විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩිකිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ වරද නිවැරදි කිරීමට වික්‍රමසිංහ ජනාධිපති විසින් පාරින්ද රණසිංහ නීතිපතිගේ සහ ඇමති මණ්ඩලයේ අනුමැතියෙන් 2024 ගෙනා "22" වගකීමෙන් බැහැරවීමට වික්‍රමසිංහ ජනාධිපතිගේ අමැති මණ්ඩල සාමාජිකයන්ට පුලුවන්ද?
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩිකිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ වරද නිවැරදි කිරීමට වික්‍රමසිංහ ජනාධිපති විසින් පාරින්ද රණසිංහ නීතිපතිගේ සහ ඇමති මණ්ඩලයේ අනුමැතියෙන් 2024 ගෙනා "22" වගකීමෙන් බැහැරවීමට වික්‍රමසිංහ ජනාධිපතිගේ අමැති මණ්ඩල සාමාජිකයන්ට පුලුවන්ද? 1. 2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී චොක්සි මහතා ජීවතුන් අතර නොසිටි බැවින් එම කටයුත්ත ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාට බාර දීමට සිදු වූ බවද එම අවස්ථාවේ ඔහුගෙන් සිදු වූ අතපසුවීමක් නිසා වත්මන් ගැටළු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව පෙන්වා දුන් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, ඒ පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද එය නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් ඇති බවත්, එම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතුබව ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට 2024.07.19 දින එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දෝෂයක් නිවැරදි කිරීමට 2024 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති විසින් පාරින්ද රණසිංහ නීති...