Skip to main content

Posts

Showing posts from March, 2023

ප්‍රභාකරන් සහ බෙදුම්වාදය ගමේ කොල්ලන් විසින් 2009 දී යුද්ධයෙන් අවසන් කිරීමත් සමඟ සිංහලයන් නීතියෙන් හිර කර නීතියෙන් බෙදුම්වාදය ක්‍රියාත්මක කර ගැනීමේ මාර්ග සිතියම....

ප්‍රභාකරන් සහ බෙදුම්වාදය ගමේ කොල්ලන් විසින් 2009 දී යුද්ධයෙන් අවසන් කිරීමත් සමඟ සිංහලයන් නීතියෙන් හිර කර නීතියෙන් බෙදුම්වාදය ක්‍රියාත්මක කර ගැනීමේ මාර්ග සිතියම.... 1. දෝෂාභියෝග කිහිපයක්ම ආ සරත් නන්ද සිල්වා අගවිනිසුරු, රවුෆ් හකීම් අධිකරණ ඇමති සමග එක් වී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම බෙදුම්වාදය යුද්ධයෙන් පරාජය කළ 2009න් පසු 2010 සිට නතර කළේය. 2. බෙදුම්වාදී දේශපාලන පක්ෂ, වාමවාදී සංවිධන,බටහිරෙන් ආධාර ලබන නීතිවේදීන් සහ සිංහල සංවිධාන කිහිපයක් එකතු වී ජිනීවා යුධ අපරාධ විභාගය සෑම වසරකම සාකච්ඡාවට ගන්නා ජිනීවා සංචාරක කර්මාන්තය පවත්වා ගෙන යාම. 3. විදේශීය විනිසුරුවරු ශ්‍රී ලංකාවේ නඩු ඇසීමට ගෙනා යුතු බවට වන යෝජනාව ක්‍රියාත්මක කිරීමට පසුබිම සහ මාර්ගය තනමින්, ජයන්ත ජයසූරිය අගවිනිසුරු සහ අලි සබ්‍රි අධිකරණ ඇමති ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම සහ නීති විභාග පැවැත්වීම නතර කිරීමේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් අනු නීති හැදුවේය. 4. ශ්‍රී ලංකාව විශාල ලෙස ජාත්‍යන්තර ණය උගුලක සිරකරමින් දැන් ඇත්තේ බෙදුම්වාදය සම්බන්ධයෙන් ජාත්‍යන

පාර්ලිමේන්තුවෙන් පවා ප්‍රතික්ෂේප වීම මත අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ධූරවලින් ඉල්ලා අස්වී නෛතික සදාචාරය රටට හඳුන්වා දිය යුතු කාලයයි මේ....!

පාර්ලිමේන්තුවෙන් පවා ප්‍රතික්ෂේප වීම මත අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ධූරවලින් ඉල්ලා අස්වී නෛතික සදාචාරය රටට හඳුන්වා දිය යුතු කාලයයි මේ....! දෝෂාභියෝග කිහිපයක්ම ආ සරත් නන්ද සිල්වා අගවිනිසුරුවරයා, 2009 බෙදුම්වාදය යුද්ධයෙන් පැරදවීමත් සමගම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාවද නොමග යවමින් රවුෆ් හකීම් අධිකරණ ඇමති සමග හවුලේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම නතර කරවා ගැනීමට තමන්ගේ බලය යොදා ගත්තේය. එකී සරත් නන්ද සිල්වා අගවිනිසුරුවරයා නීති විභාගද ඉංග්‍රීසියෙන් පමණක් කර ගැනීමට උත්සාහ ගත්තද ශ්‍රිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඇතුලු අය විසින් එය වැළැක්වූයේය. ශ්‍රිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය  අවසානයේ අගවිනිසුරු පුටුවෙන් ඉවත් වීමටත් සිදුවූ අතර වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඒ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ය. මේ සම්බන්ධයෙන් වැඩි දුර අධ්‍යයනය සඳහා මෙම ලේඛකයා ලියා ඇති "2012 දෝෂාභියෝග සමය සහ අධිකරණයේ ස්වාධීනත්වය" (ISBN 978-955-98639-1-5) (2013) සහ "බණ්ඩාරනායක අගවිනිසුරු

ඉංග්‍රීසි අන්තවාදීන්ට ආරක්ෂාව සැපයූ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළා...අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීමේ ව්‍යවස්ථා යුතුකම රකින්න.... නීතීඥවරයෙක්  අගවිනිසුරුට ලියයි.....

ඉංග්‍රීසි අන්තවාදීන්ට ආරක්ෂාව සැපයූ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළා...අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීමේ ව්‍යවස්ථා යුතුකම රකින්න.... නීතීඥවරයෙක්  අගවිනිසුරුට ලියයි..... සංස්ථාගත නීති අධ්‍යාපන සභාව,  අලි සබ්‍රි අධිකරණ ඇමතිගේ සහායෙන් 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ භෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වළක්වා තිබුණි. එකී ඉංග්‍රීසි අන්තවාදී නීති ගැසට්ටුව පාර්ලිමේන්තුව විසින් 2023.03.21 දින ප්‍රතික්ෂේප කරන ලදී. එය සැළකිල්ලට ගෙන නීතියේ පාලනය සහ අධිකරණයේ ස්වාධීනත්වය පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම ආරම්භ කරන ලෙසත්, ඉංග්‍රීසි අන්තවාදයට තවදුරටත් ආරක්ෂාව සළසා නොදෙන ලෙසත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන  ජයන්ත ජයසූරිය අගවිනිසුරුගෙන් ඉල්ලා ඇත. එකී ලිපිය ඉහත දක්වා ඇත. "නීතියේ සිංහල නුගමුල" ෆීන්ක්ස් නීති සාර සංග්‍රහය, දුරකථන 0342256066, 0342256067, 0712063394 (2023.03.24)

තමන්ගේ සිංහල විරෝධී සහ ඉංග්‍රීසි අන්තවාදී නීති ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුත්තේ ඇයි?

තමන්ගේ සිංහල විරෝධී සහ ඉංග්‍රීසි අන්තවාදී නීති ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුත්තේ ඇයි? අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අලිසබ්‍රි අධිකරණ ඇමතිගේ සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී සහ ඉංග්‍රීසි අන්තවාදී 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව විසින් 2023.03.21 දින අතිශය බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කර ඇත. එකී ගැසට් පත්‍රය මගින් සිංහල සහ දෙමළ භාෂා වලින් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම නතර කර තිබුණි. මෙය සැබවින්ම ඉංග්‍රීසි අන්තවාදීන් පිනවීමටත් නිදහස් අධ්‍යාපනය ලබන සිංහල දෙමළ දරුවන් නීතීඥ, විනිසුරු වෘත්තියෙන් බැහැර කිරීමට ගෙනා අන්තවාදී ගැසට් පත්‍රයකි. මෙම ගැසට් පත්‍රය පහත අය විසින් 2020 දී ගෙනවිත් ඇත. 1) ගරු ජයන්ත ජයසූරිය  (අගවිනිසුරු, ජනාධිපති නීතීඥ) 2) ගරු ඩී. ද ලිවේරා (නීතිපති) 3) ගරු බී.පී. අලුවිහාරෙ (ජනාධිපති නීතීඥ) 4) ගරු කේ. සිසිර ආබෲ 5) එම්. එම්.පී. කේ.මායාදුන්නේ මහතා (ලේකම්,අධිකරණ අමාත්‍යාංශය) 6) සන්ජේ රාජරත්නම් මහතා (වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ) 7) ප්‍රශාන

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සංග්‍රහ කර ඇති නීතිය සමාජය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කෘතීන්.... නුගේගොඩ සරසවි, ගුණසේන පොත් හල් වෙතින් හෝ කර්තෘගෙන් මිලදී ගත හැකිය.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සංග්‍රහ කර ඇති නීතිය සමාජය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කෘතීන්.... නුගේගොඩ සරසවි, ගුණසේන පොත් හල් වෙතින් හෝ කර්තෘගෙන් මිලදී ගත හැකිය. කර්තෘගේ දුරකථන අංකය 0712063394

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන සහ පවත්වාගෙන යන ආකාරය කියා දෙන නීති වැඩසටහන මැයි 22 සවස කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී ..... (ආසන සීමිත හෙයින් ආසනයක් කලින් වෙන්කර ගන්න)

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන ආකාරය නීති වැඩමුළුව 2023.05.22 https://youtu.be/7uGJGRNjCZE

සිංහලෙන් නීති අධ්‍යාපනය, සහ විභාග ලිවීම අහිමි කරමින් බෙදුම්වාදයට රුකුල් දෙන සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ ගැසට් පත්‍රය පරාජය කිරීමට පාර්ලිමේන්තු නොහැකි ඇයි?

සිංහලෙන් නීති අධ්‍යාපනය, සහ විභාග ලිවීම අහිමි කරමින් බෙදුම්වාදයට රුකුල් දෙන සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ ගැසට් පත්‍රය පරාජය කිරීමට පාර්ලිමේන්තු නොහැකි ඇයි? අධිකරණ, විධායක, ව්ව්‍යවස්ථාදායක බලය එක්ව ඇති කිහිපදෙනෙකුගේ සහ අලි සබ්‍රි අධිකරණ ඇමතිගේ සිංහල විරෝධී අන්තවාදය නිසා සිංහලෙන් නීති අධ්‍යාපනය, සහ විභාග ලිවීම අහිමි කිරීමෙන් ජනතාව වැටෙන්නේ කබලෙන් ලිපටය. බෙදුම්වාදයට රුකුල් දීමකි. මේ ලිපිය ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට ය. උතුරේ පැවති බෙදුම්වාදී යුද්ධය ජයගන්නා තෙක් සිංහලෙන් නීති අධ්‍යාපනය ලැබීමේ සහ නීති විභාගවලට පෙනීසිටීමේ අයිතිය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ තිබුණි. ඒ අයිතිය ලබා දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 1970 ආණ්ඩුවයි. 1972 ජනරජ ව්‍යවස්ථාව පැනවීමත් සමග අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම නෛතික අවශ්‍යතාවයක් විය. උතුරේ පැවති බෙදුම්වාදී යුද්ධය 2009දී ජයගැනීමත් සමගම සරත් නන්ද සිල්වා අගවිනිසුරුවරයා සිය සිංහල විරෝධී තීරණ ක්‍රියාත්මක කරමින් සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය අහිමි කළේය.ඒ නීති විද්‍යාලයේ එවකට පැවැති රැස්වීමකදී එකී සිංහලෙන් නීති අධ්‍යාපන අයිතිය ලබා දුන් ගර

අධිකරණ, විධායක, ව්ව්‍යවස්ථාදායක බලය එක්ව ඇති කිහිපදෙනෙකුගේ සහ අලි සබ්‍රි අධිකරණ ඇමතිගේ සිංහල විරෝධී අන්තවාදය නිසා සිංහලෙන් නීති අධ්‍යාපනය, සහ විභාග ලිවීම අහිමි කිරීමෙන් ජනතාව වැටෙන්නේ කබලෙන් ලිපටය. බෙදුම්වාදයට රුකුල් දීමකි....!

අධිකරණ, විධායක, ව්ව්‍යවස්ථාදායක බලය එක්ව ඇති කිහිපදෙනෙකුගේ සහ අලි සබ්‍රි අධිකරණ ඇමතිගේ සිංහල විරෝධී අන්තවාදය නිසා සිංහලෙන් නීති අධ්‍යාපනය, සහ විභාග ලිවීම අහිමි කිරීමෙන් ජනතාව වැටෙන්නේ කබලෙන් ලිපටය. බෙදුම්වාදයට රුකුල් දීමකි....! උතුරේ පැවති බෙදුම්වාදී යුද්ධය ජයගන්නා තෙක් සිංහලෙන් නීති අධ්‍යාපනය ලැබීමේ සහ නීති විභාගවලට පෙනීසිටීමේ අයිතිය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ තිබුණි. ඒ අයිතිය ලබා දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 1970 ආණ්ඩුවයි. උතුරේ පැවති බෙදුම්වාදී යුද්ධය ජයගැනීමත් සමගම සරත් නන්ද සිල්වා අගවිනිසුරුවරයා සිය සිංහල විරෝධී තීරණ ක්‍රියාත්මක කරමින් සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය උදුරා ගත්තේ එකී අයිතිය ලබා දුන් ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියට බැනවදිමින් ය. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය නීති විභාග සිංහලෙන් පැවැත්වීමේ අයිතිය රැක දුන්නේය. එසේ තිබියදී සරත් සිල්වා මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවෙන් අගවිනිසුරු පුටුවට පැමිණි ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා එවකට (2020) අධිකරණ ඇමති අලි සබ්‍රිගේ සිංහල විරෝධී මතය සමග එක්වී සහ සිංහල විරෝධී තවත් අන්තවාදීන් කිහිප දෙනෙකු සමග එක්වී  ශ්‍ර

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල විරෝධය පාලනය කළ හැක්කේ කෙසේද? නීතීඥ අරුණ ලක්සිරි උණවටුන පවත්වන අන්තර්ජාල නීති දේශනය 2022 මැයි 22 උදේ 9ට

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල විරෝධය පාලනය කළ හැක්කේ කෙසේද? නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) පවත්වන අන්තර්ජාල නීති දේශනය 2022 මැයි 22 උදේ 9ට (අන්තර්ජාල සබැඳිය සඳහා විමසන්න) ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරිය හැකි නීතිය ගැන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති අධ්‍යාපනය ලබා නොදෙන්නේ ඇයි? සිංහලෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඉවත් කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ ඇයි? 2023 මැයි 22 (ජනරජ දිනය) උදේ 9.00 ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු අධිකරණ භාෂාවෙන් ලබා ගැනීමේ වැඩසටහන. දුරකථන 0342256066, 0342256067, 0712063394 (අන්තර්ජාල සබැඳිය සඳහා විමසන්න)

නීති ක්ෂේත්‍රයේ 94%ක් නොදන්නා දේ මෙන්න... (අධ්‍යාපන පර්යේෂණ දත්ත ඇසුරෙන්)

නීති ක්ෂේත්‍රයේ 94%ක් නොදන්නා දේ මෙන්න... (අධ්‍යාපන පර්යේෂණ දත්ත ඇසුරෙන්) ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී ඉංග්‍රීසියෙන් නීති අධ්‍යාපනය ලබා දීම නොව එසේ ඉංග්‍රීසියෙන් නීති අධ්‍යාපන ලබා දීමේදී නිවැරදිව එකී නීති අධ්‍යාපනය ලබා දීම සිඳුවන්නේද විමසීම වැදගත් නීති කතිකාවකි. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම පහසු කටයුත්තක් නොවේ. එවන් තත්ත්වයක් තුළ  නීතීඥවරයෙක්, විද්‍යාවේදී උපාධිධාරියෙක්, උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙක්, නීති ග්‍රන්ථ කර්තෘවරයෙක් සහ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ලේඛකයෙක්, නීති අධ්‍යාපන වැඩසටන් සම්පත්ධාරියෙකු වන අරුණ ලක්සිරි උණවටුන විසින් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන යටතේ කරන ලද නීතිය සහ සමාජය පිළිබඳ අධ්‍යාපන විමර්ශනය කාලීනව වැදගත් වෙයි. එහි සංඛ්‍යාලේඛන සහ නියැදි පරීක්ෂණ දත්ත ඇසුරෙන් මෙම ලිපිය සකස් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පැවරීමට ඇති හැකියාව ගැන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී ඉංග්‍රීසියෙන් නිවැරදිව නීති අධ්‍යාපනය ලබා නොදෙන බව එම විමර්ශනයෙන් පර්යේෂණාත්මකව තහවුරු වෙයි. පළමු ජනරජ ව්‍යවස්ථාව 1972

නීති අධ්‍යාපනයෙන් ගෝත්‍රික වූ සමාජයක් බිහිකරන විට රට ශිෂ්ට කිරීම අසීරුය...! (අධ්‍යාපන පර්යේෂණ දත්ත ඇසුරෙන්)

නීති අධ්‍යාපනයෙන් ගෝත්‍රික වූ සමාජයක් බිහිකරන විට රට ශිෂ්ට කිරීම අසීරුය...! (අධ්‍යාපන පර්යේෂණ දත්ත ඇසුරෙන්) ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු පැවරීම ගැන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී ඉංග්‍රීසියෙන් නිවැරදිව නීති අධ්‍යාපනය ලබා නොදෙන බව පර්යේෂණාත්මකව තහවුරු වෙයි. මෙම අධ්‍යයන පරයේෂණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීති ප්‍රතිපාදන තිබේද? නැද්ද? සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් තිබේද? නැද්ද? යන ප්‍රශ්නය නීති ක්ෂේත්‍රයේ  අයගෙන් විමසා ඇත. නීති ශිෂ්‍යයන්, වෘත්තීකයන්, පොලීස් නිලධාරීන්, අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අය ඇතුලු නීති ක්ෂේත්‍රයේ අයගෙන් සම්මුඛව, පත්‍රිකා මාර්ගයෙන් සහ දුරකථන මගින් මේ විමසීම/ දත්ත ලබා ගැනීම කර ඇත. එහිදී ලබා දී ඇති පිළිතුරු අනුව පහත නිරීක්ෂණය ලැබී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීති ප්‍රතිපාදන තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 94% ක් නොදනී. ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 96% ක් නොදනී. පර්යේෂණයේ / දත්

නීති අධ්‍යාපනයෙන් ගෝත්‍රික වූ සමාජයක් ශිෂ්ට කිරීම අසීරුයි...!

නීති අධ්‍යාපනයෙන් ගෝත්‍රික වූ සමාජයක් ශිෂ්ට කිරීම අසීරුයි...! ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු පැවරීම ගැන  ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී ඉංග්‍රීසියෙන් නිවැරදිව නීති අධ්‍යාපනය ලබා නොදෙන බව පර්යේෂණාත්මකව තහවුරු වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීති ප්‍රතිපාදන තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 94% ක් දන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 96% ක් දන්නෙ නැත. පර්යේෂණයේ පැවති දුර්වලතා 1. ඇගයීමට තොරතුරු ලබා ගත් නීති ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන වර්ෂය නොවිසමා සහ අදාල අධ්‍යාපන ස්ථානය නොවිමසීම. 2. ඇගයීමට තොරතුරු ලබා ගත් නීතීඥවරුන්ගේ වෘත්තීය වසර ගාණන නොවිසවීම. 3. දින 4ක් පමණ දත්ත ලබා ගැනීමට කාලය වැය කිරීමට සිදුවීම නිසා ඇත්ත නීතිමය තත්ත්වය දත්ත ලබා ගත් අයට දැන ගැනීමට/ සොයා ගැනීමට අවස්ථාව ලැබීම. 4. සම්මුඛ පරීක්ෂණ, ඇගයීම් පත්‍රිකා සහ දුරකථන මාර්ගයෙන් දත්ත ලබා ගැනීම සිඳුකළ හෙයින් ඒකාකාරීව දත්ත ලබා නොගැනීම. 5. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පැවරීම ගැන නීති අධ්‍යාපන වැඩසටහනක් යොද

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු පැවරීම ගැන  ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී ඉංග්‍රීසියෙන් නිවැරදිව නීති අධ්‍යාපනය ලබා නොදෙන බව පර්යේෂණාත්මකව තහවුරු වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු පැවරීම ගැන  ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී ඉංග්‍රීසියෙන් නිවැරදිව නීති අධ්‍යාපනය ලබා නොදෙන බව පර්යේෂණාත්මකව තහවුරු වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීති ප්‍රතිපාදන තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 94% ක් දන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 96% ක් දන්නෙ නැත. (නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන යටතේ කරන ලද අධ්‍යාපන විමර්ශනයක සංඛ්‍යාලේඛන සහ නියැදි පරීක්ෂණ දත්ත ඇසුරෙනි) ෆීනික්ස් නීති සාර සංග්‍රහය දුරකථන 0342256066, 0342256067, 0712063394. (පර්යේශන වාර්තව ප්‍රසිද්ධ කිරීම 2023 මැයි 22 (ජනරජ දින) කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශලාවේදී)

නීති අධ්‍යාපන විෂය නිර්දේශය ගැන තීරණ ගන්නා "සංස්ථාගත නීති අධ්‍යාපන සභාව"  ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු පැවරීම ගැන  ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී ඉංග්‍රීසියෙන් නිවැරදිව නීති අධ්‍යාපනය ලබා නොදෙන බව පර්යේෂණාත්මකව තහවුරු වෙයි.

නීති අධ්‍යාපන විෂය නිර්දේශය ගැන තීරණ ගන්නා "සංස්ථාගත නීති අධ්‍යාපන සභාව"  ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු පැවරීම ගැන  ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී ඉංග්‍රීසියෙන් නිවැරදිව නීති අධ්‍යාපනය ලබා නොදෙන බව පර්යේෂණාත්මකව තහවුරු වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීති ප්‍රතිපාදන තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 94% ක් දන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 96% ක් දන්නෙ නැත. (නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන යටතේ කරන ලද අධ්‍යාපන විමර්ශනයක සංඛ්‍යාලේඛන සහ නියැදි පරීක්ෂණ දත්ත ඇසුරෙනි) ෆීනික්ස් නීති සාර සංග්‍රහය දුරකථන 0342256066, 0342256067, 0712063394. (පර්යේශන වාර්තව ප්‍රසිද්ධ කිරීම 2023 මැයි 22 (ජනරජ දින) කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශලාවේදී)

රුසියාවේ ගමනක අවසානය, ඉංදියාවේදී රුසියන් භාෂාව අතහැරීමය. The end of a journey in Russia, the abandonment of the Russian language in India. Конец путешествия по России, отказ от русского языка в Индии.

රුසියාවේ ගමනක අවසානය, ඉංදියාවේදී රුසියන් භාෂාව අතහැරීමය. The end of a journey in Russia, the abandonment of the Russian language in India. Конец путешествия по России, отказ от русского языка в Индии. රුසියාවේ විදේශ ඇමති සර්ජි ලැව්රෝයි ඉංදියාවේදී රුසියන් භාෂාවෙන් වැඩ කිරීම අත්හැරියේය.(2023 මාර්තු 2-4 නවදිල්ලිය) ඉංදියාව යනු එංගලන්තය විසින් රුසියාව යටත් කර ගැනීමට යොදා ගන්නා ඇමක් බව රුසියාව තේරුම් ගන්නා විට අස්වයා ඉස්තාලයෙන් බොහෝ දුර ගොස් ය. යම් රටක් තම භාෂාව කවර තත්ත්වයකදී හෝ අතහැරීම ඒ රටේ පිරිහීම ආරම්භ වීමකි. චීනය මෙය කරන්නේ නැත. රුසියාව විදේශයන්හීදී රුසියන් භාෂාව අතහැරීමට සූදානම් හෙයින් රුසියාවේ ගමනක අවසානය ආරම්භ වී ඇත. තම භාෂාව අතහරින රටකට අන්න්‍යතාවය අහිමි කර ගැනීමෙන්ම ආරක්ෂාව අහිමි කරගැනීමට සිදු වේ. "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාර සංග්‍රහය දුරකථන 0342256066, 0342256067, 0712063394.