Skip to main content

Posts

Showing posts from May, 2020

How the Speaker deprived the franchise of judges, lawyers, university lecturers, teachers, public servants, journalists and other citizens in 2015, which was secured by the Supreme Court in 2002.*

How the Speaker deprived the franchise of judges, lawyers, university lecturers, teachers, public servants, journalists and other citizens in 2015, which was secured by the Supreme Court in 2002.* 1.) The 19th Amendment Bill was first presented to the Parliament in 2002 by amending Article 70 of the Constitution to remove the power of the President to dissolve the Parliament one year later. 2.) Seven Supreme Court judges unanimously decided on the 2002 bill, amending the 70th Article of the Constitution for removing the president's power to dissolve the Parliament one year later which requires to  be passed by  the special majority and approved by the people at a  referendum. The final paragraphs of the determination are as follows; "[(3)    The  inconsistency  with  Article  3  read  with  the  relevant provisions  of  Article  4  would  cease  if  clauses  2,  3,  4  and5 are deleted and substituted with an appropriate amendment to proviso  (a)  to Arti

2002දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙක් තහවුරුකළ විනිසුරුවරු, නීතිඥවරු , විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, ගුරුවරු, රජයේ සේවකයන්, මාධ්‍යවේදීන් ඇතුළු ඡන්ද දායකයන්ගේ ඡන්ද බලය 2015 දී කථානායකවරයා විසින් අහිමි කළ ආකාරය ජූනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහි නඩුවල "පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ" අවධානයට යොමු කරයිද? අවධානයට යොමු වෙයිද?

2002දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙක් තහවුරු කළ  විනිසුරුවරු, නීතිඥවරු , විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, ගුරුවරු, රජයේ සේවකයන්, මාධ්‍යවේදීන් ඇතුළු ඡන්ද දායකයන්ගේ ඡන්ද බලය 2015 දී කථානායකවරයා විසින් අහිමි කළ ආකාරය ජූනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහි නඩුවල   "පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ" අවධානයට යොමු කරයිද? අවධානයට යොමු වෙයිද? http://www.lankaweb.com/news/items/2020/05/22/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%9a%e0%b7%82%e0%b7%8a%e0%b6%a8%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-2002/

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2002දී තහවුරු කළ විනිසුරුවරු, නීතිඥවරු , විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, ගුරුවරු, රජයේ සේවකයන්, මාධ්‍යවේදීන් ඇතුළු ඡන්ද දායකයන්ගේ ඡන්ද බලය 2015 දී කථානායකවරයා විසින් අහිමි කළ ආකාරය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2002දී තහවුරු කළ විනිසුරුවරු, නීතිඥවරු , විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, ගුරුවරු, රජයේ සේවකයන්, මාධ්‍යවේදීන් ඇතුළු ඡන්ද දායකයන්ගේ ඡන්ද බලය 2015 දී කථානායකවරයා විසින් අහිමි කළ ආකාරය. 1.)  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීමට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල් වරට වර්ෂ 2002 දීපාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූණි. 2)  එකී 2002 ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙක් ඒකමතිකව "තීරණයක්" (Determination)  ලබා දෙමින්, එකී සංශෝධනය එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීමට අවශ්‍යනම්, ඒ සදහා ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු බව දක්වා තිබුණි. එකී තීරණයේ අවසන් ඡේද මෙසේය, (3)    The  inconsistency  with  Article  3  read  with  the  relevantprovisions  of  Article  4  would  cease  if  clauses  2,  3,  4  and5 are deleted

2002දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7දෙනෙක් ඒකමතිකව ජනතාවට ලබා දුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ජනතාවගෙන් අහිමිකිරීමට 2015දී චමල් රාජපක්ෂ කථානායකවරයා ක්‍රියා කළේ ඇයි?

2002දී  ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7දෙනෙක්  ඒකමතිකව ජනතාවට ලබා දුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ජනතාවගෙන් අහිමිකිරීමට 2015දී චමල් රාජපක්ෂ කථානායකවරයා ක්‍රියා කළේ ඇයි? 2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල්වරට ගෙනවිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමා කිරීමට උත්සාහ කළද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙකු විසින් ඒකමතිකව කියා සිටියේ වසරකට පසු පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමාකිරීම කරන්නේනම් ඒ  සදහා ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බවයි...! ඒ පිලිබද යම් අයෙකුට සැකයක් පවතීනම් අධිකරණ අමාත්‍යාංශය පවත්වාගෙන යන lawnet වෙබ් අඩවියේ පහත සැබැදියේ ඇති එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවීමෙන් සැකය නිරාකරණය කර ගත හැකිය. https://www.lawnet.gov.lk/2002/12/31/in-re-the-nineteenth-amendment-to-the-constitution/ ඉහත වෙබ් සබැදියෙන් 2002 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කර වසරකට පසු පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමා කිරීමට උත්සාහ කළ ආකාරයත්, එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙකු

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවට ලබාදුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ජනතාවගෙන් උදුරාගත් 19යේ කුමන්ත්‍රණකරුවන්ට සහ එයට සහාය දෙන අයට තරාතිරම නොබලා දඩුවම් කර නීතියේ පාලනය සුරකිමු...!

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවට ලබාදුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ජනතාවගෙන් උදුරාගත් 19යේ කුමන්ත්‍රණකරුවන්ට සහ එයට සහාය දෙන අයට තරාතිරම නොබලා දඩුවම් කර නීතියේ පාලනය සුරකිමු...! 2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල්වරට ගෙනවිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමා කිරීමට උත්සාහ කළද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙකු විසින් ඒකමතිකව කියා සිටියේ වසරකට පසු පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමාකිරීම කරන්නේනම්  ඒ  සදහා ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බවයි...! ඒ පිලිබද යම් අයෙකුට සැකයක් පවතීනම් අධිකරණ අමාත්‍යාංශය පවත්වාගෙන යන lawnet වෙබ් අඩවියේ පහත සැබැදියේ ඇති එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවීමෙන් සැකය නිරාකරණය කර ගත හැකිය. https://www.lawnet.gov.lk/2002/12/31/in-re-the-nineteenth-amendment-to-the-constitution / ඉහත වෙබ් සබැදියෙන් 2002 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කර වසරකට පසු පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමා කිරීමට උත්සාහ කළද ශ්‍රේ

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට ඇති හැකියාව සීමාකිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට නියම කළ 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය, 2015දී කථානායකවරයා උල්ලංඝනය කිරීම, ජූනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහි නඩුවලදී වත්මන් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල සළකා බලයිද?

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට ඇති හැකියාව සීමාකිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට නියම කළ 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය, 2015දී කථානායකවරයා උල්ලංඝනය කිරීම, ජූනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහි නඩුවලදී වත්මන් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල සළකා බලයිද? 1වන වරට 19ය 2002දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින ගැසට් පත‍්‍රයේ පළ කර ඇත. 2002 වර්ෂයේ ගෙන එනු ලැබූ එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලද
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට ඇති හැකියාව සීමාකිරීම සම්බන්ධයෙන් 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය 2015දී කථානායකවරයා උල්ලංඝනය කිරීම වත්මන් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල සළකා බලයිද? 1වන වරට 19ය 2002දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින ගැසට් පත‍්‍රයේ පළ කර ඇත. 2002 වර්ෂයේ ගෙන එනු ලැබූ එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී. වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකී 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝ

2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7දෙනා ලබා දුන් ඒකමතික තීරණය පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී මැයි 18 සහ 19 සැළකිල්ලට ලක්කරයිද?

2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7දෙනා ලබා දුන් ඒකමතික තීරණය  පාර්ලිමේන්තු  මැතිවරණය  සම්බන්ධව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී මැයි 18 සහ 19 සැළකිල්ලට ලක් කරයිද? ජූනි 20 පවත්වන මැතිවරණය අවලංගු කළොත් පාර්ලිමේන්තුව විසුරුවපු ගැසට්ටුවත් අවලංගු වෙනවද?  එහෙම අවලංගු වෙනවානම් වසර 4 1/2ක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනෙක් 2018දී ලබා දුන් ඒකමතික තීරණයත් අවලංගු වෙනවද?  1. 2002 දී ගෙනා 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7දෙනාගෙ තීරණය,  2. 2015 දී ගෙනා 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 3 දෙනාගෙ තීරණය සහ  3. 2018 දී මෛත්‍රීපාල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරවීම අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු 7 දෙනාගේ තීන්දුව  නීතිමය කාරණා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  සන්සන්දනය කරමින් 2020 ජුනි 20 මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 5දෙනෙක් ඉදිරියේ ඉංග්‍රීසියෙන් නීති තර්ක කරනවා මැයි 18 සහ 19 දින දෙකේ බලාගන්න පුලුවන්...  ඒ කියන

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය බහුතර ජනතාවගේ සිංහල භාෂාව බැහැරකර සුලුතරයකගේ ඉංග්‍රීසි භාෂාවෙන් නඩු විභාග කිරීම/තීන්දු ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමක්ද?

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය  බහුතර ජනතාවගේ සිංහල භාෂාව බැහැරකර සුලුතරයකගේ ඉංග්‍රීසි භාෂාවෙන් නඩු විභාග කිරීම/තීන්දු ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමක්ද? ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය  බහුතර ජනතාවගේ සිංහල භාෂාව බැහැරකර සුලුතරයකගේ ඉංග්‍රීසි භාෂාවෙන් නඩු විභාග කිරීම/ තීන්දු ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමක්ද? අන්තර්ජාල නීති අධ්‍යයන වැඩමුළුව සදහා සහභාගීවීමට විද්‍යුත් තැපෑලෙන් හෝ දුරකථනයෙන් විමසන්න. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන  B.Sc(Col), PGDC(Col)  නීති අධ්‍යයන වැඩසටහන් සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ නීති අධ්‍යයන වැඩසටන,  අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ. (10524) දුරකථන 0712063394 විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com

සිංහල බහුතර ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අවස්ථානුගත තත්ත්වය සළකා බලා පාර්ලිමේන්තුව කැදවිය යුත්තේ ඇයි...?

සිංහල බහුතර ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ  ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිවරයා අවස්ථානුගත තත්ත්වය සළකා බලා පාර්ලිමේන්තුව කැදවිය යුත්තේ ඇයි...? 1. කොරෝනා වසංගතයට අධිකරණය සහ පාර්ලිමේන්තුව අතහැර විධායකයට පමණක් තනිව විසදීමට හැකි බවට ඒත්තු ගන්නවා  ජනාධිපති ධූරය ජනතාවගේ අප්‍රසාදයට පත්කිරීමේ යටි වැඩපිළිවෙලක් ද? යන්න බුද්ධිමත්ව විමසීමට. 2. බටහිර-දේශීය ඒකාබද්ධ වෛද්‍ය පීඨයක් සදහා නීති සම්පාදනයට. 3. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ  ආඥා පනත (1897) මගින් ප්‍රතිකාර කිරීමේදී දේශීය සහ ආයුර්වේද ප්‍රතිකාර බැහැර කිරීම සංශෝධනය කිරීමට සහ ජනාධිපතිවරයාට ඒ සදහා තීරණ ගැනීමට හැකිවන ලෙස නීති සංශෝධන‍යට. 4. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපෙන් 40%ක් අඩු කරන නීති සම්පාදනයට.  5. පාර්ලිමේන්තුව සහ අධිකරණය අතහැර කොරෝනා පාලනය විධායකයට පමණක් පවරා ජනාධිපතිව අප්‍රසාදයට පත්කරන ක්‍රියාදාමයට අවස්ථාව නොදී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට. 6. පාර්ලිමේන්තුව නොකැදවා සිටීමෙන් සිංහල බහුතර ජනතා ඡන්දයෙන් ජනාධිපති වූ ජනාධිපතිවරයා අප්‍රසාදයට පත්කිරීමේ විපක්ෂ උත්සාහය නිසා ඉන් හානිය වන්නේ සිංහ

නීතිඥ වෘත්තීයට අදාල කොරෝනා පාලන මාර්ගෝපදේශ සංග්‍රහය

නීතිඥ වෘත්තීයට අදාල කොරෝනා පාලන  මාර්ගෝපදේශ සංග්‍රහය නීතිඥ  අරුණ ලක්සිරි උණවටුන   B.Sc(Col), PGDC(Col)  විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com

නීතිඥවරුන්ට අධිකරණ කටයුතු සදහා සහභාගීවීමට ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාවල දිස්ත්‍රික්ක අතර ගමන් කිරීමට වැඩබලන පොලිස්පති 2020.05.05 සහ ආර්ටීඑම් 175 පණිවිඩය මගින් (2020.04.28 ආර්ටීඑම් 999 සංශෝධන‍ය කර) නීතිඥ හැදුනුම්පතට අවසර ලබා දීම සම්බන්ධවයි.

විද්‍යුත් තැපෑලෙනි ( 2020.05.07 ) සී. ඩී. වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති, පොලිස් මූලස්ථාන, කොළඹ 01, විද්‍යුත් තැපෑල :- igp@police.lk නීතිඥවරුන්ට අධිකරණ කටයුතු සදහා සහභාගීවීමට ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාවල දිස්ත්‍රික්ක අතර ගමන් කිරීමට වැඩබලන පොලිස්පති 2020.05.05 සහ ආර්ටීඑම් 175 පණිවිඩය මගින් ( 2020.04.28 ආර්ටීඑම් 999 සංශෝධන‍ය කර) නීතිඥ හැදුනුම්පතට අවසර ලබා දීම සම්බන්ධවයි. 1. ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති පණිවිඩයට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට ඇදිරි නීතිය පවතින අවස්ථ සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දී තිබූණි. 2. සියලු අවස්ථානුගත තත්ත්වයන් සළකාබලා උක්ත ආර්ටීඑම් 999 හි කරුණු අංක 03 සංශෝධනය කරමින් වැඩබලන පොලිස්පති 2020.05.05 සහ ආර්ටීඑම් 175 පණිවිඩය මගින් නීතිඥවරුන්ට අධිකරණ කටයුතු සදහා සහභාගීවීමට ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාවල දිස්ත්‍රික්ක අතර ගමන් කිරීමට නීතිඥ හැදුනුම්පත යොදාගැනීමට අවසර දීම සම්බන්ධයෙන් ස්තුතිය ප්‍රකාශ කරමි. මෙයට, විශ්වාසී, නීතිඥ අරුණ ලක