ත්‍රී’මලේ පිළිම නඩුවේ ලඝු ලේඛනය කිරීම/ සටහන් ඇතුළත් කිරීමේදී සිදුවී ඇති අත්වැරදීම් හෝ දෝෂ නිවැරදි කිරීමටත්, ඉදිරියේදී එවැනි දේ සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතීඥවරයෙකු අධිකරණ සේවා කොමිසමේ ලේකම්ගෙන් ඉල්ලයි.
ත්‍රී’මලේ පිළිම නඩුවේ ලඝු ලේඛනය කිරීම/ සටහන් ඇතුළත් කිරීමේදී සිදුවී ඇති අත්වැරදීම් හෝ දෝෂ නිවැරදි කිරීමටත්, ඉදිරියේදී එවැනි දේ සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතීඥවරයෙකු අධිකරණ සේවා කොමිසමේ ලේකම්ගෙන් ඉල්ලයි. ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ BR/1784/PC/25 නඩුවේ (ත්‍රී’මලේ පිළිම නඩුව) ලඝු ලේඛනය කිරීම/ සටහන් ඇතුළත් කිරීමේදී සිදුවී ඇති අත්වැරදීම් හෝ දෝෂ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒවා නිවැරදි කිරීමට සහ ඉදිරියේදී එවැනි අත්වැරදීම් හෝ දෝෂ සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා 2026 ජනවාරි 30 දින අධිකරණ සේවා කොමිසමේ ලේකම් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත. එම නඩුව 2026.01.19 දින ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවූ අවස්ථාවේ ඇති වූ ක්‍රියාදාමයන් මගින් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කීරීම පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 105.3 ව්‍යවස්ථා සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 55 වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්ති යටතේ චෝදනා ගොනු කළ යුතු තත්ත්වයක් පැන නැගී තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් වන නෛතික තත්ත්වය අනුව ක්‍රියා කිරීමට එම නඩුවේ සම්පූර්ණ නඩු වා...