Skip to main content

Posts

Showing posts from August, 2026

A petition challenging the 13th Amendment and the establishment of Provincial Councils filed in the Supreme Court

A petition challenging the 13th Amendment and the establishment of Provincial Councils filed in the Supreme Court. Attorney at Law Aruna Laksiri Unawatuna filed a petition in the Supreme Court today (August 28, 2026) under Article 121 of the Constitution, challenging the bill to amend the Judicature Act No. 2 of 1978. The petition states that during the implementation of the 13th Amendment to the Constitution and the establishment of Provincial Councils, counsel submitted an incorrect English version rather than the valid Constitution of Sri Lanka. He stated that by citing paragraph 83(b) of the English version of the Constitution, lawyers committed an error during the 13th Constitutional Amendment Bill stage in 1987, as well as during the 19th Constitutional Amendment Bill stage in 2015. He argued that this amounts to constitutional fraud, creating a legal situation where the legal maxim "Fraud vitiates everything" (fraus omnia vitiat) applies, rendering the actions n...

13 සහ පළාත් සභා පිහිටුවීම අභියෝගවන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට....

13 සහ පළාත් සභා පිහිටුවීම අභියෝගවන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට.... 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පිහිටුවීමේ කාරණාවේදී නීතීඥවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවන බවත් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වැරදි සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතක් බවත්, 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අභියෝග කරමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට අද දින (2026.08.28) පෙත්සමක් ඉදිරිපත් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ අසූ තුන (b) ඡේදය මගින් කරුණු දැක්වමින් 1987 දී 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් අවස්ථාවේදීද, 2015 වර්ෂයේ දී ඉදිරිපත් වූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් අවස්ථාවේදීද නීතීඥවරුන් විසින් වරදක් කර ඇති අතර එය ව්‍යවස්ථා වංචාවක් බවටද පත් වෙමින් වංචාවෙන් කරන දේ එනයින්ම බල රහිත වන ( Fraud omnia vitiate - fraus omnia vitiat - fraud vitiates everything) නීති සිද්ධාන්තය අදාල වන නෛතික තත්ත්වයක් මතු වෙන බවද, එය ඒකීය බව...

* Is concealing the establishment of the 13th Amendment and Provincial Councils through the erroneous English text of the Constitution a "Federal Trap" or a "Constitutional Breach"?

* Is concealing the establishment of the 13th Amendment and Provincial Councils through the erroneous English text of the Constitution a "Federal Trap" or a "Constitutional Breach"? 1. Constitutional amendments to increase the tenure and number of judges were presented for the first reading in Parliament by the Minister of Justice on 18.08.2026. 2. An unprecedented social discourse regarding these legal amendments can be observed in society. 3. Several linguistic discrepancies exist between the official text of the 1978 Constitution and its English version. Addressing one such discrepancy—the difference between Article 83(ආ) (Sinhala text) and Article 83(b) (English text)—the Chairman of the Election Commission notified the Secretary to the President on 11.08.2025 to correct it. 4. According to Article 83(ආ) of the Constitution, amending Articles 30(2) and 62(2) (i.e., reducing or increasing the presidential term and the duration of Parliament to less or more t...

ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතෙන් 13 සහ පළාත් සභා පිහිටුවා ඇති බව 22 සංශෝධනයේදී යටපත් කිරීම ෆෙඩරල් උගුලක්ද/ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳ දැමීමක්ද?

ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතෙන් 13 සහ පළාත් සභා පිහිටුවා ඇති බව 22 සංශෝධනයේදී යටපත් කිරීම ෆෙඩරල් උගුලක්ද/ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳ දැමීමක්ද? 1. විනිසුරු ධූර කාලය සහ විනිසුරු සංඛ්‍යාව වැඩි කරන නීති සංශෝධන 2026.08.18 දින අධිකරණ විෂය භාර ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට පළමුවර කියවා ඉදිරිපත් කර ඇත. 2 . මෙම නීති සංශොධන පිළිබඳව සමාජයේ පෙර දක්නට නොලැබූ සමාජ කතිකාවක් දක්නට ඇත. 3. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීත්‍යානුකූල පිටපත සහ එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පිටපතේ භාෂා වෙනස්කම් කිහිපයක් පවතින අතර, එක් වෙනස්කමක් වන 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සහ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය අතර ඇති වෙනස නිවැරදි කරන ලෙස 2025.08.11 දින මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ජනාධිපති ලේකම් වෙත දැනුම් දී ඇත. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2. සහ 62.2 ව්‍යවස්ථා සංශෝධනය කිරීමට (එනම් ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6ට අඩු සහ වැඩි කිරීමට) ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතියද ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80වන ව්‍යවස්ථාව අනුව ජන...

"දිවයින" 2026.08.25 පිටුව 09..."22ට එරෙහිව තවත් පෙත්සමක්.(ඒ.ජේ.ඒ.අබේනායක) (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරස්පරතා ඇති ව්‍යවස්ථා 3ක්....!)

"දිවයින" 2026.08.25 පිටුව 09..."22ට එරෙහිව තවත් පෙත්සමක්.(ඒ.ජේ.ඒ.අබේනායක) (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරස්පරතා ඇති ව්‍යවස්ථා 3ක්....!) 22 එරෙහි තවත් පෙත්සමක් ඒ. ජේ. ඒ. අබේනායක අධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වසර දෙකකින් වැඩි කිරීම සඳහා අධිකරණ විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම ජනමත විචාරණයක් මගින් සිදු කළ යුතු බවට නිගමනය කරනා ලෙස ඉල්ලා නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවට අනුකූලව 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවස්ථාවේ දී නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු නොදැක්වීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. (ආ) 30.2, 62.2 ව්‍යවස්ථාවල පවතින පරස්පරතා වලට හේතුව වී ඇති බැවින් පෙර කී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව පෙත්සම්කාර නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනුකළ පෙත්සමක් හේතුවෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පද්ධතිය අර්බුදයක...! The 13th Amendment and Provincial Council System in Crisis Due to a Petition Filed Against the 22nd Amendment...!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනුකළ පෙත්සමක් හේතුවෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පද්ධතිය අර්බුදයක...! The 13th Amendment and Provincial Council System in Crisis Due to a Petition Filed Against the 22nd Amendment...! නීතීඥවරුන් කිහිප දෙනෙකුගේ වැරදි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතා හටගැනීම තුළ 22ට ජනමතවිචාරණයක් පැවැත්වීමෙන් මිස නීතියක් නොවන බබට තීරණය කරන ලෙස ඉල්ලා නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පසුගිය 19 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාවට අනුකූලව 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු නොදැක්වීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතාවලට හේතුව බව සිය පෙත්සම මගින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා සංශෝධනය ...

22වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සමක් මගින් 2015 දී සිදුකරන ලද ව්‍යවස්ථා වංචාවක් අනාවරණය කිරීම ඇතුලු මෛත්‍රීපාල සේනානායක නඩු තීන්දුව විවරණය කළ ලිපිය....* *The article explaining the Maithripala Senanayake judgment, which includes the exposure of a constitutional fraud committed in 2015 through a petition against the 22nd Constitutional Amendment.

22වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සමක් මගින් 2015 දී සිදුකරන ලද ව්‍යවස්ථා වංචාවක් අනාවරණය කිරීම ඇතුලු මෛත්‍රීපාල සේනානායක නඩු තීන්දුව විවරණය කළ ලිපිය....* *The article explaining the Maithripala Senanayake judgment, which includes the exposure of a constitutional fraud committed in 2015 through a petition against the 22nd Constitutional Amendment. "ෆීනික්ස් නීති සාර සංග්‍රහය 2026 අගෝස්තු දිගහැරුම" දැන් ලබා ගත හැකිය. https://neethiyalk.blogspot.com/2026/08/22-2015-2026.html?m=1 විමසීම සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394. නීතීඥවරුන් කිහිප දෙනෙකුගේ වැරදි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතා හටගැනීම තුළ 22ට ජනමතවිචාරණයක් ඕනෑ...!නීතීඥවරයෙකු 22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි....* http://neethiyalk.blogspot.com/2026/08/83-302-622-22-22.html?m=1 * A referendum is required for the 22nd Amendment due to contradictions in Articles 83(ආ), 30(2), and 62(2) caused by the mistakes of...

* A referendum is required for the 22nd Amendment due to contradictions in Articles 83(ආ), 30(2), and 62(2) caused by the mistakes of several lawyers! A lawyer files a petition in the Supreme Court against the 22nd Amendment.

* A referendum is required for the 22nd Amendment due to contradictions in Articles 83(ආ), 30(2), and 62(2) caused by the mistakes of several lawyers! A lawyer files a petition in the Supreme Court against the 22nd Amendment. In his petition, Attorney-at-Law Aruna Laksiri Unawatuna has pointed out to the Supreme Court that the failure of lawyers to present proper facts to the Supreme Court during the 19th Amendment to the Constitution in 2015—in accordance with the 1978 Constitution and Article 9 of the 1972 Constitution—is the root cause of the contradictions among Articles 83(ආ), 30(2), and 62(2) of the Constitution. Attorney-at-Law Aruna Laksiri Unawatuna filed a petition in the Supreme Court today (19.08.2026) challenging the 22nd Amendment to the Constitution. He also revealed in his petition that when he filed a fundamental rights petition in 2024 regarding the presidential term of office—concerning the judicial precedent set in 2015 regarding the amendment of Article 70 of...

නීතීඥවරුන් කිහිප දෙනෙකුගේ වැරදි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතා හටගැනීම තුළ 22ට ජනමතවිචාරණයක් ඕනෑ...! නීතීඥවරයෙකු 22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි....

නීතීඥවරුන් කිහිප දෙනෙකුගේ වැරදි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතා හටගැනීම තුළ 22ට ජනමතවිචාරණයක් ඕනෑ...! නීතීඥවරයෙකු 22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි.... 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාවට අනුකූලව 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු නොදැක්වීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතාවලට හේතුව බව සිය පෙත්සම මගින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දින (2026.08.19 දින) පෙත්සමක් ඉදිරිපත් කර ඇත. 2002 වර්ෂයේ පූර්ණ විනිසුරු මණ්ඩලයක් හමුවේ විභාග වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධ කාරණයක් නැවත 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධව අධිකරණ තීරණ අනුගම්‍ය පූර්වාදර්ශය සම්බන්ධයෙන් ඔහු විසින් 2024 දී ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසි...

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පළකර නැති පාර්ලිමේන්තුව විසින් මුද්‍රණය කිරීමට නියම කර ඇති බව මුහුණතේ නොදැක්වෙන පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාවට අයත් ද?

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පළකර නැති පාර්ලිමේන්තුව විසින් මුද්‍රණය කිරීමට නියම කර ඇති බව මුහුණතේ නොදැක්වෙන පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාවට අයත් ද? පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් නොකළ නමුත් ගැසට් පත්‍රයේ පමණක් පළ කරන ලද පනත් කෙටුම්පතකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සෘජුවම පරීක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය තිබේද යන්නත්, කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය පිරිනමා ඇත්තේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති සහ ඒ අනුව පාර්ලිමේන්තුව විසින් මුද්‍රණය කිරීමට නියම කර ඇති පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පරීක්ෂා කිරීමට බවත්, 2026.08.18 දින සවස 2 සිට 6 දක්වා කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදී නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පැවසීය. ඒ අනුව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර නැති එසේම පාර්ලිමේන්තුව විසින් මුද්‍රණය කිරීමට නියම කර ඇති බවට පනත් කෙටුම්පතේ මුහුණතේ නොදැක්වෙන නමුත් හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 ...

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතාගේ නීති දේශන, නීතීඥ අජිත් බන්දුල මහතාගේ මිහිරි තබ්ලා වාදනය අද (2026.08.18)  සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී. (ආසන වෙන්කර ගැනීමට දුරකථන 0712063394)

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතාගේ නීති දේශන, නීතීඥ අජිත් බන්දුල මහතාගේ මිහිරි තබ්ලා වාදනය අද (2026.08.18)  සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී. (ආසන වෙන්කර ගැනීමට දුරකථන 0712063394)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති පරස්පර ව්‍යවස්ථා නිවැරදි නොකර 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්න එපා... නීතීඥවරු ජනාධිපතිට කියයි...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති පරස්පර ව්‍යවස්ථා නිවැරදි නොකර 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්න එපා... නීතීඥවරු ජනාධිපතිට කියයි... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 එකිනෙක පරස්පරව තිබියදී එය නිවැරදි නොකර 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවීමට සළස්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. මේ සම්බන්ධයෙන් විස්තරාත්මක නීතිමය විවරණයක් සහිතව අරුණ ලක්සිරි සහ අජිත් බන්දුල නීතීඥවරුන් 2026.08.14 දින අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට බාර දෙන ලෙස පිටු 16ක සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ ආ. ඡේදයේ දෝෂයක් නිවැරදි කිරීමට වත්මන් නීතිපතිවරයාගේ අනුමැතියෙන් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සසංශෝධනය 2024.07.18 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළ කර ඇති බවත් එම නීතිපතිවරයාම ඒ සම්බන්ධව ඇමති මණ්ඩලයේ අවධානය යොමු නොකර 2026 දී වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මැයෙන් ගෙන ඒමට අනුමැතිය දී ඇති බවත...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83ආ, 30.2, 62.2 ව්‍යවස්ථා එකිනෙකට පටහැනි වීම නිවැරදි කර ගැනීමට නීතීඥ අරුණ ලක්සිරි මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා 2026.08.14 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදි සාකච්ඡාවකින් පසු ජනාධිපතිතුමාට බාර දීමට ලිපියක් සහ ඇමිණුම් බාර දෙයි....

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83ආ, 30.2, 62.2 ව්‍යවස්ථා එකිනෙකට පටහැනි වීම නිවැරදි කර ගැනීමට නීතීඥ අරුණ ලක්සිරි මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා 2026.08.14 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදි සාකච්ඡාවකින් පසු ජනාධිපතිතුමාට බාර දීමට ලිපියක් සහ ඇමිණුම් බාර දෙයි.... විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කාරණාව - එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයන්ගේ මැදිහත්වීම - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83ආ, 30.2, 62.2 ව්‍යවස්ථා එකිනෙකට පටහැනි වීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ යුතුකම සම්බන්ධව නීතීඥ අරුණ ලක්සිරි මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා 2026.08.14 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවකින් පසු ජනාධිපතිතුමාට ලබා දීමට ලිපියක් සහ ඇමිණුම් බාර දෙයි....

* Let us defeat the campaign to take the matter of the judges' tenure to Geneva... Let us protect the Constitution... Let's correct the 3 conflicting Articles in the Constitution...! විනිසුරු ධූර කාලය සම්බන්ධ කාරණාව ජිනීවා වෙත ගෙන යාමේ ව්‍යාපාරය පරාජය කරමු...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර ගනිමු...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින පටහැනි ව්‍යවස්ථා 3 නිවැරදි කරමු...!

* Let us defeat the campaign to take the matter of the judges' tenure to Geneva... Let us protect the Constitution... Let's correct the 3 conflicting Articles in the Constitution...! විනිසුරු ධූර කාලය සම්බන්ධ කාරණාව ජිනීවා වෙත ගෙන යාමේ ව්‍යාපාරය පරාජය කරමු...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර ගනිමු...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින පටහැනි ව්‍යවස්ථා 3 නිවැරදි කරමු...! What is the hidden motive of the Bar Association leaders who failed to point out to the President that there are conflicting provisions in the Constitution (30.2 / 62.2 / 83.ආ) regarding the attempt to extend the judges' tenure, and that failing to rectify them is a violation of the Constitution? Although it is the duty of the Bar Association to prevent a President from maintaining a Constitution with three mutually conflicting articles (30.2 / 62.2 / 83.ආ), it appears that they failed to point this out to the President during their discussion with the President. A situation has currently arisen where U...

ඉංග්‍රීසි භෂාවෙන් පරිවර්තන ලෙස මුද්‍රණය කරන පනත් වලට කතානායකවරයාගේ සහතිකය යෙදීම සහ එය පරිවර්තනයක් බව සඳහන් නොකිරීම සම්බන්ධයෙන් නීතීඥවරයෙකු රජයේ මුද්‍රණාලයෙන් තොරතුරු විමසයි.

ඉංග්‍රීසි භෂාවෙන් පරිවර්තන ලෙස මුද්‍රණය කරන පනත් වලට කතානායකවරයාගේ සහතිකය යෙදීම සහ එය පරිවර්තනයක් බව සඳහන් නොකිරීම සම්බන්ධයෙන් නීතීඥවරයෙකු රජයේ මුද්‍රණාලයෙන් තොරතුරු විමසයි. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 වන ව්‍යවස්ථාව අනුව කතානායකවරයාට සහතිකය යෙදිය නොහැකිව තිබියදී සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇත්තේ පනතේ පරිවර්තනයක් හෙයින් රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කළ යුතු ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තන වන පනත්වලට කතානායකවරයා සහතිකය යොදා ඇති බවට මුද්‍රණය කිරීම සහ එය පරිවර්තනයක් බව සටහන් නොකිරීම සම්බන්ධයෙන් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් රජයේ මුද්‍රණාලයේ තොරතුරු නිලධාරීගෙන් පහත තොරතුරු විමසා ඇත. 1. ඉංග්‍රීසි භාෂාවෙන් වන පනත් වලට කතානායකවරයා සහතිකය යොදා ඇති බවට මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණලාධිපති වෙත උපදෙස් ලබා දී ඇත්තේ කවුද? 2. එසේ උපදෙස් ලබා දී ඇත්තේ කවදද? 3. ඉංග්‍රීසි භාෂාවෙන් වන පනත් පරිවර්තන බවට මුද්‍රණය නොකිරීමට රජයේ මුද්‍රණලාධිපති වෙත උපදෙස් ලබා දී ඇත්තේ කවුද? 4. එසේ උපදෙස් ලබා දී ඇත්තේ කවදද? 5. ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කරන පනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

Even though the Supreme Court can override previous judicial decisions/ determinations, will the contradictions present in Articles 83(ආ), 30.2, and 62.2 of the Constitution be disregarded?

Even though the Supreme Court can override previous judicial decisions/ determinations, will the contradictions present in Articles 83(ආ), 30.2, and 62.2 of the Constitution be disregarded? During the amendment of Article 70 of the Constitution in relation to the 19th Constitutional Amendment in 2002, a 7-judge bench of the Supreme Court delivered a unanimous determination. However, this determination was not followed by a 3-judge bench of the Supreme Court during the amendment of Article 70 by the 19th Amendment in 2015. Accordingly, one cannot state that the Supreme Court must strictly follow its previous judicial decisions/ determinations. ( Judicial precedent) Nevertheless, the Supreme Court will not act to disregard the contradictions existing between Articles 83(ආ), 30.2, and 62.2 of the Constitution. In the discussion held between the Bar Association and the President on 12.08.2026 it remains unclear whether the contradictions between Articles 83(ආ), 30.2, and 62.2 of the...

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙර නඩු තීන්දු/ තීරණ අභිබවා යා හැකි වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2 සහ 62.2 ව්‍යවස්ථාවල ඇති පරස්රතාවයන් අවධානයෙන් බැහැර වෙයිද?

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙර නඩු තීන්දු/ තීරණ අභිබවා යා හැකි වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2 සහ 62.2 ව්‍යවස්ථාවල ඇති පරස්රතාවයන් අවධානයෙන් බැහැර වෙයිද? 2002 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනයට අදාල කරණාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7ක් ලබා දුන් ඒකමතික තීරණයක් 2015 දී 19වන සංශෝධනය මගින් 70වන ව්‍යවස්ථාව සංශෝධනයට අදාල කරණාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 3ක් අනුගමනය නොකරන ලදී. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙර අධිකරණ තීන්දු /තීරණ අනුඅමනය කළ යුතුමයි කියා අයෙකුට පැවසිය නොහැකිය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2 සහ 62.2 ව්‍යවස්ථා අතර ඇති පරස්පරතාවයන් සම්බන්ධයෙන් අවධානයෙන් බැහෑරවීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු නොකරනු ඇත. නීතීඥ සංගමය විසින් 2026.08.12 දින ජනාධිපතිවරයා සමඟ පවත්වන ලද සාකච්ඡාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2 සහ 62.2 ව්‍යවස්ථා අතර ඇති පරස්පරතාවයන් ජනාධිපතිතුමාට පෙන්වා දුන්නේද යන්න සහ එම පරස්පරතාවයන් නිරාකරණය කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යම් උපදෙසක් දුන්නේද යන්න පැහැදිලි නැත. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B...

ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි කොපිය පෙන්නුවොත් නිවැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න කියා ආපසු යවන්න....1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි ව්‍යවස්ථාවත් ඔවුන්ට පෙන්වා දෙන්න...!

ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි කොපිය පෙන්නුවොත් නිවැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න කියා ආපසු යවන්න....1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි ව්‍යවස්ථාවත් ඔවුන්ට පෙන්වා දෙන්න...! (පහත යූ ටියුබ් වීඩියෝ/ මුහුණු පොත් වීඩියෝ / අන්තර්ජාල ලිපි/ පුවත් පත් ලිපිද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අවධානයට යොමු කරන්න.) 2015 දී කොලේ වහලා ගහපු ගේම..(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා අතර පරස්පරතා ඇති වීමට හේතු ) නීතීඥ අරුණ ලක්සිරි හෙළි කරයි... https://www.facebook.com/reel/1579311380397403/?app=fbl 2015 දී වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපත ඉදිරිපත් කර සිදුකළ ව්‍යවස්ථා වංචාව ටිකෙන් ටික එළිදරව්වේ....(නීතීඥ අරුණ ලක්සිරි).... https://neethiyalk.blogspot.com/2026/08/2015.html?m=1 ව්‍යවස්ථාවේ හිලක්...වරද හදන්න..මැකෝ ජනාධිපති ලේකම්ට කියයි... https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B6%AE%E0%B7%80-%E0%B7%84%E0%B6%BD%E0%B6%9A-%E0%B7%80%E0%B6%BB%E0%B6%AF-%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B6%B1-%E0%B6%B8%E0%B6%9A-%E0%B6%A2%E0%B6%B1%E0%B6...

වර්ෂ 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ / 30.2 / 62.2 ව්‍යවස්ථා පරස්පර/ පටහැනි කළේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමටද? මෛත්‍රීපාල සේනානායක නඩු තීන්දුව සහ විනිසුරු කාලය වැඩි කරන "22" දී එහි බලපෑම

වර්ෂ 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ / 30.2 / 62.2 ව්‍යවස්ථා පරස්පර/ පටහැනි කළේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමටද? මෛත්‍රීපාල සේනානායක නඩු තීන්දුව සහ විනිසුරු කාලය වැඩි කරන "22" දී එහි බලපෑම (මෙම ලිපිය කියවීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපත අධ්‍යයනය කිරීමට පමණක් යොදා ගන්න) ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකිනෙකට පටහැනි/ පරස්පර ව්‍යවස්ථා 3ක් (83.ආ/30.2/62.2) පැවතීම සහ මෛත්‍රීපාල සේනානායක සහ තවත් අයෙකු එදිරිව ගාමිණී දොන් මහින්දසෝම සහ අනෙකුත් අය [(1998) 2 Sri LR 333] නඩු තීන්දුව සහ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇසුරෙන් වර්ෂ 2015 සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ , 30.2 සහ 62.2 ව්‍යවස්ථාව එකිනෙකට පටහැනි / පරස්පර කිරීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමටද යන්න මෙම ලිපියෙන් විමසා බලා ඇත. 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය අනුව 30.2 සහ 62.2 (ජනාධිපති කාලය සහ පාර්ලිමේන්තු කාලය) සංශෝධනයට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය වේ. 2. 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ 83.b ඡේදය ශ්‍රේෂ්ඨාධිකරණය මගින...

වර්ෂ 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ / 30.2 / 62.2 ව්‍යවස්ථා පරස්පර/ පටහැනි කළේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමටද? (විනිසුරු කාලය වැඩිකරන "22" දී එය එළිදරව් වෙයිද?)

වර්ෂ 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ / 30.2 / 62.2 ව්‍යවස්ථා පරස්පර/ පටහැනි කළේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමටද? (විනිසුරු කාලය වැඩිකරන "22" දී එය එළිදරව් වෙයිද?) ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකිනෙකට පටහැනි/ පරස්පර ව්‍යවස්ථා 3ක් (83.ආ/30.2/62.2) පැවතීම සහ මෛත්‍රීපාල සේනානායක සහ තවත් අයෙකු එදිරිව ගාමිණී දොන් මහින්දසෝම සහ අනෙකුත් අය [(1998) 2 Sri LR 333] නඩු තීන්දුව සහ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇසුරෙන් වර්ෂ 2015 සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ , 30.2 සහ 62.2 ව්‍යවස්ථාව එකිනෙකට පටහැනි / පරස්පර කිරීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමටද යන්න මෙම ලිපියෙන් විමසා බලා ඇත. 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය අනුව 30.2 සහ 62.2 (ජනාධිපති කාලය සහ පාර්ලිමේන්තු කාලය) සංශෝධනයට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය වේ. 2. 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ 83.b ඡේදය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අර්ථනිරූපණය කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 ව්‍යවස්ථා ජනමතවිචාරණයක් නොපවත්වා සංශෝධනය කරගෙන කතානායක සහතිකයද ගෙන නීතියක...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකිනෙකට පටහැනි/ පරස්පර ව්‍යවස්ථා 3ක් (83.ආ/30.2/62.2) පැවතීම සහ මෛත්‍රීපාල සේනානායක සහ තවත් අයෙකු එදිරිව ගාමිණී දොන් මහින්දසෝම සහ අනෙකුත් අය [(1998) 2 Sri LR 333] නඩු තීන්දුව සහ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකිනෙකට පටහැනි/ පරස්පර ව්‍යවස්ථා 3ක් (83.ආ/30.2/62.2) පැවතීම සහ මෛත්‍රීපාල සේනානායක සහ තවත් අයෙකු එදිරිව ගාමිණී දොන් මහින්දසෝම සහ අනෙකුත් අය [(1998) 2 Sri LR 333] නඩු තීන්දුව සහ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය අනුව 30.2 සහ 62.2 (ජනාධිපති කාලය සහ පාර්ලිමේන්තු කාලය) සංශෝධනයට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය වේ. 2. 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ 83.b ඡේදය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අර්ථනිරූපණය කරගෙන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 ව්‍යවස්ථා ජනමතවිචාරණයක් නොපවත්වා සංශෝධනය කරගෙන කතානායක සහතිකයද ගෙන නීතියක් කරගෙන ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 ව්‍යවස්ථා සංශෝධනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයද තීන්දු කර ඇත. (ඉංග්‍රීසි පිටපත අනුව) 3. දැන් පැන නගින ගැටළුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය අනුව 30.2 සහ 62.2 ව්‍යවස්ථා (ජනාධිපති කාලය සහ පාර්ලිමේන්තු කාලය) සංශෝධනයට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය වේ යන්න තවමත් පැවතීම විහිළු සහගත තත්ත්වයට පත් වීම ව...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ සහ 30.2, 62.2 ව්‍යවස්ථා එකිනෙක පටහැනි සහ පරස්පර වුණේ කොහොමද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ සහ 30.2, 62.2 ව්‍යවස්ථා එකිනෙක පටහැනි සහ පරස්පර වුණේ කොහොමද? ජනාධිපති ධූර කාලය අඩු කරනවා කීවාට ජනමතය විමසිය යුතු කාරණා වෙනස් නොකරන බව මැතිවරණ වේදිකාවේදී 2015 ප්‍රකාශ විය. එසේනම් ජනමතය විමසා අඩු කර ගත යුතු ජනාධිපති ධූර කාලය (83.ආ) ජනමතය නොවිමසා 2015 දී අඩු කර ගත්තේ (30.2) කෙසේද? ( ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත නොබලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ සහ 30.2 ව්‍යවස්ථා බලා උත්තර දෙන්න) 2026.08.18 පවත්වන 36 වන නීති අධ්‍යාපන වැඩසටහනේදී...ඇසිය යුතු ප්‍රශ්නයකි. සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394

* Is it a violation of the Constitution for the Attorney General to approve a constitutional amendment increasing the tenure of judges while contradictory provisions exist within the Constitution? (Use the English version of the Constitution only for clarification)

* Is it a violation of the Constitution for the Attorney General to approve a constitutional amendment increasing the tenure of judges while contradictory provisions exist within the Constitution? (Use the English version of the Constitution only for clarification) 1. According to Article 83(ආ) of the Constitution, a referendum is required to amend Articles 30(2) and 62(2) (the term of the President and the duration of Parliament).In 2015, during the 19th Amendment to the Constitution, the Supreme Court interpreted Article 83(b) of the English version of the Constitution and amended Articles 30(2) and 62(2) without holding a referendum. This was certified by the Speaker and made into law. The Supreme Court has also ruled that Articles 30(2) and 62(2) of the Constitution have been amended (according to the English version). 2. The issue that now arises is that the requirement under Article 83(ආ) to hold a referendum to amend Articles 30(2) and 62(2) (the term of the President and t...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකිනෙකට පටහැනි ව්‍යවස්ථා තිබියදී විනිසුරු කාලය වැඩිකරන ව්‍යවස්ථා සංශෝධනයකට නීතිපති අනුමැතිය ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයක්ද? (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත පැහැදිලිකර ගැනීමට පමණක් යොදා ගන්න)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකිනෙකට පටහැනි ව්‍යවස්ථා තිබියදී විනිසුරු කාලය වැඩිකරන ව්‍යවස්ථා සංශෝධනයකට නීතිපති අනුමැතිය ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයක්ද? (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත පැහැදිලිකර ගැනීමට පමණක් යොදා ගන්න) 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය අනුව 30.2 සහ 62.2 (ජනාධිපති කාලය සහ පාර්ලිමේන්තු කාලය) සංශෝධනයට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය වේ. 2. 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ 83.b ඡේදය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අර්ථනිරූපණය කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 ව්‍යවස්ථා ජනමතවිචාරණයක් නොපවත්වා සංශෝධනය කරගෙන කතානායක සහතිකයද ගෙන නීතියක් කරගෙන ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 ව්‍යවස්ථා සංශෝධනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයද තීන්දු කර ඇත. (ඉංග්‍රීසි පිටපත අනුව) 3. දැන් පැන නගින ගැටළුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය අනුව 30.2 සහ 62.2 ව්‍යවස්ථා (ජනාධිපති කාලය සහ පාර්ලිමේන්තු කාලය) සංශෝධනයට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය වේ යන්න තවමත් පැවතීම විහිළු සහගත තත්ත්වයට පත් වීම වන අතර, ජනමතවිචා...

* Since Article 83.ආ. of the Constitution has not been amended to date, the amendment to extend the term of judges requires a referendum.

* Since Article 83.ආ. of the Constitution has not been amended to date, the amendment to extend the term of judges requires a referendum. 1. While Article 83.ආ. of the Constitution of Sri Lanka provides that a referendum is required to amend Articles 30.2 and 62.2 [Article 83.b. of the English version of the Constitution] Paragraph 83.b. of the English version of the Constitution states that a referendum is required only for amendments that extend the term of Articles 30.2 and 62.2 to more than 6 years (which would extend) Amendments that would reduce that period are not stated that a referendum is required] The amendment of Articles 30.2 and 62.2 without holding a referendum and the enactment of laws according to the English version of the Constitution was done through the 19th Amendment to the Constitution in 2015, and since the Speaker's certificate has been used, the 19th Amendment to the Constitution has become a law. 2. That is, without amending Article 83.ආ. of the Const...

මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදය සංශෝධනය නොකිරීම හේතුවෙන් විනිසුරු කාලය වැඩිකිරීමේ සංශෝධනයට ජනමතවිචාරණයක් අවශ්‍ය වෙයි.

මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදය සංශෝධනය නොකිරීම හේතුවෙන් විනිසුරු කාලය වැඩිකිරීමේ සංශෝධනයට ජනමතවිචාරණයක් අවශ්‍ය වෙයි. 1. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. ආ ඡේදයේ දැක්වෙන 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බව දක්වා තිබියදී [ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ 83.b. ඡේදයේ 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා වල කාලය වසර 6කට වැඩිකරන සංශෝධන වලට පමණක් ජනමතවිචාරණයක් අවශ්‍ය බව දක්වා ඇත.(which would extend) එම කාලය අඩුකරන සංශෝධන වලට ජනමතවිචාරණයක් අවශ්‍ය බව දක්වා නැත] ජනමතවිචාරණයක් නොපවත්වා 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා සංශෝධනය කර ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපත අනුව නීති පනවා ගැනීම වර්ෂ 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුකර ඇති අතර, කතානායක සහතිකය යොදා ඇති හෙයින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් වී ඇත. 2. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදය සංශෝධනය නොකර එනම් ජනමතවිචාරණයකට නොගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 ව්‍යවස්ථා සංශෝධනය කර නීතියක් කරගෙන තිබේ. (කතානායකවරයා සහතික/ අත්සන් කර ඇති හෙයින් ආණ්ඩ...

2015 දී වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපත ඉදිරිපත් කර සිදුකළ ව්‍යවස්ථා වංචාව ටිකෙන් ටික එළිදරව්වේ....(නීතීඥ අරුණ ලක්සිරි)...

2015 දී වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපත ඉදිරිපත් කර සිදුකළ ව්‍යවස්ථා වංචාව ටිකෙන් ටික එළිදරව්වේ....(නීතීඥ අරුණ ලක්සිරි).... විනිසුරු කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නීතීඥ අරුණ ලක්සිරි මහතාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්... (Jeewa Prasanna මුහුණු පොතෙන්) https://www.facebook.com/reel/1397346652267936/?app=fbl වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තමන්ගේ අරමුණු ඉටු කරගත් නීතීඥවරුන්ට දඬුවම් ලැබෙයිද? (Jeewa Prasanna මුහුණු පොතෙන්) https://www.facebook.com/reel/973728992365991/?app=fbl ව්‍යවස්ථාවේ භාෂා අතර වෙනසක්...නීතීඥයන් 209ක ගෙන් අනුර දිසානායක ජනාධිපතිට ලිපියක්... ජනාධිපති කාර්යාලය ඉදිරියේදී නීතීඥයෙකුගෙන් පැහැදිලි කිරීමක්... ස්වාධීන රූපවාහිනීයේ 2025.08.14 දින සවස 6.30 ප්‍රවෘත්ති විකාශය https://www.youtube.com/live/s5YIqYDoGvo?si=etwh3jdgQuf4gyQo?&t=168 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල - ඉංග්‍රීසි භාෂා අතර වෙනසක්...නීතීඥයන් 209ක ගෙන් අනුර දිසානායක ජනාධිපතිට ලිපියක්... ජනාධිපති කාර්යාලය ඉදිරියේදී නීතීඥයෙකුගෙන් පැහැදිලි කිරීමක්... https://yout...