28වන නීති අධ්‍යාපන වැඩසටහන නීතිපතිවරයා ඉවත් කරන්නට යාම ජනතාවගේ පරමාධිපත්‍යයද? 19යේ වැරැද්දක් නිවැරදි කිරීමට ගැසට් කළ 22 ගැන නීතීඥ සංගමය නිහඬ ඇයි? නීතිපතිගේ අනුමැතියෙන් ගැසට් කළ 22 නිසා අලුත් ජනාධිපතිවරයාගේ සහ අලුත් පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 6ද? "නීතිය" අනිවාර්ය විෂයක් ලෙස පාසලේ ඉගැන්විය යුත්තේ ඇයි? 2025 මාර්තු 15 සෙනසුරාදා පෙ. ව. 10ට කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී (නීති සටහන් ලබා දේ) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන (ආසන වෙන්කර ගැනීමට විමසන්න දුරකථන 0712063394)