Skip to main content

Posts

ජනාධිපති ධූර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළද ජනාධිපති ධූරකාලය සම්බන්ධ කාරණාවලදී තවමත් එය වසර 6ක් බව සනාථවන ගැසට්කර ඇති යෝජිත 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටෙන් සඟවන්නේ කවුද?

ජනාධිපති ධූර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළද ජනාධිපති ධූරකාලය සම්බන්ධ කාරණාවලදී තවමත් එය වසර 6ක් බව සනාථවන ගැසට්කර ඇති යෝජිත 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටෙන් සඟවන්නේ කවුද? ජනාධිපති ධූර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළද, එය වසර 6ක් බවට 2024.07.18 දිනට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කළද, ජනාධිපති ධූරකාලය සම්බන්ධ කාරණාවලදී තවමත් එය වසර 6ක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් එය වසර 5ක් කළ යුතු බවත් සනාථවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ කරුණු සඟවන්නේ කවුද යන්න සහ ඒ ඇයිද යන්න ජනතාව අවබෝධ කර ගත යුතුය. ජනාධිපති ධූර කාලය සම්බන්ධව වසර 5යි කියා ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථදැක්වුවද එය තාමත් වසර 6ක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය කියන පරිදි එය වසර 5ක් කිරීම ස‍ඳහා 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත 2024.07.18 දින නීතිපතිගේ අනුමැතියෙන් ගැසට් පත්‍රයේ පළ කර ඇත. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැන රටේ ජනතාවගෙන් 94% වඩා ප...

ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග වලින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කිරීමට ගැසට් කළ "22" නීතියක් නොකළොත් ජනාධිපතිවරණය වසර 6කින් වන ආකාරය.... නීති වැඩසටහන ජූනි 21

නොමිලේ පවත්වන 28වන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - නීති සටහන් ලබා දේ- ආසන කලින් වෙන්කර ගන්න) ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග වලින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කිරීමට ගැසට් කළ "22" නීතියක් නොකළොත් ජනාධිපතිවරණය වසර 6කින් වන ආකාරය. 2015 දී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති බලතල අඩු කර ගැනීම, ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5කට අඩු කර ගැනීම ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවේය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 2015 දී සිදු කළ කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විය. ( 2002 දීද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව ඉදිරිපත් වූ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7ක් විසින් එයට ජනාධිපතිවරණයක් නියම වීමෙන් නතර විය.) 2015 දී ගෙන එනු ලැබු 2වන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතද ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කළයුතු එකක් බවට එසමයේ සිටම කතිකාවක් පැවතුණද මේ දක්වා එය නීතියක් ලෙස ස‍ළකා ක්‍රියාත්මක වන අතර ඉන් පසු 20 සහ 21 ලෙසද ආණ්ඩුක්‍රම ව්‍යවස්...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ තවමත් ඇති වසර 6, වසර 5 කිරීමට ගැසට් කර ඇති "22" නීතියක් නොකළොත් අනුර දිසානායක ජනාධිපතිගේ ධූර කාලය වසර 6ක් වන ආකාරය - 28වන නීති අධ්‍යාපන වැඩසටහන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ තවමත් ඇති වසර 6, වසර 5 කිරීමට ගැසට් කර ඇති "22" නීතියක් නොකළොත් අනුර දිසානායක ජනාධිපතිගේ ධූර කාලය වසර 6ක් වන ආකාරය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කිරීමට ගැසට් කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් නොකළොත් අනුර දිසානායක ජනාධිපතිගේ ධූර කාලය වසර 6ක් වන්නේ ඇයි? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන වසර 6 වසර 5 ලෙස සංශෝධනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළ කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ එහි බලපෑමේ ව්‍යාප්තිය පිළිබඳ සාකච්ඡා කරන නීති අධ්‍යාපන වැඩසටහන (28වන වැඩසටහන) 2025 ජුනි මස 21 වන සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව. 3.00 අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන් දේශන ශාලාවේදී. නීති අධ්‍යාපන සටහන් සහ තේ පැන් සපයනු ලැබේ. ආසන සීමිත හෙයින් කලින් ආසන වෙන්කර ගත යුතුය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් ගැසට් කිරීම ඇසුරෙන් පවත්වන නීති පරීක්ෂණය - පිළිතුරු දුරකථන මගින්ද ලබා දිය හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් ගැසට් කිරීම ඇසුරෙන් පවත්වන නීති පරීක්ෂණය - ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකරන නීති අධ්‍යයනයක් සඳහා මෙම පරීක්ෂණයේ දත්ත යොදා ගන්නා අතර සහභාගීවන අයගේ අනන්‍යතාවය එළිදරව් කරනු නොලැබේ. පිළිතුරු දුරකථන මගින්ද ලබා දිය හැකිය. වෘත්තීය / තත්ත්වය ............ 1.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ධූර කාලය අදාලව පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කළ බව දන්නවාද? ඔව්/ නැත 2.)ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව (ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාල අදාලව) නීතිපතිවරයාද පිළිගෙන ඇති හෙයින් ඒවා නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර ඇති බව දන්නවාද? ඔව් / නැත සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන, දුර 0712063394

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇසුරෙන් පවත්වන අලුත්ම නීති පරීක්ෂණය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇසුරෙන් පවත්වන අලුත්ම නීති පරීක්ෂණය 1.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කළ බව දන්නවාද? ඔව්/ නැත 2.)ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයාද පිළිගනිමින් ඒවා නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර ඇති බව දන්නවාද? ඔව් / නැත පිළිතුරු දුරකථන මගින්ද ලබා දිය හැකිය. සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන, දුර 0712063394

Would former Chief Justice Jayantha Jayasuriya, who was appointed as Sri Lanka's Permanent Representative to the United Nations, resign from the post based on new facts that have emerged?*

Would former Chief Justice Jayantha Jayasuriya, who was appointed as Sri Lanka's Permanent Representative to the United Nations, resign from the post based on new facts that have emerged?* After imposing hundreds of thousands of rupees as legal fees on those who filed cases regarding constitutional errors before 18.07.2024 while serving as the Chief Justice, the Attorney General has also admitted that there are constitutional errors because published a constitutional amendment in the Gazette on 18.07.2024 to correct two errors of Article 83 of the Constitution and there is a dialogue among several people regarding new legal issues as to whether former Chief Justice Jayantha Jayasuriya, who was appointed as Sri Lanka's Permanent Representative to the United Nations, w resign from the post. The Attorney General admitted that there were 2 errors in Article 83 of the Constitution because the 22nd Amendment of the Constitution Bill in the Gazette published on 18.07.2024 under A...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...