සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වූ අධිකරණ ඇමතිට, අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යයන සභාවට, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිට එරෙහිව නඩු පවරා සහන ලබා ගන්නා ආකාරය කියා දෙන නීති අධ්‍යයන වැඩ සටහන 2022 දෙසැම්බර් 15 දින සවස 2.30ට කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී.....
සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වූ අධිකරණ ඇමතිට, අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යයන සභාවට, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිට එරෙහිව අණ්ඩුක්‍රම ව්‍යවඩස්ථාවේ 3, 4, 9 106 ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4වන උපලේඛනයේ ප්‍රතිඥාව කඩ කිරීම සහ පුරවැසියන්ට එරෙහිව ද්වේශයෙන් ක්‍රියා කිරීම සහ ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීම යටතේ නඩු පවරා සහන ලබා ගන්නා ආකාරය කියා දෙන නීති අධ්‍යයන වැඩ සටහන 2022 දෙසැම්බර් 15 දින සවස 2.30ට කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී.....
Comments
Post a Comment