Skip to main content

Posts

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන [නෛතික බලවන්ත සමාජයක් සංවර්ධිත රටකට මාර්ගය පෙන්වයි.නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන (Ignorantia Juris Non Excusat) හෙයින් නීතිය දැනගැනීමට ඇති අයිතිය සියලු පුරවැසියන්ට හිමි අයිතියකි.] මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන යටතේ පවත්වන (නීතිය පිළිබඳව මූලික අධ්‍යයනයක් ලැබීමට අවස්ථාව නොමැති අය සදහා වන) "නීතිය පිළිබඳ මූලික අධ්‍යයන වැඩසටහන" - සිංහල මාධ්‍ය - කාලය මාස 3 1/2) (මුදල් අය කිරීමක් නැත. අවශ්‍ය වැදගත් නීති මූලාශ්‍ර සහ සටහන් ලබා දේ.) සහභාගීවීම සදහා තමා විසින් සකසාගත් අයදුම් පතක් ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ  යුතුය. සමාරම්භක දිනය : 2018.09.22 වේලාව : පෙ.ව. 9.30 - ප.ව.2.30. ස්ථානය : අංක 09. කොළඹ පාර, හදපාන්ගොඩ. විමසීම - නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) දුරකථන 071 2063394 විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com නීතිය පිළිබඳ මූලික අධ්‍යයන වැඩසටහනේ අන්තර්ගතය ( වෙනස් විය හැකිය) (නීතිය පිළිබඳව උනන්දුවක් ඇති නමුත් නීතිය අධ්‍යයනය කිරීමට අවස්ථාවක් නැති ඕනෑම අයෙකුට ඉල්ල...

විශ්වාස භංගයෙන් රනිල් ජයගැනීමත් සමග අවසන්වන බැදුම්කර විලාපය….!

මහ බැංකු හොරු සුද්ධ කල ඒකාබද්ධයේ පාර්ලිමේන්තු නාඩගම….. විශ්වාස භංගයෙන් රනිල් ජයගැනීමත් සමග අවසන්වන බැදුම්කර විලාපය….! ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවේ වැඩි හරියක් තිබුණේ මහ බැංකු බැදුම්කර චෝදනා, ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉදිරිපත් වූ චෝදනාය. ඒ සියලු චෝදනා වලින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නිදහස් කිරීමටත් අගමැතිවරයා වරදක් කර නැති බවත් පාර්ලිමේන්තුව විසින් තීරණය කර ඇත. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පරාජයවීමත් සමග මහ බැංකු බැදුම්කර වංචාවක් ගැන අධිකරණයේ නඩු විභාග කළ නොහැකි තත්ත්වයක් ඇතිවේ.පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත 2 හා 3 වගන්ති යටතේ ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටවත් පොලීසියට නොහැකි වේ. නීතිපති දෙපාර්තමේන්තුවට මින් ඉදිරියට රනිල් වික්‍රමසිංහ සම්බන්ධකරමින් බී වාර්තාවක් බවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන්නේ පාර්ලිමේන්තුව විසින් නිදොස් කරමින් නිර්දෝෂීභාවය පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී වරප්...
“ජාත්‍යන්තර සම්මුතිය” රජ්‍ය භාෂාවෙන් දකුණට නොදී වෙනම රටක් සදහා අවශ්‍ය වන “නෛතික බලපත්‍රය” උතුරට දුන්නේ ඇයි? අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට   ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් මේ වන විට උප කමිටුවක් පත් කර ඇති බව දැන ගන්නට ඇත. නීතීඥ සාලිය පීරිස්, චන්දන ජයසුන්දර යන මහත්වරුන්ගේ සභාපතීත්වයෙන් යුත් එම උප කමිටුව සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විත වන බවත් එම පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කටයුතු කරන බවත්වාර්තා කරමින් ප්‍රවෘත්තියක් පළ වී තිබුණි. ලංකාදීප එසැණ 2016 සැප්තැම්බර් මස 04 වැනි ඉරිදා  කියවන්න –  අ.පි.කා. පනතට උප කමිටුවක් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමතිව සිටියදී වේල්ලක් ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුවක් ඔස්ටේ‍්‍රලියානු සමාගමකට ලබා දීමට අල්ලස් ඉල්ලූ බවට ඕස්ට්‍රේලීයාවේ ෆෙඩරල් පොලීසිය විසින් පරීක්‍ෂණ අරඹා ඇතැයි ඔස්ටේ‍්‍රලියානු රජයේ නිල පුවත් සේවාව(ABC) ඇතුළු එරට ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයක් විසින් ප්‍රවෘත්ති පල කර තිබුණි. 2016.08....

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
සිංහලෙන් ඉදිරිපත් කළ පෙත්සම විභාග කරන්න...අභියාචනාධිකරණයට නියෝග....
පරිසර නීතිය , ශ්‍රේෂ්ඨාධිකරණ රීති , මූලික අයිතිවාසිකම් , පරිගණක නීතිය , සාක්ෂි නීතිය , අභියාචනා සහ ප්‍රතිශෝධන ඉල්ලීම් අදාල සිංහල මාධ්‍ය නීති අධ්‍යයන වැඩමුළුව (4 වන නීති අධ්‍යයන වැඩසටහන ) 2018 මැයි මස 26 වන සෙනසුරාදා පෙ. ව. 9 . 30 සිට ප. ව. 01.0 0 දක්වා කොළඹ 07, ජාතික පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී අන්තර්ගතය 1.       ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අදාල වැදගත් නඩු තීන්දු 2.       මූලික අයිතිවාසිකම් නඩුවක් කෙටුම්පත් කිරීම සහ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීම පියවරෙන් පියවර 3.       සිවිල් අභියාචනා මහාධිකරණයේ ප්‍රතිශෝධන - අභියාචනා සහ අභියාචනා අවසර ඉල්ලීමේ නීතිය සහ ක්‍රියා පටිපාටිය 4.       සාක්ෂි ආඥා පනත සහ සක්ෂි විමසීම සම්බන්ධ වැදගත් කරුණු 5.       වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට ( 469 වන අධිකාරය) 2009 ඇති කළ සංශෝධනවල බලපෑම 6.       අන්තර්ජාල සහ පරිගණක භාවිතයේ නීතිමය වගවීම * නීතිඥව...
පාර්ලිමේන්තු මන්ත්‍රීව රු න්ට බැදුම්කර වාර්තාව සිංහලෙන් අවශ්‍ය නැතත් ජනතාවට අවශ්‍යයි...! නීතීඥ අරුණ ලක්සිරි උණවටුන  - මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන - (2018.03.29) විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com ඉංදියාවද ලංකාව මෙන්ම බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් ව තිබුණි. ඒ නිසාමදෝ ඉංදීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිංදි භාෂාවට අධිකරණයේ නීතිමය පිළිගැනීම ලබා දී නැත. ඒ අනුව ඉංදියාවේ සෑම තැනැත්තෙකුටම තමාගේ නඩුවට තමාට පෙනී සිටීමේ අයිතිය අහිමිකර ඇති අතර ඉංග්‍රීසි දැන ගැනීම ඉංදියාවේ යුක්තිය ඉටු කර ගැනීමේදී අවශ්‍යම වේ. නමුත් ලංකාවේ එසේ නොවේ. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 සහ 24.2 ව්‍යවස්ථා මගින් ලැබී ඇති ආරක්ෂාව හේතුවෙන් ලංකාවේ ජීවත්වන සෑම පුරවැසියකුගේම අයිතිවාසිකම් ආරක්ෂා කරදී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 සහ 24.2 ව්‍යවස්ථා මගින් ලැබී ඇති ආරක්ෂාව අහිමිකරවන ක්‍රියාදායකින් තොරව ලංකාව අනාරක්ෂිත සහ මව් භාෂාවට නීතිමය පිළිගැනීම අහිමි කළ රාජ්‍යයක් බවට පත් කිරීමට හැකියාවක් නැත. මෙම අධ්‍යයන පත්‍රිකාව එළිදකින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.2 ව්‍යවස්ථා මගින් ලැබී අති ...