Skip to main content

Posts

Showing posts from October, 2026

* Speaker’s certifcate forged..! A complaint lodged with Colombo Fraud Investigation Bureau against Government Printer and Secretary to the Ministry of Media’

* Speaker’s certifcate forged..! A complaint lodged with Colombo Fraud Investigation Bureau against Government Printer and Secretary to the Ministry of Media’ * Complaint lodged with the Colombo Fraud Investigation Bureau against the Government Printer and the Secretary to the Ministry of Media regarding the forging of the Speaker's certificate. * A complaint has been lodged with the Colombo Fraud Investigation Bureau against the Government Printer and the Secretary to the Ministry of Media regarding the online release of falsified documents bearing a forged Speaker’s certificate. Attorney-at-Law Aruna Laksiri has lodged a complaint to the Colombo Fraud Investigation Bureau requesting legal action against the Government Printer of the Department of Government Printing (No. 118, Dr. Danister de Silva Mawatha, Colombo 08), Mr. Prasanna Jayaratne, and the Secretary to the Ministry of Mass Media (Asidisi Medura, 163, Kirulapone Mawatha, Polhengoda, Colombo 05), Dr. Anil ...

කතානායක සහතිකය හොරට ගහලා…! මුද්‍රණාලාධිපතිට, මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව කොළඹ වංචා විමර්ශනයට පැමිණිල්ලක්....

කතානායක සහතිකය හොරට ගහලා…! මුද්‍රණාලාධිපතිට, මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව කොළඹ වංචා විමර්ශනයට පැමිණිල්ලක්.... කතානායක සහතිකය හොරට යෙදීම සම්බන්ධයෙන් මුද්‍රණාලාධිපතිට, මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව කොළඹ වංචා විමර්ශනයට පැමිණිල්ලක්... කතානායක සහතිකය හොරට යොදා අසත්‍ය ලේඛන අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් මුද්‍රණාලාධිපතිට, මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව කොළඹ වංචා විමර්ශනයට පැමිණිලි කතානායකවරයා සහතික නොකරන ලේඛනයකට කතානායකවරයාගේ සහතිකය ව්‍යාජ ලෙස ඇතුළත්කර සටහන් කර අසත්‍ය ලේඛන සාදමින් අන්තර්ජාලයට මුදාහැර වැරදි කිරීම, ව්‍යවස්ථාපිත යුතුකම ඉටුනොකිරීම සහ පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් කොළඹ 08, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත, අංක 118, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලාධිපති ප්‍රසන්න ජයරත්න මහතාට සහ කොළඹ 05, පොල්හේන්ගොඩ, කිරුළපන මාවත, ඇසිදිසි මැඳුර,163, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නීතීඥ අරුණ ලක්සිරි මහතා විසින් ඉදිරිපත් කර ඇත. ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රජය...