ජයම්පති සහ සුමන්තිරන් යන අයගේ නීතිඥ වෘත්තීය විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධව අගවිනිසුරුවරයාට නීතිඥවරයෙක් පැමිණිලි කරයි.
ජයම්පති සහ සුමන්තිරන් යන අයගේ නීතිඥ වෘත්තීය විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධව අගවිනිසුරුවරයාට නීතිඥවරයෙක් පැමිණිලි කරයි. පසුගියදා පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මාසික හමුවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශකර ඇති 19 ව්‍යවස්ථා සංශෝධනය සකස් කළේ නීති විශාරදයන්ද එහෙම නැත්නම් දේශපාලන මකබාස්ලද කියා තමන්ට ප්‍රශ්නයක් ඇති බවද? යන ප්‍රකාශයෙන් නීතීඥවරයන් කිහිප දෙනෙකු විසින් 1988 ශ්‍රේෂ්ඨාධිකරණ (නීතිඥවරයන් සදහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබද) රීති උල්ලංඝනය කිරීම් සිදුවී ඇති බවත් ජයම්පති වික්‍රමරත්න සහ එම් . ඒ. සුමන්තිරන් යන නීතිඥවරයන් නීතිඥ වෘත්තිය පිළිබද ඇති සමාජයේ පිළිගැනීම, ගරුත්වය සහ වෘත්තීයභාවය අභිමානය බිද වැටිය හැකි ආකාරයට ක්‍රියාකර ඇති බව දක්වමින් නීතිඥ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරිම සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් අගවිනිසුරුවරයා වෙත පැමිණිල්ලක් කර ඇත. ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ කර ඇති ප්‍රකාශ අනුව නීතිඥවරයන් සියලු කටයුතුවලදී සෘජු ලෙස සහ අවංකව කටයුතු කළ යුතු වීම, සේවාදායකයාට අවාසිදායක හානිකර වන අකාරයකි