එක්සත් ජනපදයද ඇතුළු තවත් රටවල් බ්‍රිතාන්‍යය යටත් විජිතව පැවති අතර ඒ නිසාම බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වාදුන් බලවතුන් සහ දුබලයන් සදහා වෙන් වූ වර්ගවාදී නීති වලින් ඒ රටවල් පාලනය කෙරිණි. බ්‍රිතාන්‍යය යටත් විජිත වූ අන් රටවල් මෙන් නොව එක්සත් ජනපදය, ආයුධ සන්නද්ධ විප්ලවයකින් බ්‍රිතාන්‍යයන් පළවා හැරි ලොව එකම රාජ්‍යය වුවත් බ්‍රිතාන්‍යයන් හදු