ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සමග දෙරණ නාලිකාව 2021.08.30 දින පැවති derana 360 පැවති සාකච්ඡාවේ දී පහත ප්‍රශ්න 06 විමසුවාද? පිළිතුරු ලැබුණාද?
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සමග දෙරණ නාලිකාව 2021.08.30 දින පැවති derana 360 පැවති සාකච්ඡාවේ දී පහත ප්‍රශ්න 06 විමසුවාද? පිළිතුරු ලැබුණාද?
1) එන්නත් භාවිතයත් සමගම අලුත් ප්‍රභේධ ඇතිවීම වැඩි වුණේ ඇයි?
2) අලුත් ප්‍රභේධ ඇති වෙන්නේ එන්නත නිසාද? නැද්ද?
3) අලුත් ප්‍රභේධ ඇති වෙන්නේ එන්නත නිසා නොවේනම් එන්නත් භාවිතයත් සමග අලුත් ප්‍රභේධ ඇතිවීම වැඩි වුණේ කෙසේද?
4) අලුත් ප්‍රභේධ සඳහා පරණ ප්‍රභේධවලට සොයාගත් එන්නත ක්‍රියාත්මක වෙන්නේ කෙසේද?
5) අලුත් ප්‍රභේධවලට ක්‍රියාකරන අලුත් එන්නත් නිෂ්පාදනය කරන්න කොපමණ කාලයක් යයිද?
6) අලුත් ප්‍රභේධ සඳහා එන්නත්කරණය තව ඉදිරියට කොපමණ සැරයක් කළ යුතුද?
එකී සාකච්ඡාව සඳහා යොමු වීමට
https://m.youtube.com/watch?v=0DR0UBC02No&t=63s
මාධ්‍ය අංශය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන
දුරකතන 0712063394, 0786016161
(2021.08.31)
Comments
Post a Comment