නීතිපතිවරයා ඉවත් කරන්න යාම ජනතාවගේ පරමාධිපත්‍යය ද?
ගැසට් කළ 22 නිසා ජනාධිපති, පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ද? ඇතුලු තවත් නීති මාතෘකා යටතේ 2025 මාර්තු 15 කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී -(1වන මහළ) දී පැවැත්වීමට නියමිතව තිබූ 28වන නීති අධ්‍යාපන වැඩසටහන නොපැවැත් වේ.
එම වැඩසටහන පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇත.
සමායෝජක,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ
නීති අධ්‍යාපන වැඩසටහන
( දුරකථන 0712063394) 2025.03.13
28වන නීති අධ්‍යාපන වැඩසටහන
නීතිපතිවරයා ඉවත් කරන්නට යාම ජනතාවගේ පරමාධිපත්‍යයද?
19යේ වැරැද්දක් නිවැරදි කිරීමට
ගැසට් කළ 22 ගැන
නීතීඥ සංගමය නිහඬ ඇයි?
නීතිපතිගේ අනුමැතියෙන් ගැසට් කළ
22 නිසා අලුත් ජනාධිපතිවරයාගේ සහ අලුත් පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 6ද?
"නීතිය" අනිවාර්ය විෂයක් ලෙස
පාසලේ ඉගැන්විය යුත්තේ ඇයි?
2025 මාර්තු 15 සෙනසුරාදා පෙ. ව. 10ට
කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී (නීති සටහන් ලබා දේ)
සමායෝජක,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ
නීති අධ්‍යාපන වැඩසටහන
(ආසන වෙන්කර ගැනීමට විමසන්න දුරකථන 0712063394)
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...


Comments
Post a Comment