Skip to main content

Posts

ඉංග්‍රීසි අන්තවාදීහු ශ්‍රී ලංකාව දියුණු කිරීමට ඉඩ නොදී අලුත් ශ්‍රී ලංකාවක් හැදීම වළක්වන ආකාරය නීතිය ඇසුරෙන් පෙන්වා දෙන නීති දේශනය 2022 අගෝස්තු 17 "නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ නීතිමය අයිතිවාසිකම් ඉංග්‍රීසි අන්තවාදීන් විසින් අහිමි කරන ආකාරය සහ අරගල...!"

ඉංග්‍රීසි අන්තවාදීහු ශ්‍රී ලංකාව දියුණු කිරීමට ඉඩ නොදී අලුත් ශ්‍රී ලංකාවක් හැදීම වළක්වන ආකාරය නීතිය ඇසුරෙන් පෙන්වා දෙන නීතිඥ අරුණ ලක්සිරි උණවටුන පවත්වන 18වන නීති දේශනය 2022 අගෝස්තු 17 "නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ නීතිමය අයිතිවාසිකම් ඉංග්‍රීසි අන්තවාදීන් විසින් අහිමි කරන ආකාරය සහ අරගල...!" [මූලාශ්‍ර - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත, ස්ථාවර නියෝග, 2021 අගෝස්තු 17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා, ස්වභාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කළ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය,2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් - 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතේ SC/SD/24/2021 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය.] පසුබිම අලුත් ශ්‍රී ලංකාවක් සඳහා විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ඉංග්‍රීසි අන්තවාදීන්ගෙන් මුදවා නීතියට ගරු කරන අයගේ දායකත්වය ගැනීමට සූදානම්ද? ශ්‍රී ලංකාව වැනි නොදියුණු යටත්විජිත රටවල  සුලුතරයක් භාවිතා කරන භාෂාවෙන් අධිකරණ සහ පරිපාලන කටයුතු සිදුකරන අතර ප්‍රංශය-ජර්මනිය-ඉතාලිය-රුසියාව-චීනය-කොරියාව-එංගලන්තය වැනි දියුණු ස්වාධීන රටවල බහුතර පුරවැසියන්ගේ භාෂා...

"නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ නීතිමය අයිතිවාසිකම් ඉංග්‍රීසි අන්තවාදීන් විසින් අහිමි කරන ආකාරය සහ අරගල...!" නීති දේශනය අගෝස්තු 17

ශ්‍රී ලංකාව වැනි නොදියුණු රටවල  පුරවැසියන්ට නොතේරෙන භාෂාවෙන් අධිකරණ කටයුතු සිදුකරන අතර ප්‍රංශය-ජර්මනිය-ඉතාලිය-රුසියාව-චීනය-කොරියාව-එංගලන්තය වැනි දියුණු රටවල පුරවැසියන්ට තේරෙන භාෂාවෙන් අධිකරණ කටයුතු සිදු කරයි...! එන්න අපි ඉංග්‍රීසි අන්තවාදීන් ශ්‍රී ලංකාව දියුණු කිරීමට ඉඩ නොදෙන හැටි නීතිය තුළින් කතා කරමු.... "නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ නීතිමය අයිතිවාසිකම් ඉංග්‍රීසි අන්තවාදීන් විසින් අහිමි කරන ආකාරය සහ අරගල...!" නීතිඥ අරුණ ලක්සිරි උණවටුන පවත්වන 18වන නීති දේශනය 2022 අගෝස්තු 17 [මූලාශ්‍ර - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත, ස්ථාවර නියෝග, 2021 අගෝස්තු 17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා, ස්වභාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කළ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය,2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් - 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතේ SC/SD/24/2021 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය.] අන්තර්ජාල සබැඳිය සඳහා 0712063394 දුරකථන අංකය අමතන්න. වෛද්‍ය තිලක පද්මා සුබසිංහ නීති අධ්‍යයන වැඩසටහන.

2002 සහ 2015 දී 19ය දෙවරක් ගෙනා බව දන්නවාද? 2015 දී 19 ගෙනාවේ 2002 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් බව දන්නවාද?

2002 සහ 2015 දී 19ය දෙවරක් ගෙනා බව දන්නවාද? 2015 දී 19 ගෙනාවේ 2002 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් බව දන්නවාද? 2002 සහ 2015 දී 19ය දෙවරක් ගෙනා අතර ඒ දෙසැරේදීම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා දී ඇත. 2002 සහ 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණ 2 සිංහල භාෂාවෙන් ලබා ගත්තොත් 2015 දී 19ය ගෙන එමින් කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය දැන ගත හැකිය. එනම් 2015 දී 19 ගෙනාවේ 2002 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් බව තේරුම් ගත හැකිය. 2002 සහ 2015 යන වර්ෂ 2දී රනිල් වික්‍රමසිංහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් 2ක් ගෙනා අතර පුරවැසියන් විසින් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ 2ක් ලබා දී ඇත. (2002 සහ 2015 දී 19ය දෙවරක් ගෙනා බව මෙරට ජනතාවගෙන් බොහෝ දෙනෙක් දන්නේ නැත.) මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුර 0712063394 (2022.07.25)

ජනතාවගේ භාෂා අයිතිය රැකීමට විනිසුරුවරු විදෙස් රටවලින් ගෙන්වා ගැනීම පිළිබඳ කතිකාවක් ආරම්භ වීම...!

ජනතාවගේ භාෂා අයිතිය රැකීමට විනිසුරුවරු විදෙස් රටවලින් ගෙන්වා ගැනීම පිළිබඳ කතිකාවක් ආරම්භ වීම...! "නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ" යන්න ක්‍රියාත්මක වීමට නම් ඉහළ අධිකරණ ලබා දෙන තීරණ ජනතාවට කියවිය හැකි භාෂාවෙන් ලබා දිය යුතුය. වසර 74ක් නිදහස ලැබී ඇති බව ප්‍රකාශ කෙරුණද ඉහළ අධිකරණ තීරණ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කර ඇති අධිකරණ භාෂාවෙන් ලබා නොදෙයි. මෙය රටේ නීතියේ පාලනය පවත්වාගෙන යාමට ජනතාව නීතියෙන් ඈත් වීම  එය ඉහළ බලපෑමක් කර ඇත. මෙය විසඳා ගැනීමට ජනතාවගේ භාෂා අයිතිය ආරක්ෂා කරන විදෙස් විනිසුරුවරු ශ්‍රී ලංකාවේ නඩු විහාග කිරීමට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවය ගැන නීතියේ පාලනය පිළිබඳ අදහස් දක්වන්නන් අතර සාකච්ඡා වෙමින් ඇත. ඒ මන්ද යත් ඉංග්‍රීසියෙන් පමණක් ලබා දෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහලෙන් භාෂාවෙන් ලබා ගැනීමට පාර්ලිමේන්තුවටවත් ව්‍යවස්ථාදායක බලයක් නැති බව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පෙන්වා දීමය. 2021.08.17 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ඉල්ලා සිටි අවස්ථාවේ එම ඉල්ලීම ඉටු කිරීමට කථානායකට නොහැකි විය. (2021.08.17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව බලන්න) මව් භාෂා...

විදෙස් හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම, අරගලකරුවන් කබලෙන් ලිපට වැටීම සහ බහුතර ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ නොදීම....!

විදෙස් හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම, අරගලකරුවන් කබලෙන් ලිපට වැටීම සහ බහුතර ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ නොදීම....! රුසියාව, චීනය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ජපානය, කොරියාව දියුණු වී ඇත්තේ සුලුතරයේ භාෂාවෙන් අධිකරණ කටයුතු නොකිරීම හේතුවෙනි. සුලුතරයකගේ භාෂාවෙන් ඉහළ අධිකරණ කටයුතු කරන ශ්‍රී ලංකාව වැනි රටවල බහුතර ජනතාව නීතියේ පාලනයට ගරු කරන්නේ නැත. එම රටවල සබඳතා මත කටයුතු සිඳු වෙයි. ශ්‍රී ලංකාවේ අරගල බහුතර ජනතාවගේ භාෂාවෙන් සිඳුකරන අතර තීරණ සුලුතරයේ භාෂාවෙන් ගනී. හමුදා සෙබලුන්ට බහුතර ජනතාවගේ භාෂාවෙන් අමතන අතර, ඉහළ නිලධාරීන්ට සුලුතරයේ භාෂාවෙන් අමතයි. ජනාධිපතිවරයා ප්‍රතිඥා දීම සහ ජාතිය ඇමතීම සිංහල භාෂාවෙන් කරන අතර, තීරණ ගැනීම ඉංග්‍රීසි භාෂාවෙන් සිඳුකරයි. ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය පිහිටුවීමට නොහැකි වී ඇත්තේ  සුලුතරයක් විසින් බහුතරයේ භාෂාව ඉහළ අධිකරණ, පරිපාලන කටයුතු වලින් බැහැර කර තිබීමය. මේ අයුක්ති සහගත නීතිය ක්‍රියාත්මක වීම සහ පසිඳලීම තේරුම් නොගෙන සිඳු කරන කිසිම අරගලයක් සාර්ථක නොවේ. මේ සත්‍යය පිළිනොගෙන සිඳුකළ ගෝඨාභය ජනාධිපති ඉවත් කිරීමට නීතිය අතට ගැනීමෙන් අරගලකරුවන් ...

විදෙස් හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම, අරගලකරුවන් කබලෙන් ලිපට වැටීම සහ බහුතර ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ නොදීම....!

බහුතර ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ නොදීම, අරගලකරුවන් කබලෙන් ලිපට වැටීම සහ විදෙස් හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම....! රුසියාව, චීනය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ජපානය, කොරියාව දියුණු වී ඇත්තේ සුලුතරයේ භාෂාවෙන් අධිකරණ කටයුතු නොකිරීම හේතුවෙනි. සුලුතරයකගේ භාෂාවෙන් ඉහළ අධිකරණ කටයුතු කරන රටවල බහුතර ජනතාව නීතියේ පාලනයට ගරු කරන්නේ නැත. එම රටවල සබඳතා මත කටයුතු සිඳු වෙයි. ශ්‍රී ලංකාවේ අරගල බහුතර ජනතාවගේ භාෂාවෙන් සිඳුකරන අතර තීරණ සුලුතරයේ භාෂාවෙන් ගනී. හමුදා සෙබලුන්ට බහුතර ජනතාවගේ භාෂාවෙන් අමතන අතර, ඉහළ නිලධාරීන්ට සුලුතරයේ භාෂාවෙන් අමතයි. ජනාධිපතිවරයා ප්‍රතිඥා දීම සහ ජාතිය ඇමතීම සිංහල භාෂාවෙන් කරන අතර, තීරණ ගැනීම ඉංග්‍රීසි භාෂාවෙන් සිඳුකරයි. ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය පිහිටුවීමට නොහැකි වී ඇත්තේ  සුලුතරයක් විසින් බහුතරයේ භාෂාව ඉහළ අධිකරණ, පරිපාලන කටයුතු වලින් බැහැර කර තිබීමය. මේ අයුක්ති සහගත නීතිය ක්‍රියාත්මක වීම සහ පසිඳලීම තේරුම් නොගෙන සිඳු කරන කිසිම අරගලයක් සාර්ථක නොවේ. මේ සත්‍යය පිළිනොගෙන සිඳුකළ ගෝඨාභය ජනාධිපති ඉවත් කිරීමට නීතිය අතට ගැනීමෙන් අරගලකරුවන් කබලෙන් ලිපට වැටී ...

සිංහලෙන් නීති අධ්‍යාපනය තහනම් කරමින් විදෙස් නීති ගෙන ඒමට උත්සාහ කළ අලි සබ්‍රි විදේශ ඇමති කළේ විදෙස් හමුදා මැදිහත් වීමට මාර්ගය තැනීමටද?

සිංහලෙන් නීති අධ්‍යාපනය තහනම් කරමින් විදෙස් නීති ගෙන ඒමට උත්සාහ කළ අලි සබ්‍රි විදේශ ඇමති කළේ විදෙස් හමුදා මැදිහත් වීමට මාර්ගය තැනීමටද? (සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීමට එරෙහිව අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ නීතීඥවරයෙක් පැවැත් වූ විරෝධතා පා ගමන) අධිකරණ ඇමති වී කොරෝනා තත්ත්වය ප්‍රයෝජනයට ගෙන විදෙස් නීති ගේන්න පනත් කෙටුම්පතක් * ගෙනවිත් එක් පුරවැසියෙකුගේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකින් (SC/SD/ 24/2021) පරාජය වූ අලි සබ්‍රි මෙදා අරගලය ප්‍රයෝජනයට ගෙන විදෙස් ඇමති වී ජාත්‍යන්තර හමුදා ශ්‍රී ලංකාවට ගෙන ඒමේ වැඩි ඉඩක් ඇත. සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීමට 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් නීති පනවා දුන්නේද අලි සබ්‍රි විසිනි. ඒ අනුව දේශීය නීති සහ පරිපාලන යාන්ත්‍රණය විදෙස් රටවලින් හසුරුවන තත්ත්වයට පත් කිරීම  අලි සබ්‍රිගේ නීති දර්ශනය බව පැහැදිලි වී ඇත. * ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව විදෙස් නීති ගෙන ඒමට අලි සබ්‍රි උත්සාහ කළ ආකාරය සහ එය පරාජය වූ ආකාරය දැන ගැනීමට 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ 1389 - 1450 දක්වා ...