Skip to main content

Posts

Showing posts from June, 2026

36වන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - නීති සටහන් ලබා දේ) විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නීතියක් කිරීමට ජනමතවිචාරණයකින් අනුමත වීම අවශ්‍යද?

36වන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - නීති සටහන් ලබා දේ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වරදක් නිවැරදි කිරීමට නීතිපති අනුමැතියෙන් ගැසට් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතියක් නොකර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නීතියක් කිරීමට ජනමතවිචාරණයකින් අනුමත වීම අවශ්‍යද? Is approval by a referendum required to enact a constitutional amendment that increases the retirement age of judges, without passing the 22nd Constitutional Amendment Bill into law which was gazetted with the Attorney General's approval to correct an error in Article 83 of the Constitution? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති, ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 2002 දී ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ 2015 දී ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2026 අගෝස්තු 18 අගහරුවාදා සවස 2-6 ආසන වෙන්කර ගැනීම සඳහා විමසන්න සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 ...