භාෂා පරමාධිපත්‍යය පිළිබද විමසා බලන නීති අධ්‍යයන කතිකාව භාෂා පරමාධිපත්‍යය සම්බන්ධ නීතිය විමසා බලන නීති අධ්‍යයන වැඩමුළුව ජුලි 18 කොළඹ මහජන පුස්තකාලයේදී... විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ භාෂා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම - උපරිමාධිකරණවල දී භාෂා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට නො හැකි වීම - ප්‍රතිඵල සහ විසදුම් [ ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහා පවත්වන නීති අධ්‍යයන වැඩමුළු මාලාවේ 07 වන වැඩමුළුව (සිංහල මාධ්‍ය) ] (1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා - 2000 යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අභිබවනය කළ කතානායක තීරණ ඇසුරෙන්) විශ්ව විද්‍යාල, නීති විද්‍යාල,උසස් අධ්‍යයන ආයතන සිසුන්, නීතිඥයින්, වෘත්තිකයින් ඇතුළු නීතිය පිළිබද උනන්දු ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය. දිනය - 2019 ජුලි 18 ( බ්‍රහස්පතින්දා) සවස 2 . 30 – 5 . 30 ස්ථානය - කොළඹ 07 ,මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේ දී නීති මූලාශ්‍ර ලබා දේ ආසන සීමිතයි 0712063394 දුරකථන අංකයෙන් අමතා ආසනයක් වෙන්කර ගන්න ( ගාස්තු අය කිරීමක් නැත) නීති අධ්‍යයන වැඩමුළුවේ අන්තර්ගතය 1. ජනතාවගේ